🤔 "Knight Rider" සිනමාවට නැගෙන ලකුණු? 🎬🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    etakota me inne real Michael ayya nemei da? :sorry:
    ඇත්තම "David Hasselhoff" තමයිලු ඉන්නෙ. සීරීස් එකේ ෆෑන්ස්ලා වෙනුවෙන් කිසිම අය කිරීමක් කරන්නෙ නැතුව ට්‍රේලර් එකේ පෙනී ඉන්න ඇති මං හිතන්නෙ.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    knight rider cars dan real world eke tiyena hinda kisi hype ekak nam hadena ekak na. api issara kata aran baluwe car eke wada kalii. dan ewa okkoma karana vahana tiynwa.
    voice comading, auto driving, jumping ewath ekkama. minissunawa impress karanna puluwan tech dan harima adui.
    james bond ekatath okama wela tiynne, aluth dewal kiyala danna deyak nathi tharam.

    story eka super ekak unoth misak oka nam hit wen naa.


     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,629
    4,780
    113
    පොඩිම කාලෙ රූපවාහිනියෙ 'team knight rider" පෙන්නුවා වගේ මතකයක් තියෙනවා. එහෙම මෙහෙන් පොඩි ක්ලිප්s එහෙම දකින්න ඇති ඔය සීරීස් එකේ. ඒකාලෙ ඕවා ගැන වැඩිය තේරුමක් නෑනෙ ඉතින්. :D මටත් හිතෙන්නෙ 80s වල පීරියඩ් එක ඇතුළෙම යන කතාවක් විදිහට හැදුවොත් හොදයි කියලා, modern day විදිහට නැතුව. :yes:

    ආං හරි, අසූ ගනං වල එකක් විදියට හැදුවනං පංකාදුයි :love2:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    knight rider GIF by MANGOTEETH