උඹ දකිනවා වගේ නෙමෙයි කෙල්ලෝ දකින්නේ...
අපි කොල්ලෙක් දැක්කම ඊයා කිව්වට කෙල්ලෝ දකින්නේ අපි දකින දේ නෙමෙයි...
අපිට කෙල්ලෝ ලස්සනයි වගේ තමා උන්ට කොල්ලෝ පෙන්නේ...උඹ කියන දේ හරි උඹ ගේ නම්..
![]()
100% Agree with you
උඹ දකිනවා වගේ නෙමෙයි කෙල්ලෝ දකින්නේ...
අපි කොල්ලෙක් දැක්කම ඊයා කිව්වට කෙල්ලෝ දකින්නේ අපි දකින දේ නෙමෙයි...
අපිට කෙල්ලෝ ලස්සනයි වගේ තමා උන්ට කොල්ලෝ පෙන්නේ...උඹ කියන දේ හරි උඹ ගේ නම්..
![]()
Owa aruge sitha niwana katha ban![]()

සිරාවට...

අයියෝ එහෙම එකක් නෑ. ලංකාවේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා මම දන්නවා. පණත් වලින් සම්මත කරන්න ඕන නෑ. ඉස්සරට වඩා ලංකාවේ අය පුලුල්ව හිතනවා මගේ අත්දැකීමට අනුව.
ඇත්තම කිව්වොත් මම gay කියලා දැනගත්තාම මගේ පොඩි කාලේ ඉදලා එකට හිටපු යාලුවෝ ගොඩාක් මාව අතෑරියා. ඒත් මාව තේරුම් ගත්ත තවත් යාලුවෝ පිරිසක් මාත් එක්ක තාමත් ඉන්නවා.
මොන පණත සම්මත් කරත් වැඩක් නෑ යාලු. මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්නේ නෑ කියලා මමනම් දන්නවා.![]()

සිරාවට...
කෙල්ලෝ කැමති නැහැ කළු ඌරෝ වගේ කොල්ලොන්ට...ඒවා බයිලා..![]()
, api maha irisiyakarayo ban , 

සිරාවට...
කෙල්ලෝ කැමති නැහැ කළු ඌරෝ වගේ කොල්ලොන්ට...ඒවා බයිලා..![]()

උබට කොල්ලෙක් දැක්කම ඌ ගැන ලිංගික ආශාවක් ඇති වෙනවද?
එහෙම නැත්තම් කොයි වගේ ෆීලින්ග් එකක් ද එන්නේ?![]()

උඹ හිතන්නෙ මම කලු ඌරෙක් වගේ කොල්ලෙක් කියලද...?![]()

aniva, onnam profile pic ekata wada chuttak hoda athi![]()
ow cute gagena merenna hadaanne lassana kollek dakkama, apita unwa ponnayo wage penne api ehema neti nisa, api maha irisiyakarayo ban ,
hebei money tibbanam oa sudu lassana cute boys la dala duwagena enne ape passen kello , so salli hoyapalla salli tibbanam shihanwa unath dala enawa ekenma ona kellek![]()

එක නම් ඇත්ත..සල්ලි තියෙනවනම් එනවා...

අනිත් එක ඌට එතකොට ඒකිව මහා සම්පතක් වගේ නිසා ඒකිව හොඳට බලාගන්නවා...වෙන උන් පස්සේ යන්නේ නැහැ...

etakota ban ohoma lady type neti gay boys almost bisexual neda? girls la unat ara total lesbian gathi neti unut gay kiwwata bisexual neh,
truly ma gay wennenam ara lady type tiyna boys lai boy type tiyana girls laine,
ehema un samanye minissun wagema opposite sex ekata witarane un attract wenne neda,

මොනාද ඔය gay සීන් වල top bottom කියන්නේ ..?

uta kollo penne apita kello pena widihata ban, u kollek unata in his mind u kellek ,
man mokakda movie ekak dekka, unge set eke ekek gay kyala passe kynawa, passe mu kynawa eke set eke okkoma gena u asawen hitiye kiyalat, passe arun okkoma be kya kya aruta gema gahanawa yaluwa nisa ,
gay ewun puduma dukak widinawa atte ban feelings hangan jiwitema gata karanna wenawane godak welawata

Wtf did i just read 

TOP කියන්නේ Active partner
Bottom කියන්නේ Passive partner
ඔය දෙකටම කැමති අයට තමයි Versatile කියන්නේ![]()