සමණලයා

Butterfly.Lanka

Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    උඹ දකිනවා වගේ නෙමෙයි කෙල්ලෝ දකින්නේ...:rofl:

    අපි කොල්ලෙක් දැක්කම ඊයා කිව්වට කෙල්ලෝ දකින්නේ අපි දකින දේ නෙමෙයි...:P

    අපිට කෙල්ලෝ ලස්සනයි වගේ තමා උන්ට කොල්ලෝ පෙන්නේ...:rofl::rofl: උඹ කියන දේ හරි උඹ ගේ නම්..:rofl:

    100% Agree with you
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අයියෝ එහෙම එකක් නෑ. ලංකාවේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා මම දන්නවා. පණත් වලින් සම්මත කරන්න ඕන නෑ. ඉස්සරට වඩා ලංකාවේ අය පුලුල්ව හිතනවා මගේ අත්දැකීමට අනුව.
    ඇත්තම කිව්වොත් මම gay කියලා දැනගත්තාම මගේ පොඩි කාලේ ඉදලා එකට හිටපු යාලුවෝ ගොඩාක් මාව අතෑරියා. ඒත් මාව තේරුම් ගත්ත තවත් යාලුවෝ පිරිසක් මාත් එක්ක තාමත් ඉන්නවා.
    මොන පණත සම්මත් කරත් වැඩක් නෑ යාලු. මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්නේ නෑ කියලා මමනම් දන්නවා.
    :)

    උබට කොල්ලෙක් දැක්කම ඌ ගැන ලිංගික ආශාවක් ඇති වෙනවද? :baffled:

    එහෙම නැත්තම් කොයි වගේ ෆීලින්ග් එකක් ද එන්නේ? :rofl::P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol::lol: සිරාවට...:rofl:

    කෙල්ලෝ කැමති නැහැ කළු ඌරෝ වගේ කොල්ලොන්ට...ඒවා බයිලා..:rofl:

    ow cute gagena merenna hadaanne lassana kollek dakkama, apita unwa ponnayo wage penne api ehema neti nisa :lol:, api maha irisiyakarayo ban , :lol:

    hebei money tibbanam oa sudu lassana cute boys la dala duwagena enne ape passen kello , so salli hoyapalla salli tibbanam shihanwa unath dala enawa ekenma ona kellek :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol::lol: සිරාවට...:rofl:

    කෙල්ලෝ කැමති නැහැ කළු ඌරෝ වගේ කොල්ලොන්ට...ඒවා බයිලා..:rofl:

    උඹ හිතන්නෙ මම කලු ඌරෙක් වගේ කොල්ලෙක් කියලද...? :baffled::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබට කොල්ලෙක් දැක්කම ඌ ගැන ලිංගික ආශාවක් ඇති වෙනවද? :baffled:

    එහෙම නැත්තම් කොයි වගේ ෆීලින්ග් එකක් ද එන්නේ? :rofl::P

    uta kollo penne apita kello pena widihata ban, u kollek unata in his mind u kellek ,

    man mokakda movie ekak dekka, unge set eke ekek gay kyala passe kynawa, passe mu kynawa eke set eke okkoma gena u asawen hitiye kiyalat, passe arun okkoma be kya kya aruta gema gahanawa yaluwa nisa , :lol:

    gay ewun puduma dukak widinawa atte ban feelings hangan jiwitema gata karanna wenawane godak welawata
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    aniva, onnam profile pic ekata wada chuttak hoda athi :lol:

    black-pig-picture-id148089108
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ow cute gagena merenna hadaanne lassana kollek dakkama, apita unwa ponnayo wage penne api ehema neti nisa :lol:, api maha irisiyakarayo ban , :lol:

    hebei money tibbanam oa sudu lassana cute boys la dala duwagena enne ape passen kello , so salli hoyapalla salli tibbanam shihanwa unath dala enawa ekenma ona kellek :P

    :rofl::rofl::rofl: එක නම් ඇත්ත..සල්ලි තියෙනවනම් එනවා...

    එත් උන් කැමති ලස්සන කොල්ලොන්ට තමා..හැබැයි උන් අනිත් උන්ට අකැමැතිත් නැහැ..:baffled:

    ගොඩක් ලස්සන කෙල්ලෝ කළු කැත උන් එක්ක සෙට් වෙන්නේ එතකොට උන් දන්නවා ඒ කොල්ල එකී වෙනුවෙන් මැරීගෙන හැපීගෙන ඉන්නවා කියල ඒකිව නැති කරගන්න තියෙන බයට...:rofl::rofl: අනිත් එක ඌට එතකොට ඒකිව මහා සම්පතක් වගේ නිසා ඒකිව හොඳට බලාගන්නවා...වෙන උන් පස්සේ යන්නේ නැහැ...:lol:

    ඔය වගේ සීන් කොන් තියෙනවා :rofl::rofl:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    etakota ban ohoma lady type neti gay boys almost bisexual neda? girls la unat ara total lesbian gathi neti unut gay kiwwata bisexual neh,

    truly ma gay wennenam ara lady type tiyna boys lai boy type tiyana girls laine,

    ehema un samanye minissun wagema opposite sex ekata witarane un attract wenne neda,

    ඒක වැරදි මතයක් යාලු.
    Gay Defined කරනවා මෙහෙම :
    of, relating to, or exhibiting sexual desire or behavior directed toward a person or persons of one's own sex; homosexual:

    lady Type අයට විතරක් නෙවේ gay කියන්නේ. සමලිංගික කවුරුත් Gay තමයි. ගෑණු පිරිමි දෙගොල්ලටම කැමතිනම් එයාලා Bi වෙනවා. Straight Looking ඕන තරම් අය ඉන්නවා gay වුන අය. අපිට පිටින් බලලා කියන්න බෑ. අපේ ලංකාවේ නම් එහෙම Straight Looking අයට gay වෙලා ඉන්න අමාරුයි. සමාජේ බලපෑම් නිසා අනිවාර්යෙන්ම කසාද බදින්න වෙනවා. එතකොට එයා Bi වෙනවා. එක වෙලාවකට ඒක වාසියට හදාගත්ත දෙයක්. ඒ වගේ අය බැන්දා කියලා ඒවා නවත්වන්නේ නෑ. මේ හැමදේම ඉතිං මිනිස්සුන්ගේ හැගීම් නිසා අපිට එ ගැන මොනාවත් කියන්න බෑ
    :)
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    මොනාද ඔය gay සීන් වල top bottom කියන්නේ ..?

    TOP කියන්නේ Active partner
    Bottom කියන්නේ Passive partner
    ඔය දෙකටම කැමති අයට තමයි Versatile කියන්නේ
    :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    uta kollo penne apita kello pena widihata ban, u kollek unata in his mind u kellek ,

    man mokakda movie ekak dekka, unge set eke ekek gay kyala passe kynawa, passe mu kynawa eke set eke okkoma gena u asawen hitiye kiyalat, passe arun okkoma be kya kya aruta gema gahanawa yaluwa nisa , :lol:

    gay ewun puduma dukak widinawa atte ban feelings hangan jiwitema gata karanna wenawane godak welawata

    :baffled::baffled::baffled::baffled::rofl: Wtf did i just read :rofl:

    මම ඔය ගේ කියන දේ පිළිගන්නේ නැහැ...

    100%ක් ගේ උන් ඉන්නවද කියල මට හිතාගන්න අමාරුයි..:baffled:

    මොකද ගොඩක් ගේ උන් කැමති නැහැ කෙල්ලෝ කැමති ටයිප් එකේ කොල්ලොන්ට...ඒ කිව්වේ හොඳ ඇඟ පත තියෙන උන්ට කැමති නැහැ...උන් හොයන්නේ පොඩි කෙල්ලෝ ටයිප් එකේ කොල්ලොන්ව...

    ඔන්න ඕක අවුලක් :dull:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    උබට කොල්ලෙක් දැක්කම ඌ ගැන ලිංගික ආශාවක් ඇති වෙනවද? :baffled:

    එහෙම නැත්තම් කොයි වගේ ෆීලින්ග් එකක් ද එන්නේ? :rofl::P

    ඔයාලා කෙල්ලො දිහා බලනවා වගේම මමත් හැන්ඩ්සම් කොල්ලෙක් දැක්කාම ආයෙත් හොරෙන් හරි බලනවා. අපි රහත් වෙලා නෑ නේ. හැබැයි ඒ සෙක්ස් කරන්න කියලාම නෙවෙයි. ලස්සන දෙයක් දැක්කාම අපි කවුරුත් එහෙමයි මම හිතන්නේ. ඒ කොල්ලා කැමති වුනා කියලා මම සෙක්ස් කරන්න යන්නෙත් නෑ. අපිටත් සම්බන්දතා තියෙනවා. සමහරවිට අපි වෙන කෙනෙක්ට ආදරය කරනවා. එයා හැර වෙන ලෝකයක් අපිට නෑ. අපිටත් එන ෆීලින්ග්ස් ඔයාලට එනවා වගෙම තමයි යාලු. වෙනස අපි අපේම සම ලිංගිකයන්ට ආකර්ශනය වෙන එක.
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ow cute gagena merenna hadaanne lassana kollek dakkama, apita unwa ponnayo wage penne api ehema neti nisa :lol:, api maha irisiyakarayo ban , :lol:

    hebei money tibbanam oa sudu lassana cute boys la dala duwagena enne ape passen kello , so salli hoyapalla salli tibbanam shihanwa unath dala enawa ekenma ona kellek :P

    :lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර ටූපක් කියන එකා ගේ කියගෙන තෙඩ් එකක් දාපු වෙලාවෙ ඌ රතු උනා.. ඒත් දන් එලකිරිය එහෙමෙ නෑ... :baffled: