Colombo Physics Special or Maths Special?

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මචන් එතකොට උන්ගේ වියදම දරන්නේ UK වල රජයෙන්ද අපේ රජයෙන්ද? මාසෙකට කීයක් විතර ලැබෙනවද?
Ubata MSc walata apply karanna puluwan. Ubata ehe professor kenek set kara ganna puluwannam research ekakata grants set wenawa.
Ee nathath ubata 1st or 2nd upper class ekak thiyanawa nam schol ekak set kara ganna puluwan wei.
UK walata wada US & Canada yanna lesii. Unge R & D walata patta widiyata wiyadam karanawa & facilities thiyanawa.
Balapan university world top rankigs aragena US ewa kiyak thiyanawada kiyala. Eth ekkama balapan lankawe ewa ranking wala thiyanawada kiyala. :lol:

Monawa unath elective subjects select karaddi poddk hoyala select karapan. Lesi unu paliyata karanna epa. Eken uba asa field ekata , career ekata wadak wenawada balapan.
 

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    comz unuth innwa,art unuth innawa..godak inne maths,bio karala degree gaththu un..

    ape manager karayath kiyanawa aparade physics+double matha igenagaththe kiyala..

    e unata ithin u competitive exam eka pass une ehema karala degree ekak thibba hindane..

    bank manager kenek wenwa kiyanne normal deyak neme bn unta patta benefit thiyenne..mama hodata dannawa mokada mamai manager allowance credit karanne :D

    Bank manager?​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,805
    31,595
    113
    මචන් බැච් එකේ කීයක් විතර ඉන්නවද? ඒකෙන් 10 දෙනා අතරට යන්න බර ගේමක් දෙන්න වෙයි නේද? US වල එහෙම ජොබක් සෙට් වුණොත් දෙයියනේ කියලා කාලා ඇදලා ඉන්න පුළුවන්ද?

    අපෝ හීන දැක්ක ඇති දැන් US වල trump ජනාධිපති. :P
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    oya IT , mangment ,tourism course karapu ayata jobs tiyenawa ban .wisesayenma IT,tourism walata .
    google search karala out wuna aya monada karanne kiyala hoyanna puluwan .

    ex:
    https://www.google.lk/search?q=site:linkedin.com+uva+wellassa+university+computer+science+and+technology&espv=2&biw=1093&bih=514&ei=sMZFV5etCsj9vgSWuq3QBw&start=0&sa=N

    special කරන 30 ට සෙට් වුනොත් ගොඩ , නැත්තන් මොකද වෙන්නේ .ඔය GPA එකෙන් IT degree යක් කරන්න තිබ්බා . නැත්තන් NDT කරන්න තිබ්බා . IT හෝ NDT කරනවානම් ජොබ් සුවර් . Apply කරනකොට ඔවා හිතන්න ඕනේ . දැන් ඉතින් කොහොම හරි special කරනවා කියලා හොදට වැඩ කරන්න
    it job tynwda bn?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;20337253 said:
    පිසිකල් කරල ගොඩයන්න හුගක් අමාරුයි බන්.. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේනේ. රුපියල් හැට හැත්තෑ දාහකට පුක දෙන්න බලන් ඉන්නවනම් අව්ලක් නෑ. නැත්නම් NDT කරපන් පිසිකල් වලට වඩා හොදයි. මාත් පිසිකල්. චාටඩ් වලට පින් සිද්ද වෙන්න අද තැනක ඉන්නේ

    ඉහලටම ඉගෙනගන්න ආසයිනම් ඉතින් ශේප්. මම කියන්නේ නෑ කලොත් කෙලවෙනවා කියල. ඒත් සල්ලි පැත්තෙන් ගොඩ යන ප්‍රමානේ අඩුයි බන් පිසිකල් බැජ් වල

    ආයේම කියනවා. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේනේ බන්

    පිස්සු කතාවක් උඹෙන් අහපු මම .....
     

    Chuti Bro

    Active member
  • Aug 27, 2016
    164
    102
    43
    aththatama godak un qwa wage lokuu sundara kathawak nathi unata Physical karana kollek kynne ratata henama wadak krnna pluwn seen ekak. Eth ithn anith eewa wage nkn buttter cake gediya ussan yanne natuwa uba danaganna onee ooka icing ehma karala ganna.. Terunada mnda?? :P
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    Physical karanawanam special ekak karanna balagena yanna oni and then PhD. Nattam wedak ne. Waste of money/time. Lankawe innawanam Physical hari yanne ne..


    Mamath Physics special ekak karala US giya PhD ekata. Dan eka iwarai. Dan US wala wada
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    physical කරලා ගුරුවරුන්ගේ සිට ආයතනයන්ගේ ඉහලම නිලයන් වල වැඩකරන අය ඉන්නවා අපේ බැජ් එකේ ....ගිය දවසේ ඉඳලා පිස්සු කෙලපු එවුන්ගේ සිට තමන්ගේ වැඩ සමබරව කරගන්න එඋන් අතර තමන්ගේ වැඩකරන ආකාරය අනුව ලබන තනන්ත්රය වෙනස් වෙනවා ...

    මගේ බැජ් එකේ ඉන්න එවුන්

    1. ගුරු වුර්තිය ( මුන් තමා වැඩියෙන්ම හොයන්නේ )
    2.තමන්ගේම ව්‍යාපාර -මුන් ඉස්සර ඉදලම මේ වැඩේ කරපු එවුන්
    3. රජය කළමනාකරණ සේවය ( CS ගොඩ දාගත්ත එවුන් ,out උන ගමන් ජොබ් හම්බුනේ නැති සෙට් එක )
    4.මිනිදෝරු දෙපාර්ත මේන්තුව
    5. ස්පෙසල් කරපු එඋන් ඔක්කොම වගේ PHD වලට ගිහින්
    6. අනිත් එවුන් පවුද්ගලික අංශයේ රැකියා
    7.නිකන් ඉන්න එකෙක් වාර්තා වෙලා නැහැ

    දැන් අවුට් වෙලා අවුරුදු අවුරුදු 7 යි හැම එකාටම වගේ හොඳ වහනයක් සහ දැන් ගොඩක් එවුන්ට ළමයිනුත් ඉන්නවා ......එක්කෙනෙක් මියගියා :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Physical karanawanam special ekak karanna balagena yanna oni and then PhD. Nattam wedak ne. Waste of money/time. Lankawe innawanam Physical hari yanne ne..


    Mamath Physics special ekak karala US giya PhD ekata. Dan eka iwarai. Dan US wala wada

    physics PHD එක මාර කාලයක් යනවා නේද බන් ....Chemistry වගේ එවුන් ඉක්මනට out වෙනවා .... උඹ මොකේද වැඩ කරන්නේ ...ට්‍රම්ප් කාරයා H1B එකට කෙලිද :baffled::baffled::baffled:
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,944
    1,888
    113
    physics PHD එක මාර කාලයක් යනවා නේද බන් ....Chemistry වගේ එවුන් ඉක්මනට out වෙනවා .... උඹ මොකේද වැඩ කරන්නේ ...ට්‍රම්ප් කාරයා H1B එකට කෙලිද :baffled::baffled::baffled:

    5 yrs giya ban.. Mphil + Phd together. (New york) dan Texas wala uni ekaka wada..

    Trump ta ehema eliyata daanna baa ban..Ehema educated un eliyata daaana giyoth minihata tamai reserach karanna wenne..amarican kaarayo wediya education pattata na..
     

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    it job tynwda bn?

    Govt campus ekaka IT degree yak kaloth godak welawata out wuna gaman hoda salary ekakata job ekakata yanna puluwan . aniwa kata wunath awurudu 2,3kin 1 lacks ganna puluwan .Developers lata hodata gewanawa lankawe .:D:D:D
    out wuna aya dan karana jobs ,wada karana tan balannna
    https://www.google.lk/search?q=site:linkedin.com+uva+wellassa+university+computer+science+and+technology&espv=2&biw=1093&bih=514&ei=sMZFV5etCsj9vgSWuq3QBw&start=0&sa=N
    math uva wellassa computer science degreeyak kale .
    2nd upper wage gattoth rata yanna puluwan full scholarship ekakata
     
    Last edited: