Wonder_Woman

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඒක තමා මං බැලුවෙ download කල්ල :lol: :lol:
    hall එකට ගිහිං බලද්දි screen එක ලොකු හින්ද හැම දෙයක්ම පේන්නෑ පොඩි ප්‍රදේශයයි බලන්නෙ :baffled: :baffled:
    ඒක හින්ද පොඩි Screen එකක බලල ඉඳපං :baffled: :baffled:
    megan ට series වෙන්න ඕන්නං series වුනෑකි :baffled: :baffled:

    itin ehenam ai megan wa WW ekata nogatte

    ochara hoda nam ganna epai yako
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඒක තමා මං බැලුවෙ download කල්ල :lol: :lol:
    hall එකට ගිහිං බලද්දි screen එක ලොකු හින්ද හැම දෙයක්ම පේන්නෑ පොඩි ප්‍රදේශයයි බලන්නෙ :baffled: :baffled:
    ඒක හින්ද පොඩි Screen එකක බලල ඉඳපං :baffled: :baffled:
    megan ට series වෙන්න ඕන්නං series වුනෑකි :baffled: :baffled:
    Megan Fox කියන්නෙ හරි හමන් නිළියක්ද බං, මේ දෙකයි පනහෙ සීනි බෝල ෆිල්ම් වල ඉන්න එකියක්නෙ. :lol::lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,525
    113
    wwparody.png
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    උඹ TMNT කියල වෙන මොකක්ද film එකක් බලල මං හිතන්නෙ ආයෙත් හොඳට බලපං :sorry: :sorry:
    දැන් එතකොට උඹ කියන්නෙ news reporters ල ඔක්කොම බඩු කියලද ? :baffled: :baffled:
    උඹ transformers එකයි TMNT එකයි දෙකම එකපාර බලපංකො දෙකේ megan කොච්චර වෙනස් විදිහටද රඟපාන්නෙ කියල :yes: :yes:
    එච්චර වෙනස් වුන megan ට wonder woman රඟපාන එක කජ්ජක් නෙමේ :no: :no:

    Na na bn uba kochchara kuwath galapen naaa:lol::lol:
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    Wonder Women kiyanne, Strong but beautiful and peaceful character ekak. Eka hadannema male characters dominate karapu kaleka female superheros role model ekak widihata.
    Ewage character ekakata lassana witharak balala gaththoth nikan parody ekak wage weyi. Gal Gadot kiyanne honda choice ekak.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif

    Wonder_Woman 01-09-2017 09:38 PM ida onna rep

    ගෑනියෙක් ගේ අතින් වත් අල්ලන්න පිනක් නැති පොන්නයෙක් රේප් කපල...:lol:

    ලස්සන කෙල්ලෝ දැක්කම මේ වගේ උන්ට නලියනවා තරහට..:rofl:

    බඩුවක් වත් ගහපියව් :lol::lol: