මචන්ල මන් ඉන්දියවෙ යනව සති 2කකට වගෙ. මෙහෙන් අපි රොමින් ඇක්ටිව් කරන් යනවට වඩා එහෙ ගිහින් සිම් එකක් ගන්න එක ලාබයි නේද ?
ෆොරිනර් කෙනෙක්ට සිම් එකක් ගන්න ඉන්දියාවෙ අවශය කරන ඩොකුයුමන්ට් මොනවද ? පාස්පොර්ට් සයිස් පොටෝ 2කකුත් ඔනෙද බන් ? 
උන්ගෙ එයාර්පොර්ට් එකෙන් ගන්න පුලුවන්ද ?
මට ගොඩාක්ම අවශය වෙන්නෙ ඉන්ටනෙට් වලට.
මන් ෆිවෙර් වල එහෙම ෆිලන්සර් වැඩ ටිකක් කරගෙන යනවා. එ ටික පවත්වගෙන යන්න තමා ගොඩක්ම ඉන්ටෙනෙට් අවශය වෙන්න හේතුව. එ වගේම මට දැන ගන්න ඔනෙ ලැප් එකක් අපෙ ගමන් මල්ලෙ අරන් යන්න එහෙම අවසරයක් තියෙනවද ? ලැප් එකට ඉන්ටර්නැෂනල් ලයිසන් තියෙන්න ඔනෙ කියල මොකක් හරි සීන් එකක් තියෙනවද ?
මන් 1ස්ට් ටයිම් තමා ලංකාවෙන් පිට යන්නෙ. හෙල්ප් එකක් දියන්ල මචන්.

Dialog site eke tibba 25MB walata 5USD kiyala 