ට්‍රම්ප් වැඩ අරඹයි – මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් කලාපයක් වෙයි!
2017-01-25 0
46140
අනවසර සංක්‍රමණිකයන්ට ඇමරිකාවට ඇතුළු වීම වැට බඳිමින්, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව හා මෙක්සිකොව අතර ඉදිවන තාප්පයේ වැඩ කටයුතු අද අරඹන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙය ඔහුගේ මැතිවරණ පොරොන්දුවක්ද විය.
එමෙන්ම තාවකාලිකව මුස්ලිම් රටවල කිහිපයක පුද්ගලයින්ටද ඇමරිකාවට ඇතුලු වීම වලකමින් ක්‍රියා මාර්ග ගැනීමටද ට්‍රම්ප් තීරණය කර ඇති බව පැවසේ.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම යන කරුණ මුල්කොට ගනිමින් සිරියාව ඉරානය ඉරාකය ලිබියාව යේමනය සුඩානය සෝමාලියාව යන රටවල අයට මෙම තහනම ක්‍රියාත්මක බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
Source: nethgossip
http://nethgossip.lk/articles/20689

dan mata kannat hambenne ne tiyan views okkom u gatta 