ඔබ මොනතරම් මානවවාදී පෝස්ට් දැම්මත් ඔබ ලග මානවවාදී සායමක් ගැවීලාවත් නෑ. හාමුදුරැවෝ කොච්චර දුක් විදිනවාද එහේ. මම ඕක ගැන කගිනුත් කිව්වා.ඔබ ඇතුලු සමහර අය නොසෑහෙන්න පරිභව කලා මට. එහෙම තියෙද්දි ඔබ නැවතත් හාමුදුරැවන්ව සමච්චල් කරන්ඩ මේ මගුල දැම්ම. ඔයාට ඕක තේරෙන්නේ නෑ. ඔබට මතකද ඔබ අවසන් වතාවට ලංකාවේ බස් එකක ගිය දවස. අඩු තරමේ වේල් දෙකක් නොකා ඉන්න පුලුවන්ද. ඒ සී නැතිව රැයක් නිදාගන්න පුලුවන්ද. ඔබට බෑ. පුලුවන් උන දවසට මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කතාකරන මිනිස්සු ගැන තේරේවි.සිංහල හොඳ දෙමව්පියන්ගේ දරුවෙක් වෙලත් ඔබ ඔහොම මුග්ධ විදියට හැසිරෙන එක ගැන හරිම කනාගාටුයි. මේ මිනිස්සුන්ව තේරැම් ගන්න. (මේ පෝස්ටුව දැම්මේ චිත්‍රාල් සෝමපාල මහාතට පමණක් බව කරැණාවෙන් සලකන්න)
කොන්දක් නැති පොන්නයෙක්.දේශපාලනය ගැන කථා කරන්නත් ඕන වෙන මතයක් ඉවසන්‍නත් බැහැ..

