Colombo Physics Special or Maths Special?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    physical කරලා ගුරුවරුන්ගේ සිට ආයතනයන්ගේ ඉහලම නිලයන් වල වැඩකරන අය ඉන්නවා අපේ බැජ් එකේ ....ගිය දවසේ ඉඳලා පිස්සු කෙලපු එවුන්ගේ සිට තමන්ගේ වැඩ සමබරව කරගන්න එඋන් අතර තමන්ගේ වැඩකරන ආකාරය අනුව ලබන තනන්ත්රය වෙනස් වෙනවා ...

    මගේ බැජ් එකේ ඉන්න එවුන්

    1. ගුරු වුර්තිය ( මුන් තමා වැඩියෙන්ම හොයන්නේ )
    2.තමන්ගේම ව්‍යාපාර -මුන් ඉස්සර ඉදලම මේ වැඩේ කරපු එවුන්
    3. රජය කළමනාකරණ සේවය ( CS ගොඩ දාගත්ත එවුන් ,out උන ගමන් ජොබ් හම්බුනේ නැති සෙට් එක )
    4.මිනිදෝරු දෙපාර්ත මේන්තුව
    5. ස්පෙසල් කරපු එඋන් ඔක්කොම වගේ PHD වලට ගිහින්
    6. අනිත් එවුන් පවුද්ගලික අංශයේ රැකියා
    7.නිකන් ඉන්න එකෙක් වාර්තා වෙලා නැහැ

    දැන් අවුට් වෙලා අවුරුදු අවුරුදු 7 යි හැම එකාටම වගේ හොඳ වහනයක් සහ දැන් ගොඩක් එවුන්ට ළමයිනුත් ඉන්නවා ......එක්කෙනෙක් මියගියා :(

    Apenam haal ban bageta bagayak. Okkotama rassanam thiyenawa. Wili lajja nathiwa anduwe teaching clarical giya unuth innawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    රත්තරං;21185530 said:
    Apenam haal ban bageta bagayak. Okkotama rassanam thiyenawa. Wili lajja nathiwa anduwe teaching clarical giya unuth innawa

    රස්සාවල් නම් නැතිවෙන්නෙ නැහැ.ඩිග්‍රී එක සයන්ස් නෙ. කොහොමත් ජොබ් තියෙනවා. එත් ඉතිං තමන්ට වඩා අඩුවෙන ඉගෙන ගන්න මහන්සි වෙච්ච ආර්ට් කොමර්ස් ඩයල් එක්ක එකම පඩියට එකම පොසිෂන් එකෙ වැඩ කරනවා .එක තමා අවුල. සයන්ස් ඩිග්‍රී එකක් කරපු එක අපරාදෙ.
    ඉංජිනියරින්ග් කරලා බැන්කින් පනිනවා වගෙ වැඩක්.
    බැන්ක් වලට උනත් එ ලෙවල් S තුන අවමය. සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක ඔන එකක්. එත් ඔය ෆිසිකල් ගිය උනුයි අනෙක් ඩිග්‍රී කාරයො සෙරමයි එක සෙට් එකෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    physical කරලා ගුරුවරුන්ගේ සිට ආයතනයන්ගේ ඉහලම නිලයන් වල වැඩකරන අය ඉන්නවා අපේ බැජ් එකේ ....ගිය දවසේ ඉඳලා පිස්සු කෙලපු එවුන්ගේ සිට තමන්ගේ වැඩ සමබරව කරගන්න එඋන් අතර තමන්ගේ වැඩකරන ආකාරය අනුව ලබන තනන්ත්රය වෙනස් වෙනවා ...

    මගේ බැජ් එකේ ඉන්න එවුන්

    1. ගුරු වුර්තිය ( මුන් තමා වැඩියෙන්ම හොයන්නේ )
    2.තමන්ගේම ව්‍යාපාර -මුන් ඉස්සර ඉදලම මේ වැඩේ කරපු එවුන්
    3. රජය කළමනාකරණ සේවය ( CS ගොඩ දාගත්ත එවුන් ,out උන ගමන් ජොබ් හම්බුනේ නැති සෙට් එක )
    4.මිනිදෝරු දෙපාර්ත මේන්තුව
    5. ස්පෙසල් කරපු එඋන් ඔක්කොම වගේ PHD වලට ගිහින්
    6. අනිත් එවුන් පවුද්ගලික අංශයේ රැකියා
    7.නිකන් ඉන්න එකෙක් වාර්තා වෙලා නැහැ

    දැන් අවුට් වෙලා අවුරුදු අවුරුදු 7 යි හැම එකාටම වගේ හොඳ වහනයක් සහ දැන් ගොඩක් එවුන්ට ළමයිනුත් ඉන්නවා ......එක්කෙනෙක් මියගියා :(

    උඹ පෙරෙ ෆිසිකල් නෙ ?
    නිකන් ඉන්නෙ නම් නැහැ බන්. ඩිග්‍රී එක සයන්ස් .කොහොමත් ප්ලෙස්. එත් සමහර එවුන්ට කට්ට කාපු තරම් ප්‍රතිඵල නැහැ. ආර්ට් කොමර්ස් ඩිග්‍රි එවුබ් එක්ක පන්දම් වලට ආපු උන් එක්ක එකම පඩිය එකම ජොබ් එක. එහෙම එවුන්ව දැක්කාහම හිතෙනවා කලින්ම කොමර්ස් ඩිග්‍රී එකක් කරා නම් හොඳා කියලා .
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    BSc (Hons) in Computing (London Met – UK)
    meken passe Msc in physics 1k karanna widiyak tiyeda?,not 4 professionalism,just 4 learning thirsty :(
     
    SupunMW

    Member
    May 11, 2016
    33
    1
    0
    machanla.. man me para A/L krla yantham goda giya.. habai sahenna parakku wela.. mata danatama wayasa 24i. a/l kare maths walin. s3i.. polonnaruwen karapu nisa rank eka 117ta with.. ee athare NCT course eka kalaa man.. eke final exam liwweth last yr.. eke results awe na thwama.. campus dammoth nam physical wage ei kohomath.. man mokada karanna one?? NDT, HND, TTI wage ekakata try krna eka hodada? nathnam UNIVOTEC wage yana ek hodada? ehema nathnam open uni eke degree ekada hoda? plzz help.. :):):):):)
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Physics special kaloth attatama engineering walata wada USA walin ehema higher studies walin oppertunities tiyenawa.Habei special yannama wada karanna wenawa