රන්ජන් හොරු සහ බෝධිසත්වයෝ...
පහුගිය දවසක සන්ජන් සාමනායක ලොක්ක, පස් වලක කේස් එහෙකට ඒජී ඒ ගෑනියෙකුට ෆොඩි සද්දයක් දැම්මේය...සමහරක් කියන්නේ මෙය තර්ජනයක් කියාය..හොම්බ තලනවා කියා කීවා
කියාය...ටෝක් එක කීප පාරක් ඇසුවද මට නන් එහෙම තර්ජනයක් හෝ...මහ ලොකු පරුස වචනයක් නෑසුනේය....
"කවුරු හරි ඇවිල්ල තමුන්ගෙ හොම්බ තලල යනකන්, තමුන් බලන් ඉන්නවද...."
මෙහි කිසිම තර්ජනයක් නැත...අනික එසේ කරනවා නන් මාද්දිය හමුවේ කෝල් කර ඇදගෙන නෑමට අවස්සය නැත...යමක් පැහැදිලිකර දීමට එක්සාම්පල් එකක් පමණක් පෙන්වා දී ඇති බව පෙනෙන්නේය....
ඒ හැර කිහිප වරක් #උඹ යැයි පවසනු ඇසේ...සිංහල බාසාවේ උඹ යනු මහා ලොකු අසබ්බය වචනයක් නොවන්නේය...අනික #වාසු බුවාලා උත්තරීතර පාර්ලිමේන්තුව වැනි තැනක #ප#යා වැනි වචන පවසා
ඇගටවත් නොදැනී ඉන්නා විට මෙය ප්රස්නයක් කරගෙන දැගලීම විකාරයකි..
අනික රන්ජා කවුරුන්වත් ගස් බැදීමටවත්, කච්චේරියකට ගොස් කාටවත් කනට ගසා කතා කිරීමටවත් ගියේ නැත..ඒ ගියේ කාගේවත් පිහිටක් නැතිව සිටි අසරණයින් පිරිසකට පිහිට වීමටය..පුදුමයට හේතුව වන්නේ තමන්ගේ වාසියට ගස් කපන,පස් කපන ,හොර අරක්කු,කුඩු බිස්නස් කොරන ,ඒවාට පර්මිසොන් විකුණන හොර ඇමතිලා ,මන්තිරිලා බහුතරයක් සිටින පාර්ලිමේතුවේ, දේසපාලු රැල
#බෝධිසත්වයින් පිරිසක් බවට පත්ව රන්ජාගේ ක්රියාව මහත් අසෝබන වැරද්දක් බව පෙන්වා තරයේ හෙලාදැකීමය...මෙවුන් එකෙක්වත් බැසිල්ලා,මැරවින්ලා රාජ්ජය සේවකයින් ගස් බදිද්දී,ඔවුන්ගේ කනට ගසද්දී කටක් ඇරීමට මැලිවූ අතර දැන් කිසිදි බියක් පැකිලීමක් නැතිව රන්ජාට විරෝධය පායි..සමහර විට ඔවුන් රන්ජා තමන් රිටන් එක ලෙස තමන් සුදු වෑන් එහෙක ගොස් මෝර ටැංකියකට අත නොඅරින බව දන්නා නිසාය..නැත්තන් ඔවුන් කිසිම වැරද්දක් නැති පින්වත් බෝධිසත්ව චරිතය..

අට පාස් නැති උනත් කමක් නැහැ රගපාන්න පුළුවන්නම් ඌ තමා නියම පොලිටික්කා.මොළයක් නොව නළුවෙක්
uba hithuwe ranjan kiyanne mahaloku ugathek kiyalada?