Avengers: Endgame - Exclusive සිංහල Review [Scene by Scene]

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ara kella captain marvel da mama eth baluwa new girl kiyala aluthen kadan path une kawda kiyala...meke wena wena films walath connection thiyenawa ne...ela wadak macho kathawa thawa therenawa mey thread eka baluwama…:cool:
     
    • Like
    Reactions: choppe

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සුපිරි රිවිව් එක මචන් :love::love::love:

    ලව් යු 3000 සින් එක එන්නේ ටෝනි දුවට ලව් යු ටොන්ස් කියන එක නිසානේ.ටොන්ස් එක පොඩි එකී දන්නේ ටොන් එකක් විදිහට.ටොන් එකට පවුන්ඩ්ස් 2000 ක් තියනවා.ඒ කියපු ගානට වඩා වැඩි වෙන්න ඕන නිසා තමා 3000 කියනවා කියන්නේ​
     
    • Like
    Reactions: choppe

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ මහ ජරාවක්
    නිකං sitcom එකක් බැලුව වගේ විහිලු විතරයි
    විහිලු ඕනවට වඩා වැඩියි