GAMING MOMENTS III

|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    උඹ බලාපොරොත්තු වෙන දේවල් අනුව තමයි :rolleyes:.

    මම බලන් හිටියා game එක පටන්ගෙන පැයක් දෙකක් යනකම් play කරනවා. game එක නරකම නැහැ.
    මොකද තමන්ට ඕනේ විදියට plan කරගෙන ඉස්සරහට යන්න පුළුවන්,
    මුලදි "දැන් මේක කරපං දැන් මේක කරපං" කියල පොඩ්ඩක් වද දෙනවා :dull: and boring,
    but ඒ අපිට පොඩි training පාරක් දෙන්න වෙන්න ඇති කියල හිතන්න පුළුවන්... :rolleyes:

    anyway.
    game එකේ කරන්න තියෙන්නෙ, අපේ wumba bumba :eek: ගෝත්‍රික පරපුර ටික ටික ලොකු කරගන්න එක තමා...

    ඒක කරන්න තියෙන්නෙ මෙහෙමයි,
    විශේෂ හැකියාවන් තියෙන ගෝත්‍රිකයො කීපදෙනෙක් map එකේ අරෙහෙ මෙහේ ඉන්නවා,
    උං ටික එක්කරගෙන ඇවිත් අපේ ගමේ පදිංචි කරවන්න තියෙන්නෙ ( :D hee) .
    ඒ එක්කං ආපු උං පොඩි පොඩි camps හදාගන්නවා ගම ඇතුලෙ තැනින් තැන වෙනවෙනම.
    උන්ගෙ ඒ camps අපි upgrade කරල දුන්නම අලුත් missions unlock වෙනවා සහ අලුත් ගෝත්‍රිකයො ඇවිත් අපේ ගමේ ගෝත්‍රිකයො ප්‍රමාණය වැඩි වෙනවා...
    තව තව පොඩි පොඩි mission වලිනුත් වැඩිවෙනවා.

    ඒ නිසා ඒ camps upgrade කරල දෙන්න ඕනේ අපි.

    ඒ අතරෙ village එකට සතුරු ගෝත්‍රිකයො ඇවිත් ගහනවා සැරින් සැරේට etc... :rolleyes:

    සතුරු camps වලට ගහල ඒව අල්ලගන්න පුළුවන් (ඒ
    camp වල තියෙන ලොකු ගිනිමැල පත්තු කිරීමෙන්) :rolleyes:

    skill menus කීපයක් තියෙනවා. තමන්ගෙ skill වලට/village එකේ camp upgrades වලට etc... :rolleyes:

    තමන් හොයාගන්න ගස්/සත්ව හම් etc පාවිච්චි කරලා ඒ ඒ upgrades දාගන්න පුළුවන්.. :rolleyes:

    තව, සත්තු control කරන්න පුළුවන්. :rolleyes:
    ඔය කොටියො වගේ එවුන්ව යවල ගස්සවන්න පුළුවන් etc.... :rolleyes:
    බකමුනේක් හිටියා, ඌව use කරලා සතුරු camps අද්‍යයනය කරන්න පුළුවන් etc.... :rolleyes:

    game එක මගේ pc එකේ තියෙනවා, skill menu ගැන එහෙම ප්‍රශ්නයක් තියෙනම් අහපං මම බලල කියන්නම්.

    -------------------------

    මෙහෙමයි, මේ game එක ගත්තු ගමන් ටිකක් හරියන්නෙ නැති ලයින් එකක් එන්න පුළුවන්,
    මොකද හෙන වෙලාවක් යනකම් අඩි සලකුණු follow කරන්නයි :rolleyes: ගිනි පෙල්ලම් පත්තු කර
    න්නයි :baffled: අනම් මනම් වගයක් තමයි තියෙන්නෙ.. :oo:

    ඒවා කියල දීල දීල අපිට වද දීල දීල ඉවර වෙලා, දැන් ඕනේ මගුලක් කරගනිං කියල අපිව game එකට අතැරලා දැම්මට පස්සෙ තමයි game එක අල්ලලා යන්න ඉඩ තියෙන්නේ...
    ඒ නිසා අර කියපු ගෝත්‍රිකයො එකෙක් දෙන්නෙක් village1ට ගේනකම් තව ටිකක් play කරලා බලහන්...
    එතනදී තමයි බලන්න ඕනේ උඹට හරියනවද නැද්ද කියල...

