videos tika baagatta, free welawaka balanna ona 
pissu kora ban elaaa
Dell inspiron 3542 i7 4Gen lap එකේ motherboard එක burn වෙලා කිව්ව shop එකෙන්. board එක රු 25000-30000ක් විතර price වෙනවලු. එච්චර price එකකට යන එක පාඩුයි ද.....???
එළ බුවා;21187542 said:patta aiye!! keep it up bro!!videos tika baagatta, free welawaka balanna ona
![]()


Dell inspiron 3542 i7 4Gen lap එකේ motherboard එක burn වෙලා කිව්ව shop එකෙන්. board එක රු 25000-30000ක් විතර price වෙනවලු. එච්චර price එකකට යන එක පාඩුයි ද.....???
Mr.කොරළේ. answer ප්ලීස්.
motherboard එකේ proccessor unit එක burn වෙලාලු. අළුතින් boar එකක් දාන්න රු 25000/=ක් 30000/=ක් අතර වියදම් වෙයිලු. ලැප් එකම රු 114000/=ක් උනා. අලුතින් එකක් ගන්න වගේ බැලුවෙ.
සාමාන්‍ය පාවිච්චියට හොද ලැප් brand එකක් කියනවද..?? Asus x556uq i5 එක රු 91000/=ක් වගේ. ඒක හොදයි ද...?
කෝරලේමහත්තයා;21199373 said:![]()
උඩින් තියෙන්නෙ බෝර්ඩ් එකේ බ්ලොග් ඩයග්‍රම් එක මේ වගේ ලප්ටොප් ගන්න එපා ප්‍රොසසරය
ගියොත් ඔක්කොම ඉවරයි .මෙක හදන්න ගත්තු කෙනා කිව්වෙ ප්‍රොසසර් එක ගිහිල්ල කියලනම්
හදන්න පුලුවන් වියදම වැඩියි කැමතිනම් අරන්න එන්න ප්‍රොසසර් එක නෙවෙයිනම් හදමු සමහරු
හදන්න බැරි උනාම ඔහොම කියන ව
ඒක තමයි.. මගේ ලැප් එකේ proccessor එක board එකටම set වෙලාද එන්නෙ. shop එකෙන් කිව්වෙ board එකෙ voltage එන්නෙ අඩුවෙන් කියල. 18ද මොකද්ද එන්න ඕන එකට එන්නෙ 1යි දශම ගානක්ලු. board එක replace කරන්න තමයිලු වෙන්නෙ. ebay බැලුව ඩොලර් 199යි ගානට තියෙන්නෙ. shop එකෙන් කිව්වෙ ebay ගාන්ට වඩා මෙහෙන් ගනිද්දි වැඩි වෙයි කියල... 30000කට වැඩියෙන් වියදම් කරල වැඩක් නෑ.
මට කියන්නකෝ ඒ ලැප් එකේ harddisk එක 1TB. ඒක මොකක් හරි සිස්ටම් එකකින් USB removable disk විදියට කරගන්න පුලුවන් wire සෙට් එකක් ගන්න ක්‍රමයක් තියේද...????
කෝරලේමහත්තයා;21202064 said:
කෝරලේ මහත්මයෝ බොහොම ස්තූතියි උපදෙස් වලට.
මට තව පොඩි දෙයක් කියන්නකෝ.....
කාලයක් පාවිච්චි කරන්න පුලුවන්, රෙපෙයාර් ආවත් බයක් නොවී රෙපෙයාර් කරන්නත් පුලුවන් i5 ලැප් එකක් කියන්නකෝ.....(heat issues නැති)
ausu x556uq ලැප් එක කොහොමද...? රෙපයාර් වලට case නැද්ද....?
කෝරලේමහත්තයා;21205356 said:![]()
ගත්ත ලැප් එකට හපන් ඕක possessor on board, ram on board
මේව low cost එකට හදන ලැප්
මේ සීරියස් දෙක හොදයි
dell n series
hp g series
කෝරලේ මහත්මා එහෙනම් Dell N serious core i5 හොද ලැප් එකක් කියන්න බැරිද...???