ඒක තමා මං බැලුවෙ download කල්ල![]()
hall එකට ගිහිං බලද්දි screen එක ලොකු හින්ද හැම දෙයක්ම පේන්නෑ පොඩි ප්රදේශයයි බලන්නෙ![]()
ඒක හින්ද පොඩි Screen එකක බලල ඉඳපං![]()
megan ට series වෙන්න ඕන්නං series වුනෑකි![]()
![]()
Megan Fox කියන්නෙ හරි හමන් නිළියක්ද බං, මේ දෙකයි පනහෙ සීනි බෝල ෆිල්ම් වල ඉන්න එකියක්නෙ.ඒක තමා මං බැලුවෙ download කල්ල![]()
hall එකට ගිහිං බලද්දි screen එක ලොකු හින්ද හැම දෙයක්ම පේන්නෑ පොඩි ප්රදේශයයි බලන්නෙ![]()
ඒක හින්ද පොඩි Screen එකක බලල ඉඳපං![]()
megan ට series වෙන්න ඕන්නං series වුනෑකි![]()
![]()


උඹ TMNT කියල වෙන මොකක්ද film එකක් බලල මං හිතන්නෙ ආයෙත් හොඳට බලපං![]()
දැන් එතකොට උඹ කියන්නෙ news reporters ල ඔක්කොම බඩු කියලද ?![]()
උඹ transformers එකයි TMNT එකයි දෙකම එකපාර බලපංකො දෙකේ megan කොච්චර වෙනස් විදිහටද රඟපාන්නෙ කියල![]()
එච්චර වෙනස් වුන megan ට wonder woman රඟපාන එක කජ්ජක් නෙමේ![]()
![]()


Wonder Women kiyanne, Strong but beautiful and peaceful character ekak. Eka hadannema male characters dominate karapu kaleka female superheros role model ekak widihata.
Ewage character ekakata lassana witharak balala gaththoth nikan parody ekak wage weyi. Gal Gadot kiyanne honda choice ekak.
ElaNa na bn uba kochchara kuwath galapen naaa![]()






දැන් උඹල කාවද Wonder Woman කරන්නෙ කියල තෝරල ඉවරද ?![]()
![]()


Megan Fox nominated for Worst Actress Award for Teenage Mutant Ninja Turtles: Out of the Shadows as April O'Neil
