baiscope,Zoomlk එකෙ බලන්න.
https://www.google.ru/webhp?ie=utf-..._rd=cr#newwindow=1&q=knight+rider+sinhala+sub
මේකෙ මුල් එපියක සබ් විතරයි නේද බං තියෙන්නේ
++
baiscope,Zoomlk එකෙ බලන්න.
https://www.google.ru/webhp?ie=utf-..._rd=cr#newwindow=1&q=knight+rider+sinhala+sub

මේකෙ මුල් එපියක සබ් විතරයි නේද බං තියෙන්නේ
++

මරුසිරා;21182631 said:අර අලුතින් පටන් ගන්නවා කිව්ව නයිට්‍රයිඩර් සිරිස් එකට මොකද බන් වුනේ ? (නම මතක නම් නැ .මේකෙම ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒගැන )

නෑ නෑ...මේ අවුරුද්දේ අළුත් එකක් එනව කියල තිබ්බ...පරණ කාර් එකයි මයිකලුයි එක්ක![]()

bump
ගොඩක් වටිනවා මචෝ
bump
magey ammiyoo thnx
patta machan
aluth seiris ekanam podi un ekka balanna bae
bump
අඩේ ගොඩක් තෑන්ක්ස් මචෝ..
+REP ADDED
අඩෝ.... එල එල....
සබ් ටයිටල් ටිකත් හොයා ගත්තනම් ගොඩේ ගොඩ
bump
නෑ නෑ...මේ අවුරුද්දේ අළුත් එකක් එනව කියල තිබ්බ...පරණ කාර් එකයි මයිකලුයි එක්ක![]()

මතකද හෙලිකොප්ස් එකක් ගියා අයි.ටී.එන් එකේද කොහෙද..
සද්ද ඇහෙන්නෙ නැතුව යන්න පුලුවන් සිල්වර් පාට හෙලිකොප්ටර් එකක් එහෙම තිබුණා එකේ..
මයිකල් නයිට් වගේම චාලි කියලා ඩයල් එකක් ප්‍රධාන චරිතෙට හිටියේ..
පරණ මයිකල් එක්ක..
ඕකනම් පට්ටම ආසාවෙන් බැලුව සීරිස් එකක් නේහ්..මතකද හෙලිකොප්ස් එකක් ගියා අයි.ටී.එන් එකේද කොහෙද..
සද්ද ඇහෙන්නෙ නැතුව යන්න පුලුවන් සිල්වර් පාට හෙලිකොප්ටර් එකක් එහෙම තිබුණා එකේ..
මයිකල් නයිට් වගේම චාලි කියලා ඩයල් එකක් ප්‍රධාන චරිතෙට හිටියේ..