    ඊට පස්සෙ දිගටම play කරනවනම්, උඹේ skill upgrades සහ village එකේ upgrades සමබරව plan කරගෙන උඹට ඕනේ විදියට ගහපං .
    ඕක තමයි කරන්න තියෙන්නේ.

    game එක නරකයි කියන්න අමාරුයි ඉතිං :baffled::sorry:

    man game eka gahanna patan gatta ban habai bow eka hadagena ara buwage adi salakunu passe yana kaalledi game eka dark wenawa, meloke deyak penna, map eka witarai penne. ane manda ai kiyala. okkoma kalu patai :( first mission eka ban. :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    man game eka gahanna patan gatta ban habai bow eka hadagena ara buwage adi salakunu passe yana kaalledi game eka dark wenawa, meloke deyak penna, map eka witarai penne. ane manda ai kiyala. okkoma kalu patai :( first mission eka ban. :(

    දුක් වෙන්න එපා බන් උඹට අඩි සලකුණු හොයාගන්න පුළුවන් වෙයි:sorry::sorry:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    bow eka hadagena ara buwage adi salakunu passe yana kaalledi game eka dark wenawa :(

    උඹ රෑ වෙනකම් bow එක හද හද හිටියද පුටේ :(

    (නෑ නෑ එහෙම seen එකක් නෑ ඒකෙ :lol:)

    ----------------------------

    ගිනි මැලේ පත්තු කරා නේද... :sorry:
    00u25wq.jpg

    ඊට පස්සෙ ඌ කියනවනෙ බොල "පාර කරුවලයි , පන්දමක් පත්තු කරගන්න ඕනේ" කියල :sorry:
    xBNE8a9.png

    3. ඊට පස්සේ උඩින් වැටෙනවනෙ 'I' button එක ඔබල skill menu එකට ගිහිං පන්දමක් හදන්න කියල :sorry:

    daG7eKA.png

    4. ඊට පස්සෙ ඒ skill menu එකෙන් පන්දම තේරුවම ඌ ඒක හදාගන්නව නෙ... :sorry:

    psMnEkN.png

    ඊට පස්සෙ ඒක අර ගිනිමැලේට ඇල්ලුවම එක පත්තු වෙනවනෙ....:sorry:
    ඊට පස්සේ යත හැකිනෙ...:sorry:
    OH9TK9j.png

    --------
    උඹ ඒ ටික ඒ විදියට කරනකම් උන් game එක කරුවල කරනව ඇති උඹ යනවට :lol:.
    ("modern" but scripted gaming :dull:)
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මට තියෙන ලොකුම අවුල language එක තමයි. උන් කියන මෙලෝ මලදානයක් මට තේරෙන්නේ නැහැ නෙහ්. subs බල බල ඉන්න කොට කතාව මිස් වෙනව.

    :lol: hehe
    හැබැයි ඉතිං සුද්දෝන්ටත්/හැමෝටමත් ඔය case එකම තියෙනවා. :P

    by the way.
    storyයක් තියේද බං ඕකෙ :oo:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මන් witcher 2 ගැහුවා මචන් තව ටිකක දුරට
    අමාරුයි තම
    එත් ට්‍රය් කලොත් game එක ගහන්න බැරිකමක් න

    11.gif

    hmm ow.
    but gahanna bari kamakata neweyi mamanam nawaththuwe habai, mata harigiye naa.. :baffled:

    assassin creed

    assassin creed nam kathaa karanna epaa :lol:
    mama methana oka ganath issara argue karagaththa mathakai. :lol:

    අවුලක් න අයි වෙලාවක් සෙට් වෙච්ච ගමන් ඉතුරු ටික play කරනවා witcher 2 එකේ

    11.gif
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    mikadda bn oya browser eke theme eka?

    eka google search page ekata daapu theme ekak ban, eka brower theme ekak neweyi...

    browser ekatath dark theme ekak daala thiyenne. but eken web pages dark karanne naa. browser eka wate/menu/main page eka wage thamayi dark karanne.
    e kiyanne meka.
    https://addons.mozilla.org/en-US/firefox/addon/ft-deepdark/

    umba ahanne google search page eka gananam,
    stylish kiyala addon ekak thiyenawa, eka install karagena eka eka page walata theme wena wenama daanna one (available nam)
    exmaple: google/youtube walata ehema available.

    stylish
    https://addons.mozilla.org/en-US/firefox/addon/stylish/

    eeta passe google search page ekata gihin,
    mehema karanna
    8qUHgXZ.png

    eeta passe theme set ekak eyi.
    (umba yana famous site waladith ohoma check karala baluwoth, theme thiyenawanam pennayi)

    anyway,
    google search page ekata mama daagena inne 'DarkSearch for Google' kiyana eka mama hithanne.

    umba theme keepak dadaa honda ekak thoranawanam, anith ewai tick tika ayin karanna. naththam eka uda eka watenne.
    (uda pic eke 'dark search for google' kiyana ekata witharane tick eka watila thiyenne. e wage, eka theme ekakata witharak tick1 daanna)

    ----------------

    windows walatath dark/glass themes thiyenawa onenam.
    google karala hoyala balanna. :rolleyes:

    curved_glass_fx_by_octogunsalata-d361vcm.jpg

    (mamath daagena hitiya, windows service pack ekak daanna gihinda koheda kela unaa langadi :baffled:)
     
    Last edited:

    Swarnajith32

    Active member
  • Apr 25, 2011
    452
    27
    28
    matara
    Maximus vIII Hero Mother Board
    Tntel i7 6700 Processeor
    Intel(R) HD Graphics 530
    Hiper Ram 16GB
    SSD Kingston 120 GB
    2gb Sata High Speed Hard Disk
    ATX Gaming 650w Power Supply

    mee PC eke gahanna puluwan game tikak kiyanna
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Maximus vIII Hero Mother Board
    Tntel i7 6700 Processeor
    Intel(R) HD Graphics 530
    Hiper Ram 16GB
    SSD Kingston 120 GB
    2gb Sata High Speed Hard Disk
    ATX Gaming 650w Power Supply

    mee PC eke gahanna puluwan game tikak kiyanna

    daganin seperate vga ekak. tiyena okkoma gahanna puluwan. mokatada ban ochchara specs thiyenaa pc ekak vga ekak nathuwa.?
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    584
    714
    93
    Colombo

    eka google search page ekata daapu theme ekak ban, eka brower theme ekak neweyi...

    browser ekatath dark theme ekak daala thiyenne. but eken web pages dark karanne naa. browser eka wate/menu/main page eka wage thamayi dark karanne.
    e kiyanne meka.
    https://addons.mozilla.org/en-US/firefox/addon/ft-deepdark/

    umba ahanne google search page eka gananam,
    stylish kiyala addon ekak thiyenawa, eka install karagena eka eka page walata theme wena wenama daanna one (available nam)
    exmaple: google/youtube walata ehema available.

    stylish
    https://addons.mozilla.org/en-US/firefox/addon/stylish/

    eeta passe google search page ekata gihin,
    mehema karanna
    8qUHgXZ.png

    eeta passe theme set ekak eyi.
    (umba yana famous site waladith ohoma check karala baluwoth, theme thiyenawanam pennayi)

    anyway,
    google search page ekata mama daagena inne 'DarkSearch for Google' kiyana eka mama hithanne.

    umba theme keepak dadaa honda ekak thoranawanam, anith ewai tick tika ayin karanna. naththam eka uda eka watenne.
    (uda pic eke 'dark search for google' kiyana ekata witharane tick eka watila thiyenne. e wage, eka theme ekakata witharak tick1 daanna)

    ----------------

    windows walatath dark/glass themes thiyenawa onenam.
    google karala hoyala balanna. :rolleyes:

    curved_glass_fx_by_octogunsalata-d361vcm.jpg

    (mamath daagena hitiya, windows service pack ekak daanna gihinda koheda kela unaa langadi :baffled:)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: