110 Sprinter eka nam gaana wediy hondatama. FB15 eka nam gaana shape. Eth 1998 nisa 21kata illapan.
Sprinter langa thiyana un nam ganan kiyanawa. 110 market car ekak unata sprinter market na. 18n uda ganna epa. H number nisa 19k watiy. Eeta wada yanawanam a gaana umbata athin paadui.
meter eka nam karakawala. FB 15 ekak nam hodai. parts thiyenawa. ganath adui.
Kohomath godak parts walata colombo annama wenawa ganna...aka thamai aththa kathawa...galle wala ganna nee ..samahara awa order karala inna wenawa..ita hodai colombo awith ganna eka...dan bus eke unath highway anna puluwan nisa aka achchara balapemak nee mamanam hithanne..
poll ekak damma nam hari ne bng
ill go with FB15
Ae110 ganna spinter epa
bump
bump
Lancer CS2
Mazda 323 ganin ban 20ta aduwen hoyala
owa ochchara watinne na bro![]()
Thel kohomada
ඕක අහන්නත් දෙයක් ද බන්. FB15 එක ගනින්. Sprinter මෙලෝ රහක් නෑ.
CS1 1.3 නේ බන්රත්තරං;21187570 said:ස්ප්රින්ටර් එක කැතයි බන්
22ක් අතේ තියෙනවනම් තව පොඩ්ඩක් දාලාම් ටීඩා එකක්, සීඑස්1 එකක් වගේ ගන්න බලන්න. මොකද හොද 15 එකක් 110 එකක් හොයාගන්න ලේසී නෑ.ඒත් නැත්තෙත් නෑ
එෆ් බී 15 98/99 එකක් ගන්නවනම් බලන්න දේවල් ටිකක් තියෙනව. ත්රෙඩ් සර්ච් කරන්න.

Kiyatada gatte uba ?
FB15
Way better than 110 Sprinter

රත්තරං;21187570 said:ස්ප්රින්ටර් එක කැතයි බන්
22ක් අතේ තියෙනවනම් තව පොඩ්ඩක් දාලාම් ටීඩා එකක්, සීඑස්1 එකක් වගේ ගන්න බලන්න. මොකද හොද 15 එකක් 110 එකක් හොයාගන්න ලේසී නෑ.ඒත් නැත්තෙත් නෑ
එෆ් බී 15 98/99 එකක් ගන්නවනම් බලන්න දේවල් ටිකක් තියෙනව. ත්රෙඩ් සර්ච් කරන්න.