රන්ජන් හොරු සහ බෝධිසත්වයෝ...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    රන්ජන් හොරු සහ බෝධිසත්වයෝ...

    පහුගිය දවසක සන්ජන් සාමනායක ලොක්ක, පස් වලක කේස් එහෙකට ඒජී ඒ ගෑනියෙකුට ෆොඩි සද්දයක් දැම්මේය...සමහරක් කියන්නේ මෙය තර්ජනයක් කියාය..හොම්බ තලනවා කියා කීවා
    කියාය...ටෝක් එක කීප පාරක් ඇසුවද මට නන් එහෙම තර්ජනයක් හෝ...මහ ලොකු පරුස වචනයක් නෑසුනේය....
    "කවුරු හරි ඇවිල්ල තමුන්ගෙ හොම්බ තලල යනකන්, තමුන් බලන් ඉන්නවද...."
    මෙහි කිසිම තර්ජනයක් නැත...අනික එසේ කරනවා නන් මාද්දිය හමුවේ කෝල් කර ඇදගෙන නෑමට අවස්සය නැත...යමක් පැහැදිලිකර දීමට එක්සාම්පල් එකක් පමණක් පෙන්වා දී ඇති බව පෙනෙන්නේය....
    ඒ හැර කිහිප වරක් #උඹ යැයි පවසනු ඇසේ...සිංහල බාසාවේ උඹ යනු මහා ලොකු අසබ්බය වචනයක් නොවන්නේය...අනික #වාසු බුවාලා උත්තරීතර පාර්ලිමේන්තුව වැනි තැනක #ප#යා වැනි වචන පවසා
    ඇගටවත් නොදැනී ඉන්නා විට මෙය ප්‍රස්නයක් කරගෙන දැගලීම විකාරයකි..
    අනික රන්ජා කවුරුන්වත් ගස් බැදීමටවත්, කච්චේරියකට ගොස් කාටවත් කනට ගසා කතා කිරීමටවත් ගියේ නැත..ඒ ගියේ කාගේවත් පිහිටක් නැතිව සිටි අසරණයින් පිරිසකට පිහිට වීමටය..පුදුමයට හේතුව වන්නේ තමන්ගේ වාසියට ගස් කපන,පස් කපන ,හොර අරක්කු,කුඩු බිස්නස් කොරන ,ඒවාට පර්මිසොන් විකුණන හොර ඇමතිලා ,මන්තිරිලා බහුතරයක් සිටින පාර්ලිමේතුවේ, දේසපාලු රැල
    #බෝධිසත්වයින් පිරිසක් බවට පත්ව රන්ජාගේ ක්‍රියාව මහත් අසෝබන වැරද්දක් බව පෙන්වා තරයේ හෙලාදැකීමය...මෙවුන් එකෙක්වත් බැසිල්ලා,මැරවින්ලා රාජ්ජය සේවකයින් ගස් බදිද්දී,ඔවුන්ගේ කනට ගසද්දී කටක් ඇරීමට මැලිවූ අතර දැන් කිසිදි බියක් පැකිලීමක් නැතිව රන්ජාට විරෝධය පායි..සමහර විට ඔවුන් රන්ජා තමන් රිටන් එක ලෙස තමන් සුදු වෑන් එහෙක ගොස් මෝර ටැංකියකට අත නොඅරින බව දන්නා නිසාය..නැත්තන් ඔවුන් කිසිම වැරද්දක් නැති පින්වත් බෝධිසත්ව චරිතය..
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මු තාම ඉන්නේ ෆිල්ම් වල වගේ දේශපාලනේ කරන්න පුළුවන් කියලා හිතන මානසික මට්ටමක. මහා බැංකුවේ මහා දවල් කොල්ලකපු එකටත් ඔය වගේ සද්දේ දාපන්කෝ. හොරු සමග හෙළුවෙන්, එච්චරයි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    fytyIW3.jpg
     
    • Like
    Reactions: EUMA175

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ehenan onna,2014 like 70k wage thibbe page eke..dan 600k wage thiyenawa..mm

    ලංකාවෙනෙ..:lol:අට පාස් නැති උනත් කමක් නැහැ රගපාන්න පුළුවන්නම් ඌ තමා නියම පොලිටික්කා.මොළයක් නොව නළුවෙක්:rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ලංකාවෙනෙ..:lol:අට පාස් නැති උනත් කමක් නැහැ රගපාන්න පුළුවන්නම් ඌ තමා නියම පොලිටික්කා.මොළයක් නොව නළුවෙක්:rofl:

    wimale ganada kiwe
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Ranjan igena gena naha.wimal wagema thama.:Duba hithuwe ranjan kiyanne mahaloku ugathek kiyalada?:lol:

    ඒ උනාට රන්ජන් හොරා කාල නෑනේ විමල වගේ....අහස උසට ගෙවල් හදල නෑනේ කොමිස් ගහල, වාහන දීල නෑ නේ නැයෝන්ට
     
    • Like
    Reactions: your_love

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඒ උනාට රන්ජන් හොරා කාල නෑනේ විමල වගේ....අහස උසට ගෙවල් හදල නෑනේ කොමිස් ගහල, වාහන දීල නෑ නේ නැයෝන්ට

    Ow ithin thanikadayonta mokatada ewa..:lol:marry karala hitiyanam balaganna thibba.dan kiyalath moko u duk widinawada?:P
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Ranjan igena gena naha.wimal wagema thama.:Duba hithuwe ranjan kiyanne mahaloku ugathek kiyalada?:lol:

    ithin mahinda rajapaksath igena gena nane...law college exam ekath jeyaraj pranandupulle dala liyala passwune..eth oya janadipathi wune..anika manussaya 10 parak eka digata slim nelson janathawage naluwa wela thiyenawa...sarasawiya sammana 4 parak janapriyama naluwa...hora chanda dala newe mahinda wage
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    mahinda kiyanneth ekatara vidiyata naluwek tama. katawath eka notherunata. :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒ උනාට රන්ජන් හොරා කාල නෑනේ විමල වගේ....අහස උසට ගෙවල් හදල නෑනේ කොමිස් ගහල, වාහන දීල නෑ නේ නැයෝන්ට

    හ්ම් ඒ කතාවෙත් ඇත්තක් තියනවා.

    Ow ithin thanikadayonta mokatada ewa..:lol:marry karala hitiyanam balaganna thibba.dan kiyalath moko u duk widinawada?:P

    අර් ර් ර් . . . . . මෙතන කිසිම තර්කයක් නෑ නේද? බැඳලා නැති හින්ද ඌ හොඳයි කියලද ඔය කියන්නෙ? මීට වඩා කියන්න දෙයක් ඇත්තෙම නැද්ද?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    රන්ජන් හොරු සහ... 01-29-2017 09:45 PM Ube ammage UNP Kimba Thamai
    රන්ජන් හොරු සහ... 01-29-2017 09:33 PM uba wage mi harakek...lol
    රන්ජන් හොරු සහ... 01-29-2017 09:27 PM lol
    රන්ජන් හොරු සහ... 01-29-2017 12:38 PM -12
    රන්ජන් හොරු සහ... 01-29-2017 12:24 PM pala nariyo yanna -8

    wahallunta ridila ...hah hah
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ithin mahinda rajapaksath igena gena nane...law college exam ekath jeyaraj pranandupulle dala liyala passwune..eth oya janadipathi wune..anika manussaya 10 parak eka digata slim nelson janathawage naluwa wela thiyenawa...sarasawiya sammana 4 parak janapriyama naluwa...hora chanda dala newe mahinda wage

    lol eka thamaa deshapaalanayeth thiyenne wadipura rangapaamane..:lol: rip lankaawe rasawindanaya.:sorry:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    පහුගිය දවසක රන්ජන් රාමනායක ලොක්ක, පස් වලක කේස් එහෙකට ඒජී ඒ ගෑනියෙකුට ෆොඩි සද්දයක් දැම්මේය...සමහරක් කියන්නේ මෙය තර්ජනයක් කියාය..හොම්බ තලනවා කියා කීවා
    කියාය...ටෝක් එක කීප පාරක් ඇසුවද මට නන් එහෙම තර්ජනයක් හෝ...මහ ලොකු පරුස වචනයක් නෑසුනේය....
    "කවුරු හරි ඇවිල්ල තමුන්ගෙ හොම්බ තලල යනකන්, තමුන් බලන් ඉන්නවද...." >>> පොන්ස්, එකී ගැනියෙක්.....මිනිහෙක් නෙමේ
    මෙහි කිසිම තර්ජනයක් නැත...අනික එසේ කරනවා නන් මාද්දිය හමුවේ කෝල් කර ඇදගෙන නෑමට අවස්සය නැත...යමක් පැහැදිලිකර දීමට එක්සාම්පල් එකක් පමණක් පෙන්වා දී ඇති බව පෙනෙන්නේය....

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    හ්ම් ඒ කතාවෙත් ඇත්තක් තියනවා.

    අර් ර් ර් . . . . . මෙතන කිසිම තර්කයක් නෑ නේද? බැඳලා නැති හින්ද ඌ හොඳයි කියලද ඔය කියන්නෙ? මීට වඩා කියන්න දෙයක් ඇත්තෙම නැද්ද?

    Eka mama neme kiwwe ubalage ranja.eka nisa gihin ugenma ahapan.:lol: