සමණලයා

udsic

Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    සමලිංගික අය ගැන මට නම් කියන්න තියෙන්නෙ සද්දෙ වහල තමන්ගෙ අවශ්‍යතා ඉෂ්ට කරගෙන සමාජගත වෙලා ජීවත් උනා නම් ඇති කියල. මොකද උඩ දාගෙන දඟලන්න, පෙළපාලි යන්න, තමන් සමලින්ගිකයි කියල ආඩම්බර වෙන්න ඔතන දෙයක් නැහැ.

    සමස්ත මිනිස් සමාජයේ ඉතාම සුළු කොටසක් මුළු සමාජයටම ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ කියන එකයි මගෙ අදහස. උදාහරණයක් විදියට (මේක උදාහරණයක් විතරයි) කෙනෙක් උපතින්ම සත්තුත් එක්ක ලිංගිකව හැසිරෙන්න කැමතියි කියල ඒ කැමැත්තට මුළු සමාජයම ඉඩ දිය යුතුයි කියනවනම් ඒක වැරදියි. නමුත් ඒ පුද්ගලයා ඒ කැමැත්ත ශේප් එකේ ඉෂ්ට කරගන්න එක වෙනම දෙයක්.

    ඒ වගේම ලෙස්බියන්ස් ල ළමයි අරන් හදා ගත්තට මගේ විරුද්ධත්වයක් නැතත්, ගේ කොල්ලො නම් ළමයි හදනවට මම විරුද්ධයි. මොකද පොඩි කාලේ ළමයෙක් හදන්න ගැහැනියක් සිටිය යුතුමයි. කවුරු මොනවා කිව්වත් සමලිංගික පිරිමි ළමයි හදන එක ඒ ළමයට කරන අසාධාරණයක්.

    එකගයි
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ඇත්තට එතකොට ගේ උන් සෑහෙන්න ඉන්නවද.? මම කොහේ හරි දැක්ක පිරිමින්ගෙන් 8%ක් ගේ කියල.... එච්චර උන් ගේ ද.? සාමාන්‍ය පිරිමි පෙනුම තියන අයගෙනුත් එච්චර ප්‍රතිශතයක් ගේ උන් ඉන්නවද උඹ හිතන්නෙ.?:shocked: එහෙනම් අපි ආශ්‍රය කරන ගොඩක් උනුත් ගේ වෙන්න ඇතිනෙ...:eek:

    ඔව් ඔයා හරි. මගෙ අත්දැකීම් වලින් මම කියන්නේ ගොඩාක් දෙනෙක් හංගගෙන ඉන්නවා. හොර රහසේ හැමදේම වෙනවා. ලෝකෙට පේන්න කසාද බදිනවා, ඒත් කොල්ලොත් එක්කත් යනවා හොරෙන්ම.
    තව මම අත්දැකපු දෙයක් තමයි Gay අයට නිතර බනින අය හොරෙන්ම Gay අයට කැමති. එයාල සමාජෙට ඒත්තු ගන්වන්න ඕන නිසා මම එහෙම නෙවේ කියලා බනින එකමයි වැඩේ. ඒ අය Live සෙට් වුණේ නැතත් Video Call සෙක්ස් හරි කරනවා. මට මාට්ටු වෙලා තියෙනවා ඕන තරම්. ඒක නිසා gay අයට බනින අය ගැන මම සානුකම්පිතව බලන්න පුරුදු වුනා ඒක කරන්නේ එයාගේ ආරක්ෂාවට කියලා දැනගත්තාම
    :lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ඔය කියන ජාතියේ එකෙක් මමත් දන්නවා. කසාද බැඳලා ටික කලකින් ගෑනිව ඩිවෝස් කළා වෙන හේතුවක් දාල.

    ඔව් ඔයා හරි. මගෙ අත්දැකීම් වලින් මම කියන්නේ ගොඩාක් දෙනෙක් හංගගෙන ඉන්නවා. හොර රහසේ හැමදේම වෙනවා. ලෝකෙට පේන්න කසාද බදිනවා, ඒත් කොල්ලොත් එක්කත් යනවා හොරෙන්ම.
    තව මම අත්දැකපු දෙයක් තමයි Gay අයට නිතර බනින අය හොරෙන්ම Gay අයට කැමති. එයාල සමාජෙට ඒත්තු ගන්වන්න ඕන නිසා මම එහෙම නෙවේ කියලා බනින එකමයි වැඩේ. ඒ අය Live සෙට් වුණේ නැතත් Video Call සෙක්ස් හරි කරනවා. මට මාට්ටු වෙලා තියෙනවා ඕන තරම්. ඒක නිසා gay අයට බනින අය ගැන මම සානුකම්පිතව බලන්න පුරුදු වුනා ඒක කරන්නේ එයාගේ ආරක්ෂාවට කියලා දැනගත්තාම
    :lol::lol:
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607

    please ask ranil to legalize that act. i will support :)
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    :dull::dull::dull: මන් හිතාගෙන හිටියෙ ගේ කියන්නෙ දකින දකින කොල්ලට ආස හිතෙන උන් කියල

    එහෙම නෑ හැමෝම. එහෙම අයත් ඇති අර සමහර කෙල්ලෝ වගේ :(
    දැන් දැන් ඒකත් බිස්නස් එකට කරන අයත් ඉන්නවා ඕන තරම්.:growl:
    ඒ වගේම gay අයත් එක්ක සෙට් වෙන්න සල්ලි ඉල්ලන අයියලාත් ඕන තරම් ඉන්නවා :shocked:
    ලෝකය හරි විශමාකාරයි මල්ලි
    :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,870
    4,540
    113
    අඩෝ සමනල් පොන්ස් මේකේ ඉන්නවා moonson කියල පට්ට සමනලය්ක් ඌත් එක්ක සෙට් වෙයන් දැනට ඉන්නේ රටේ දෙවෙනි පුරවැසිය ළඟ මෙයා පොඩ්ඩක් ට්‍රය් කරපන්
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    සමලිංගික අය ගැන මට නම් කියන්න තියෙන්නෙ සද්දෙ වහල තමන්ගෙ අවශ්‍යතා ඉෂ්ට කරගෙන සමාජගත වෙලා ජීවත් උනා නම් ඇති කියල. මොකද උඩ දාගෙන දඟලන්න, පෙළපාලි යන්න, තමන් සමලින්ගිකයි කියල ආඩම්බර වෙන්න ඔතන දෙයක් නැහැ. අනිත් එක ඕනෙම දෙයක් උද දාගෙන ප්‍රොමෝට් කරන්න ගියාම නිකන්ම්ම පහර වදිනවා.

    සමස්ත මිනිස් සමාජයේ ඉතාම සුළු කොටසක් මුළු සමාජයටම ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ කියන එකයි මගෙ අදහස. උදාහරණයක් විදියට (මේක උදාහරණයක් විතරයි) කෙනෙක් උපතින්ම සත්තුත් එක්ක ලිංගිකව හැසිරෙන්න කැමතියි කියල ඒ කැමැත්තට මුළු සමාජයම ඉඩ දිය යුතුයි කියනවනම් ඒක වැරදියි. නමුත් ඒ පුද්ගලයා ඒ කැමැත්ත ශේප් එකේ ඉෂ්ට කරගන්න එක වෙනම දෙයක්.

    ඒ වගේම ලෙස්බියන්ස් ල ළමයි අරන් හදා ගත්තට මගේ විරුද්ධත්වයක් නැතත්, ගේ කොල්ලො නම් ළමයි හදනවට මම විරුද්ධයි. මොකද පොඩි කාලේ ළමයෙක් හදන්න ගැහැනියක් සිටිය යුතුමයි. කවුරු මොනවා කිව්වත් සමලිංගික පිරිමි ළමයි හදන එක ඒ ළමයට කරන අසාධාරණයක්.

    ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත. ලංකාවේ වෙන්නෙ දේශපාලන වාසියටයි, සල්ලි වලටයි, NGO වල උසි ගැන්වීම් වලටයි, අනෙක් රටවල වීසා ගන්න පාරක් හදාගන්නයි තමයි කට්ටිය ඔය විදියට එලියට බහින්නේ. අපි කොහොම වුණත් අපේ රටේ සංස්කෘතියට ගරු කරන්න ඕන. ඒකට එරෙහිව අපිට යන්න බෑ. අනෙක ඔය සංවිධාන වලට එකතුවෙන පිරිස නිසාම මිනිස්සුන්ට එපා වෙනවා. ඇත්තම කිව්වොත් මම වගේ කෙනෙක් කවදාවත් ඔය වගේ සංවිධාන වලට යන්න කැමති නෑ.
    ඒත් ලංකාව තුලත් Unofficially gay අයගේ ප්‍රශ්න වලට කතා කරලා මානසික සහන දෙන, එකතුවෙලා නිහඩ සේවයක් කරන පිරිසකුත් ඉන්නවා.
    :yes::yes:
     
    how to contact them?
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    අඩෝ සමනල් පොන්ස් මේකේ ඉන්නවා moonson කියල පට්ට සමනලය්ක් ඌත් එක්ක සෙට් වෙයන් දැනට ඉන්නේ රටේ දෙවෙනි පුරවැසිය ළඟ මෙයා පොඩ්ඩක් ට්‍රය් කරපන්

    Sorry Bro. මම ඔයා කියන ජාතියේ කෙනෙක් නෙවේ :no::no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙම බලනකොට මේ අයියලා මට වඩා අත්දැකීම් තියන අය වගේ :lol::lol:

    ඔව් මච්න්... මුන් දෙන්නට කිසිම බේදයක් නැ... කෙල්ලො,කොල්ලො,සත්තු, ගස්බෙන., වාහන වල සයිලන්සර්... , ඕන දේකට ඔට්ටුයි...