Ebayට~අමතරව

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹලා Ebayට අමතරව විශ්වාසය තියාගෙන මිලදි ගත්ත සයිට්ස් මොනවාද ? ඒවා කිසිම ගේමක් නැතිව වැඩි කාලයක් නැතිව ගෙදරටම ආවාද.
    පොඩ්ඩක් විස්තර කරපල්ලා මචන්.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    jadopado.com/en-lk/
    මේක ඩුබායි කම්පැනි එකක් ලංකාවෙත් Branch එකක් තියෙනවා

    සීරාද උඹ මෙකෙන් බඩු අරන් තියෙනවා ද මචන්.

    Pandawill

    උඹ මෙකෙන් බඩු අරන් තියෙනවා ද මචන්. අදමයි නම ඇහුවේත්