Trump call for complete ban of muslims

Romariyo

Member
Sep 21, 2016
118
96
0
ට්‍රම්ප් වැඩ අරඹයි – මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් කලාපයක් වෙයි!

2017-01-25 0
46140



අනවසර සංක්‍රමණිකයන්ට ඇමරිකාවට ඇතුළු වීම වැට බඳිමින්, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව හා මෙක්සිකොව අතර ඉදිවන තාප්පයේ වැඩ කටයුතු අද අරඹන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙය ඔහුගේ මැතිවරණ පොරොන්දුවක්ද විය.
එමෙන්ම තාවකාලිකව මුස්ලිම් රටවල කිහිපයක පුද්ගලයින්ටද ඇමරිකාවට ඇතුලු වීම වලකමින් ක්‍රියා මාර්ග ගැනීමටද ට්‍රම්ප් තීරණය කර ඇති බව පැවසේ.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම යන කරුණ මුල්කොට ගනිමින් සිරියාව ඉරානය ඉරාකය ලිබියාව යේමනය සුඩානය සෝමාලියාව යන රටවල අයට මෙම තහනම ක්‍රියාත්මක බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.


Source: nethgossip
http://nethgossip.lk/articles/20689
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ෆේක් නෙවෙයි යකෝ මූ ඒක කරල කිව්ව වගේම. මේක එව්වෙ මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න ගෝතයෙක්. :eek:

    pennahana balanna screenshot ekka, dennm hodtama sure ube tmaa channel eke nettam ochchar trigger wela dagalanne nane :lol::lol:
     

    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    mewa gon part wenne kohomada ponnayo? ubat naginne nedda? real lifes problems mewa, tho kimbakwat dekala nedda jiwiteta :lol:

    den mewa dala man yt promote karada :lol:

    අහ්හ් හරි හරි උබේ ඔය පයි කොටේ නග්ගගෙන තියා ගනින්කො. මේ ත්‍රේඩ් එක හාන්නැතිව. :lol::lol:
     

    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    Mayan 19 uba ai bn methana passed wage passed wagee kiyawannee.. Irisiyaa karanna epa bn sihalunta Kela wenne oka nisathama. Anika oka blanama oni kiyala nanee kamathinam baluwa naththan naa.

    මොකෙද්ද බන් ඌ. නදකින් රෙනකොට හැදිච්ච තම්බි ගෑනියෙක්ගෙ එකෙක්ද?
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ට්‍රම්ප් වැඩ අරඹයි – මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් කලාපයක් වෙයි!

    2017-01-25 0
    46140



    අනවසර සංක්‍රමණිකයන්ට ඇමරිකාවට ඇතුළු වීම වැට බඳිමින්, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව හා මෙක්සිකොව අතර ඉදිවන තාප්පයේ වැඩ කටයුතු අද අරඹන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
    මෙය ඔහුගේ මැතිවරණ පොරොන්දුවක්ද විය.
    එමෙන්ම තාවකාලිකව මුස්ලිම් රටවල කිහිපයක පුද්ගලයින්ටද ඇමරිකාවට ඇතුලු වීම වලකමින් ක්‍රියා මාර්ග ගැනීමටද ට්‍රම්ප් තීරණය කර ඇති බව පැවසේ.
    ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම යන කරුණ මුල්කොට ගනිමින් සිරියාව ඉරානය ඉරාකය ලිබියාව යේමනය සුඩානය සෝමාලියාව යන රටවල අයට මෙම තහනම ක්‍රියාත්මක බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.


    Source: nethgossip
    http://nethgossip.lk/articles/20689

    temporarily ban on refugees yako, , not all muslims, anika tama oka karalat ne, ochchara amaruda terum ganna,uba ara udadagena natapu video eka awurddak witara parana ekak,
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mayan 19 uba ai bn methana pissek wage pissek wagee kiyawannee.. Irisiyaa karanna epa bn sihalunta Kela wenne oka nisathama. Anika oka blanama oni kiyala nanee kamathinam baluwa naththan naa.

    ann haari aruta views 65k ma tiyanaa irisiyai ban :( dan mata kannat hambenne ne tiyan views okkom u gatta


    අහ්හ් හරි හරි උබේ ඔය පයි කොටේ නග්ගගෙන තියා ගනින්කො. මේ ත්‍රේඩ් එක හාන්නැතිව. :lol::lol:

    uba kyne ube moda channel eka promote karaganna dila mata baaduwak ghan inne kyalda, kelinma kyhan ehema kiwwot karanawa aniwa :lol:
     

    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    උබල දන්නවද මඩකලපුව පැත්තෙ හදන ෂාරියා කැම්පස් එක. ගොඩක් සින්හලු ඒක ගැන අප්ඩේට් නෑ. කවද හරි නැගනහිර මුස්ලිම් කොලනියක් වෙන එක වෙනව වෙනවමයි :no::no:
     

    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    attachment.php
     

    Attachments

    • 16298569_406105383064594_914184277862715871_n.jpg
      16298569_406105383064594_914184277862715871_n.jpg
      69.1 KB · Views: 66

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    there are lots of innocent Muslims in the world
    Trump sign karana gaman kiwwe, Siyaluma Muslim varu terrorist la novana namuth, ohunva ekinekagen venva haduna ganimata nohaki nisa, siyaluma Muslim varunata mea law eka effect vena bavai.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අය්යෝ ලොකය මවන සර්වබලදාරී අල්ලාහ් දෙවියනි. ඈයි ඔබ මේ වගේ පොරක් මෑවුවේ? ඈයි ඔබ මේ වගේ පොරක් ඈමරිකාවේ ජනාදිපති කරේ? ඔබ වහන්සේට වෑරදුනා ද? නෑත්තන් ඔබ වහන්සේ බොරුවක් ද?