My online E money journey Monthly $2000 after 6 months

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
tamun hoyana gana wate inna ganunta kiyanne mokatda ganiye
මම ඇහුවේ නැහැ නෙ මිනිහෝ
මම කිව්වෙ නැව් ටෝක් දෙන මිනිස්සු විස්වාස කරන්න එපා කියලා :lol:
ඒක කිව්වම තමුන්ට ඔය තරම් රිදුනේ තමුනුත් එහෙම නැව් ටෝක් කාරයෙක් නිසා

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
Thota paiththiyanda gaaniye? Oya mala wikara kiyawannathuwa thiyena deyak rath karala ganin raaata abaranna.

Enawa methana mata web gana kiyala denna. :rofl:
ඔව් ඔයා නෙ වෙබ් හොස්ටින්ග් ගැන ලෝකෙටම කියලා දුන්නෙ නෙ?
ඔයානෙ ලෝකේ පළවෙනුම සයිට් එක හැදුවෙත්?
මාර වැඩ්ඩෙක් නෙ පියන් අයියා :lol::lol:
 
TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
මේ මක්කයි කියවන්නේ ඔහේ :eek:

මන් කියන්නේ අලුතෙන් හොසින්ග් ගන්නවා renew කාලේ ආවම කියලා..renew කරනවට වඩා එක ලාබ නිසා..එකම එකවුන්ට් එකෙන් කරන්න පුළුවන්..ඒ නිසා අලුත් hosting එකක් ගත්තා පරණ එක ඉවර වෙද්දී එනකොට,හොද low traffic වෙලාවක් බලලා DNS මාරු කරා..

නොමිලේ දෙන domain එක renew කරනවා (මේ දවස් වල නම් ලාබම INR select කරලා renew කරාම.) domain එක අවුරුද්දෙන් අවුරද්ද මාරු කරන්න පිස්සුවක් ඇතා :nerd:

හොස්ටින්ග් මාරු කරන එක හෙන simple godadday එකේ නම් cpanel to cpanel support :dull::dull:

එහෙම නොවුනත් bitbucket.org use කරන නිසා එකේ repo එකෙන් සයිට් එකේ copy එක දැම්මා..db එක import කළා..config හැදුවා :lol:

මන් සයිට් 15ක් තිබිලත් ඔය ටික දවසෙන් කරා..මාසෙන් මාසේ 10.99$ ගානේ ගෙවනවාට වඩා ඔය විදියට කරාම හෙන ගානක් මට නම් ලාබයි...

Deluxe Plan
$10.99 * 12 *3 = $395.64
3 year එක පාර ගත්තම =$179.64
$216 ලාබයක් එනවා :P:P

දැන්වත් තේරුනාද?අවුරුදු 03කත සැරයක් හෝස්ටින්ග් මාරු කරාට කිසි අවුලක් වෙන්නේ නැහැ..ගුගල් කාරයා දන්නවා traffic වැඩි උනාම කට්ටිය හොස්ටින්ග් මාරු කරනවා කියලා :rofl:
ගොඩැඩීලා ෆ්‍රී දෙන ඩොමේන් එක එයාලා ගන්නේ නැද්ද හොස්ටින් එපා කිව්වම? :shocked:
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ඔව් ඔයා නෙ වෙබ් හොස්ටින්ග් ගැන ලෝකෙටම කියලා දුන්නෙ නෙ?
ඔයානෙ ලෝකේ පළවෙනුම සයිට් එක හැදුවෙත්?
මාර වැඩ්ඩෙක් නෙ පියන් අයියා :lol::lol:
Oya man gana godak dannawane sudu. :lol:
Moko kiyanne api denna haminemuda,?? :P
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    machn thanks bokka..mama sehenna danumata garu karanava..godak denek banala rep kapala..kamak naha monava kawru kivath..ubala vage athdakim tiyana unge upades labena eka kiyanna bari tharam vatinava..

    machn mama tumbler blog set ekak gatta..eka blog ekakata backlink 2000+ tiyenava but eka porn related ekak ..eken mama link gatot case vida.

    machn pbn ekak karaganna cost eka kiyak yaida.
    domain aran blogger,tumbler vala vage host karal cost eka adu karagattaki neda.but eka effectiveda?

    mama ecchara EK active na ban...

    porn walata index wela nisa eken ganna epa machan..hurt wenawa ube trust flow ekatai citation ekatai...

    uba puluwan taram viaral post daala danata up karapan..SMM traffic ganin... SEO podda podda hadapan...backlinks kohomath ona na masa 2 - 3 k yanakan ....

    PBN eka nam mage godak lokui and eka real machan. Mama c class ips eka eka 1$ hosting walin aran thiyenne ...12$ per year.

    mama PBN sell karan na machan. eka mage private network ekak :)
     
    asaimama

    Member
    Jan 24, 2017
    19
    1

    machn Thanks reply ekata .. SMM kiyanne social media marketing da?
    "Mama c class ips eka eka 1$ hosting walin aran thiyenne"
    me tika poddak pahadili karala diyan machn..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ගොඩැඩීලා ෆ්‍රී දෙන ඩොමේන් එක එයාලා ගන්නේ නැද්ද හොස්ටින් එපා කිව්වම? :shocked:

    Free දෙන Domain එක බැදිලා නැහැ අපේ හොස්ටින්ග් එකවුන්ට් එකට...ඒ නිසා domain renew කිරීම හෝ නොවීම කරන්න පුළුවන්..එකට හොස්ටින්ග් එකත් එක්ක connection එකක් නැහැ..

    හොස්ටින්ග් මාරු කියලා එහෙම domain එක ගන්නේ නැහැ..අපිට domain එක free දෙන්නේ 1 year නිසා උන්ට අවුලක් නැනේ.

    මන් නිකන් දෙන නිසා ගිය පාර ගත්ත domain එක මේ මාසේ expire උනා..කිසි වැඩක් ගත්තෙත් නැහැ.. :dull:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Free දෙන Domain එක බැදිලා නැහැ අපේ හොස්ටින්ග් එකවුන්ට් එකට...ඒ නිසා domain renew කිරීම හෝ නොවීම කරන්න පුළුවන්..එකට හොස්ටින්ග් එකත් එක්ක connection එකක් නැහැ..

    හොස්ටින්ග් මාරු කියලා එහෙම domain එක ගන්නේ නැහැ..අපිට domain එක free දෙන්නේ 1 year නිසා උන්ට අවුලක් නැනේ.

    මන් නිකන් දෙන නිසා ගිය පාර ගත්ත domain එක මේ මාසේ expire උනා..කිසි වැඩක් ගත්තෙත් නැහැ.. :dull:
    මම කවදාවත් ෆ්‍රී ඩොමේන් තියෙන ඔෆර්ස් ගන්නෙ නැහැ
    මම reddit එකේ දැක්කා කට්ටියක්ම එහෙම උනා කියලා දාලා තියෙනවා :shocked:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම කවදාවත් ෆ්‍රී ඩොමේන් තියෙන ඔෆර්ස් ගන්නෙ නැහැ
    මම reddit එකේ දැක්කා කට්ටියක්ම එහෙම උනා කියලා දාලා තියෙනවා :shocked:

    එහෙම වෙන්නේ නැහැ..එහෙනම් දැන් domain එක leave කරන නිසා හොස්ටින්ග් එක අවුල් යන්න එපයි :rofl::rofl:

    අනික free domain උනත් ලස්සන පෙන්නවා domain list එකේ renew date එකත් එක්ක :nerd:

    ඔය සුද්දෝ දන්නවද?බලන් ගියාම උනුත් ටෙස්ට් නොකර තමා කියවන්නේ :dull::dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම කවදාවත් ෆ්‍රී ඩොමේන් තියෙන ඔෆර්ස් ගන්නෙ නැහැ
    මම reddit එකේ දැක්කා කට්ටියක්ම එහෙම උනා කියලා දාලා තියෙනවා :shocked:

    man ekak gatta ehema last year dan renew karanna 55$ onalu :lol: