🤔 "Knight Rider" සිනමාවට නැගෙන ලකුණු? 🎬🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔන්න අලුත් "Knight Rider" ෆිල්ම් එකක් හදන්නලු යන්නෙ "Cobra Kai" සිරීස් එකේ 'creators' ලා ලියන 'script' එකකට අනුව.

    intro-1587498053.jpg

    GettyImages-141270778.jpg

    what-are-your-thoughts-about-michael-knight-kitts-no-v0-zrfuqpmhsmc91.jpg
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,644
    30,845
    113
    අපායෙ දොරකඩ
    TFS 🤩 (y)

    I’m glad this new Knight Rider movie isn’t just a remake or continuation of the old 80s show. There have been spin-offs before, like Knight Rider 2000 and Knight Rider 2010, but this one seems like a fresh take from the Cobra Kai team. I’m curious to see how it turns out. I might love it or hate it, but either way, the classic series will always stay untouched.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැනුං අහන්න තමයි යන්නේ.🤣

    වාහනයකින් හීනෙන් වත් හිතල නැති වැඩ දාපු කාලේ තිබුන දේවල් එක්ක නයිට් රයිඩර් කරාට දැන් ඒ හැමදේම හැබෑ වෙලා. 🤔
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    ඔන්න අලුත් "Knight Rider" ෆිල්ම් එකක් හදන්නලු යන්නෙ "Cobra Kai" සිරීස් එකේ 'creators' ලා ලියන 'script' එකකට අනුව.

    intro-1587498053.jpg

    GettyImages-141270778.jpg

    what-are-your-thoughts-about-michael-knight-kitts-no-v0-zrfuqpmhsmc91.jpg

    නොකල යුතු එකක් . වින්ටේජ් එක එලෙසම තියන්න ඕනේ
    ow ඕකේ reboot එකක් තිබ්බා මීට අවුරුදු 10 15කට කලින්. ඒකත් ෆේල් උනා. classic මගුල් ඒ විදියට තියන්න ඕනා

    I still remember the shock I had when seeing Kitt was crushed by a bulldozer (Juggernaut).

    Ado sirawata? I remember feeling really sad, Those days I didn't realize that they couldn't kill the Car nor the Man since they were the main thing of this series :D
    ------ Post added on Aug 27, 2025 at 12:14 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    TFS 🤩 (y)

    I’m glad this new Knight Rider movie isn’t just a remake or continuation of the old 80s show. There have been spin-offs before, like Knight Rider 2000 and Knight Rider 2010, but this one seems like a fresh take from the Cobra Kai team. I’m curious to see how it turns out. I might love it or hate it, but either way, the classic series will always stay untouched.
    'Hasselhoff' ගෙ තිබ්බ 'charisma' එකට ගැළපෙන නළුවෙක් දැන් කාලෙ හොලිවුඩ්වලින් හොයාගන්න පුළුවන් ද කියන එකයි ලොකුම ප්‍රශ්ණෙ? 'KITT' ගෙයි, මයිකල්ගෙයි අතරෙයි තිබ්බ 'relationship' එකයි, Team dynamic එකෙයි තිබ්බ හොදකම හින්දා තමයි ඔරිජිනල් සීරීස් එක සාර්ථක වුණේ. ඒ නිසා cast එක තෝරද්දි කාගත්තොත් ඉතින් ඔය ෆිල්ම් එක එහෙම්පිටින්ම ෆේල් වෙනවා අනිවා. අනික "KITT' විදිහට "pontiac trans am" කාර් එකක්ම ගන්න ඕන. වෙන කිසිම කාර් මොඩල් එකක් හරියන්නෙ නෑ ඕකට. 2008 ආපු "Knight rider" රීබූට් සීරීස් එකේ 'KITT' විදිහට "Ford mustang" එකක් අරගෙන එහෙම්පිටින්ම හෑවා.
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    Knight rider ayya dushta ganun ge katawal kala danduwan karana ewa balanna thama ey kale asa.. :( :( passe hadapu Knight rider series eke vehicle eka un mustang ekak haduwe.. custom made lassana design ekak ekka vehicle ekak haduwa nam hari. Knight rider vehicle ekath ey kale unique....

    Thawa itn eke giya oya wage ma car series ekak nama mathaka na.. eketh button obapuwama transform wenawa..
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,644
    30,845
    113
    අපායෙ දොරකඩ
    'Hasselhoff' ගෙ තිබ්බ 'charisma' එකට ගැළපෙන නළුවෙක් දැන් කාලෙ හොලිවුඩ්වලින් හොයාගන්න පුළුවන් ද කියන එකයි ලොකුම ප්‍රශ්ණෙ? 'KITT' ගෙයි, මයිකල්ගෙයි අතරෙයි තිබ්බ 'relationship' එකයි, Team dynamic එකෙයි තිබ්බ හොදකම හින්දා තමයි ඔරිජිනල් සීරීස් එක සාර්ථක වුණේ. ඒ නිසා cast එක තෝරද්දි කාගත්තොත් ඉතින් ඔය ෆිල්ම් එක එහෙම්පිටින්ම ෆේල් වෙනවා අනිවා. අනික "KITT' විදිහට "pontiac trans am" කාර් එකක්ම ගන්න ඕන. වෙන කිසිම කාර් මොඩල් එකක් හරියන්නෙ නෑ ඕකට. 2008 අපු "Kinght rider" රීබූට් සීරීස් එකේ 'KITT' විදිහට "Ford mustang" එකක් අරගෙන එහෙම්පිටින්ම හෑවා.

    Team Knight Rider baluwada? eketh anthimata Michael Knight enawa neda cameo ekakata 2008 series eke wagema? e dekama mata continuation+spin-off ekak widihata therune. Aluth technology ekath ekka KITT kohoma reimagine karaida kiyala balanna asai. Period piece ekak widihata hadanna barikamak na neda?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Team Knight Rider baluwada? eketh anthimata Michael Knight enawa neda cameo ekakata 2008 series eke wagema? e dekama mata continuation+spin-off ekak widihata therune. Aluth technology ekath ekka KITT kohoma reimagine karaida kiyala balanna asai. Period piece ekak widihata hadanna barikamak na neda?
    පොඩිම කාලෙ රූපවාහිනියෙ 'team knight rider" පෙන්නුවා වගේ මතකයක් තියෙනවා. එහෙම මෙහෙන් පොඩි ක්ලිප්s එහෙම දකින්න ඇති ඔය සීරීස් එකේ. ඒකාලෙ ඕවා ගැන වැඩිය තේරුමක් නෑනෙ ඉතින්. :D මටත් හිතෙන්නෙ 80s වල පීරියඩ් එක ඇතුළෙම යන කතාවක් විදිහට හැදුවොත් හොදයි කියලා, modern day විදිහට නැතුව. :yes: