සමලිංගික අය ගැන මට නම් කියන්න තියෙන්නෙ සද්දෙ වහල තමන්ගෙ අවශ්‍යතා ඉෂ්ට කරගෙන සමාජගත වෙලා ජීවත් උනා නම් ඇති කියල. මොකද උඩ දාගෙන දඟලන්න, පෙළපාලි යන්න, තමන් සමලින්ගිකයි කියල ආඩම්බර වෙන්න ඔතන දෙයක් නැහැ.
සමස්ත මිනිස් සමාජයේ ඉතාම සුළු කොටසක් මුළු සමාජයටම ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ කියන එකයි මගෙ අදහස. උදාහරණයක් විදියට (මේක උදාහරණයක් විතරයි) කෙනෙක් උපතින්ම සත්තුත් එක්ක ලිංගිකව හැසිරෙන්න කැමතියි කියල ඒ කැමැත්තට මුළු සමාජයම ඉඩ දිය යුතුයි කියනවනම් ඒක වැරදියි. නමුත් ඒ පුද්ගලයා ඒ කැමැත්ත ශේප් එකේ ඉෂ්ට කරගන්න එක වෙනම දෙයක්.
ඒ වගේම ලෙස්බියන්ස් ල ළමයි අරන් හදා ගත්තට මගේ විරුද්ධත්වයක් නැතත්, ගේ කොල්ලො නම් ළමයි හදනවට මම විරුද්ධයි. මොකද පොඩි කාලේ ළමයෙක් හදන්න ගැහැනියක් සිටිය යුතුමයි. කවුරු මොනවා කිව්වත් සමලිංගික පිරිමි ළමයි හදන එක ඒ ළමයට කරන අසාධාරණයක්.
එකගයි
එහෙනම් අපි ආශ්‍රය කරන ගොඩක් උනුත් ගේ වෙන්න ඇතිනෙ...








