AIR PISTOL HELP......

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    GUYS.... AIR PISTOL එකක් ගන්න ඕන මට.......

    කා ගාවග තීන්නේ?:):)

    ගන්න තැනක් දන්නවනං කියන්න......:oo::oo:

    මට ඕන MULTI BARREL TYPE එකේ එකක්....(SINGLE SHOT PISTOLS.... DIFFICULT TO ACQUIRE TARGETS...)

    Cometa-Indiana-Black.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1-මල්ටි බැරල් හෝ මැගසින් මොඩ්ල් ලංකාව තුල බෑන්.
    2-ආයුධය ළග තබා ගැනීමට ඔබට ආරක්ෂක අමාක්‍යාංශයේ ලිකිත අනුමැතිය අවශයයි.
    3-හොදම හරිය- ගිය වසරේ අය වැයෙන් වායු රයිෆල, වායු පිස්තෝල සදහා 20000/- වාර්ෂික බද්දක් පනවා ඇත.

    ගත හැකි තැන්
    ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රෙයා් කඩවත
    නිම්රෝ - බම්බලපිටිය.
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    second hand එකක්ද හොයන්නෙ ? :dull: :dull:
    දන්නෑ මටත් එකක් ගන්න ඕනෙ subscribed :baffled::baffled:
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    1-මල්ටි බැරල් හෝ මැගසින් මොඩ්ල් ලංකාව තුල බෑන්.
    2-ආයුධය ළග තබා ගැනීමට ඔබට ආරක්ෂක අමාක්‍යාංශයේ ලිකිත අනුමැතිය අවශයයි.
    3-හොදම හරිය- ගිය වසරේ අය වැයෙන් වායු රයිෆල, වායු පිස්තෝල සදහා 20000/- වාර්ෂික බද්දක් පනවා ඇත.

    ගත හැකි තැන්
    ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රෙයා් කඩවත
    නිම්රෝ - බම්බලපිටිය.

    අප්පට..... එහෙමද....... 20000/- වාර්ෂික බද්ද දැන් ක්‍රියාත්මකද?
     
    janish05656

    Well-known member
  • අඩෝ යනවානන් තැන තහම්යි Nimrods-Limited

    FB ලින්ක් එක බලපන්--
    https://www.facebook.com/Nimrods-Limited-332638670090015/

    පිස්සු හැදෙන බඩු ටිකක් තියෙන්නේ..මමත් එකක් ගන්න ගියා,,ස්ටෙක් ඉවරයි කියුවා බන්..තියෙන්නේ බම්බලපිටියේ Hutch Building එකට කලින්:):):)
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    1-මල්ටි බැරල් හෝ මැගසින් මොඩ්ල් ලංකාව තුල බෑන්.
    2-ආයුධය ළග තබා ගැනීමට ඔබට ආරක්ෂක අමාක්‍යාංශයේ ලිකිත අනුමැතිය අවශයයි.
    3-හොදම හරිය- ගිය වසරේ අය වැයෙන් වායු රයිෆල, වායු පිස්තෝල සදහා 20000/- වාර්ෂික බද්දක් පනවා ඇත.

    ගත හැකි තැන්
    ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රෙයා් කඩවත
    නිම්රෝ - බම්බලපිටිය.

    ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රෙයා් කඩවත - WEB SITE EKE TINNE SINGLE SHOT PISTOLS WITARANE....? MULTI TINAWADA?

    NIMRO EKE MULTI TINAWADA?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රෙයා් කඩවත - WEB SITE EKE TINNE SINGLE SHOT PISTOLS WITARANE....? MULTI TINAWADA?

    NIMRO EKE MULTI TINAWADA?
    එක තැනකවත් මල්ටි නෑ බං.....
    මල්ටි ලංකාවෙ තහනම්.....
    කලින් ගත්ත උන් ගාව නං තියේ, උන් කීයකටවත් දෙන්නේ නෑ වෙපන් එකයි ලයිෂන් එකයි.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    අඩෝ යනවානන් තැන තහම්යි Nimrods-Limited

    FB ලින්ක් එක බලපන්--
    https://www.facebook.com/Nimrods-Limited-332638670090015/

    පිස්සු හැදෙන බඩු ටිකක් තියෙන්නේ..මමත් එකක් ගන්න ගියා,,ස්ටෙක් ඉවරයි කියුවා බන්..තියෙන්නේ බම්බලපිටියේ Hutch Building එකට කලින්:):):)

    MULTI SHOTS PISTOLS TINAWADA MACHAN??
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    එක තැනකවත් මල්ටි නෑ බං.....
    මල්ටි ලංකාවෙ තහනම්.....
    කලින් ගත්ත උන් ගාව නං තියේ, උන් කීයකටවත් දෙන්නේ නෑ වෙපන් එකයි ලයිෂන් එකයි.

    :(:(:(
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    1-මල්ටි බැරල් හෝ මැගසින් මොඩ්ල් ලංකාව තුල බෑන්.
    2-ආයුධය ළග තබා ගැනීමට ඔබට ආරක්ෂක අමාක්‍යාංශයේ ලිකිත අනුමැතිය අවශයයි.
    3-හොදම හරිය- ගිය වසරේ අය වැයෙන් වායු රයිෆල, වායු පිස්තෝල සදහා 20000/- වාර්ෂික බද්දක් පනවා ඇත.

    ගත හැකි තැන්
    ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රෙයා් කඩවත
    නිම්රෝ - බම්බලපිටිය.

    එයා රයිෆල් වලට හරි එයා පිස්ටල් වලට හරි ලයිසන් එකක් ඕනේ කියල ෂුවර්ද?

    ඉස්සර මම දන්න කාලෙනම් ලයිසන් ඕන නැද්ද කොහෙද!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එයා රයිෆල් වලට හරි එයා පිස්ටල් වලට හරි ලයිසන් එකක් ඕනේ කියල ෂුවර්ද?

    ඉස්සර මම දන්න කාලෙනම් ලයිසන් ඕන නැද්ද කොහෙද!
    වායු රයිෆල්යකට පර්චස් ලෙටර් එක ඇති. වායු පිස්තෝල වලට ආරක්ෂක අමාතශ්‍යාංහයේ අනුමැතිය අවශ්‍යයයි මම දන්න තරමින්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    1-මල්ටි බැරල් හෝ මැගසින් මොඩ්ල් ලංකාව තුල බෑන්.
    2-ආයුධය ළග තබා ගැනීමට ඔබට ආරක්ෂක අමාක්‍යාංශයේ ලිකිත අනුමැතිය අවශයයි.
    3-හොදම හරිය- ගිය වසරේ අය වැයෙන් වායු රයිෆල, වායු පිස්තෝල සදහා 20000/- වාර්ෂික බද්දක් පනවා ඇත.

    ගත හැකි තැන්
    ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රෙයා් කඩවත
    නිම්රෝ - බම්බලපිටිය.

    හොර ආයුධ පන්නලා ලඟ තියාගන්න උන් වැඩි වෙනවා මේ අමන හැත්තගේ නීති වලින් මචන්. අවුරුද්දට 20000ක් කියන්නේ සෑහෙන ගාණක් වෙපන් එකක් ලඟ තියාගන්නවට. ඔන්න ඕකෙන් කප්පම් ගන්න වගේ පාවිච්චි කරන උන්ට නම් 20000 කමක් නෑ.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    හොර ආයුධ පන්නලා ලඟ තියාගන්න උන් වැඩි වෙනවා මේ අමන හැත්තගේ නීති වලින් මචන්. අවුරුද්දට 20000ක් කියන්නේ සෑහෙන ගාණක් වෙපන් එකක් ලඟ තියාගන්නවට. ඔන්න ඕකෙන් කප්පම් ගන්න වගේ පාවිච්චි කරන උන්ට නම් 20000 කමක් නෑ.

    මුන් බදු ගහන්නේ කිසි දෙයක් හොයන්නේ නැතුව බබාල වගේ....... මෝඩ set එකක්නේ ඉන්නේ.....:P:P:P:P