උඹ බලාපොරොත්තු වෙන දේවල් අනුව තමයි.
මම බලන් හිටියා game එක පටන්ගෙන පැයක් දෙකක් යනකම් play කරනවා. game එක නරකම නැහැ.
මොකද තමන්ට ඕනේ විදියට plan කරගෙන ඉස්සරහට යන්න පුළුවන්,
මුලදි "දැන් මේක කරපං දැන් මේක කරපං" කියල පොඩ්ඩක් වද දෙනවාand boring,
but ඒ අපිට පොඩි training පාරක් දෙන්න වෙන්න ඇති කියල හිතන්න පුළුවන්...
anyway.
game එකේ කරන්න තියෙන්නෙ, අපේ wumba bumbaගෝත්රික පරපුර ටික ටික ලොකු කරගන්න එක තමා...
ඒක කරන්න තියෙන්නෙ මෙහෙමයි,
විශේෂ හැකියාවන් තියෙන ගෝත්රිකයො කීපදෙනෙක් map එකේ අරෙහෙ මෙහේ ඉන්නවා,
උං ටික එක්කරගෙන ඇවිත් අපේ ගමේ පදිංචි කරවන්න තියෙන්නෙ (hee) .
ඒ එක්කං ආපු උං පොඩි පොඩි camps හදාගන්නවා ගම ඇතුලෙ තැනින් තැන වෙනවෙනම.
උන්ගෙ ඒ camps අපි upgrade කරල දුන්නම අලුත් missions unlock වෙනවා සහ අලුත් ගෝත්රිකයො ඇවිත් අපේ ගමේ ගෝත්රිකයො ප්රමාණය වැඩි වෙනවා...
තව තව පොඩි පොඩි mission වලිනුත් වැඩිවෙනවා.
ඒ නිසා ඒ camps upgrade කරල දෙන්න ඕනේ අපි.
ඒ අතරෙ village එකට සතුරු ගෝත්රිකයො ඇවිත් ගහනවා සැරින් සැරේට etc...
සතුරු camps වලට ගහල ඒව අල්ලගන්න පුළුවන් (ඒ ඒ camp වල තියෙන ලොකු ගිනිමැල පත්තු කිරීමෙන්)
skill menus කීපයක් තියෙනවා. තමන්ගෙ skill වලට/village එකේ camp upgrades වලට etc...
තමන් හොයාගන්න ගස්/සත්ව හම් etc පාවිච්චි කරලා ඒ ඒ upgrades දාගන්න පුළුවන්..
තව, සත්තු control කරන්න පුළුවන්.
ඔය කොටියො වගේ එවුන්ව යවල ගස්සවන්න පුළුවන් etc....
බකමුනේක් හිටියා, ඌව use කරලා සතුරු camps අද්යයනය කරන්න පුළුවන් etc....
game එක මගේ pc එකේ තියෙනවා, skill menu ගැන එහෙම ප්රශ්නයක් තියෙනම් අහපං මම බලල කියන්නම්.
-------------------------
මෙහෙමයි, මේ game එක ගත්තු ගමන් ටිකක් හරියන්නෙ නැති ලයින් එකක් එන්න පුළුවන්,
මොකද හෙන වෙලාවක් යනකම් අඩි සලකුණු follow කරන්නයිගිනි පෙල්ලම් පත්තු කරන්නයි
අනම් මනම් වගයක් තමයි තියෙන්නෙ..
ඒවා කියල දීල දීල අපිට වද දීල දීල ඉවර වෙලා, දැන් ඕනේ මගුලක් කරගනිං කියල අපිව game එකට අතැරලා දැම්මට පස්සෙ තමයි game එක අල්ලලා යන්න ඉඩ තියෙන්නේ...
ඒ නිසා අර කියපු ගෝත්රිකයො එකෙක් දෙන්නෙක් village1ට ගේනකම් තව ටිකක් play කරලා බලහන්...
එතනදී තමයි බලන්න ඕනේ උඹට හරියනවද නැද්ද කියල...
ඊට පස්සෙ දිගටම play කරනවනම්, උඹේ skill upgrades සහ village එකේ upgrades සමබරව plan කරගෙන උඹට ඕනේ විදියට ගහපං .
ඕක තමයි කරන්න තියෙන්නේ.
game එක නරකයි කියන්න අමාරුයි ඉතිං
man game eka gahanna patan gatta ban habai bow eka hadagena ara buwage adi salakunu passe yana kaalledi game eka dark wenawa, meloke deyak penna, map eka witarai penne. ane manda ai kiyala. okkoma kalu patai
first mission eka ban. 
.
and boring,
ගෝත්රික පරපුර ටික ටික ලොකු කරගන්න එක තමා...
hee) .
අනම් මනම් වගයක් තමයි තියෙන්නෙ.. 

)



