රන්ජන් හොරු සහ බෝධිසත්වයෝ...

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Menna meke 6:55 idan balapan.:lol:

    දේශපාලකයෙක් කසාද බැන්දම වයිෆ්ගෙ පදේට නටන්න වෙනවා කියලනෙ ඌ කියන්නෙ. උඹ කියන එකම නෙමේ ඌ කියන්නෙ, කොහොම උනත් ඒක හෙන ගොන් කතාවක්. 7:36 තියන වීඩියෝ එකේ උඹ මට බලන්න කියල තියෙන්නේ 6:55 ඉඳලනෙ, උඹ මුල ඉඳන් 6:55 වෙනකන් බලපන්කො :lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360

    ithin mama methana katha kare u e kiyapu kathawa witharai ne.ubath anith unta off topic kiya kiya ekamane karanna hadannne.:lol:ranjage die hard fan kenkda manda.:lol:
     
    පලයන් බන් යන්න.... මමත් කියන්නෙ උඹ ඒ කියපු කතාවම නෙමේ ඌ කියල තියෙන්නෙ වෙනස් කතාවක් කියලනෙ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113

    පලයන් බන් යන්න.... මමත් කියන්නෙ උඹ ඒ කියපු කතාවම නෙමේ ඌ කියල තියෙන්නෙ වෙනස් කතාවක් කියලනෙ.

    Mokakda wenasa.mama kiwwe u kiyapu eka thama..:nerd:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Ayi ranjan dawasak kiwwe eya badala nathi nisa thamai eya horakam karanne naththe kiyala.wimal la badala lamayi inna nisa horakam karanawalu unta sapa denna.eka nisamalu eya badinne naththe..:eek:

    Menna meke 6:55 idan balapan.:lol:

    දේශපාලකයෙක් කසාද බැන්දම වයිෆ්ගෙ පදේට නටන්න වෙනවා කියලනෙ ඌ කියන්නෙ. උඹ කියන එකම නෙමේ ඌ කියන්නෙ, කොහොම උනත් ඒක හෙන ගොන් කතාවක්. 7:36 තියන වීඩියෝ එකේ උඹ මට බලන්න කියල තියෙන්නේ 6:55 ඉඳලනෙ, උඹ මුල ඉඳන් 6:55 වෙනකන් බලපන්කො :lol::lol:

    පලයන් බන් යන්න.... මමත් කියන්නෙ උඹ ඒ කියපු කතාවම නෙමේ ඌ කියල තියෙන්නෙ වෙනස් කතාවක් කියලනෙ.

    :lol:kapuwath kola porak wage..:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහ බැංකු කොල්ලය හොයන්නේ නැතුව පස් කපපු එකක් හොයන්න ඇවිත් ගෑනියෙකුගේ හොස්ස තලන්න හදනවා.

    නෙද්දකින් පොන්නයෝ.මුන්ද දේශපාලනේ කරන්නේ.වේස හැත්ත.

    ලොවනවා කියලා ගොන්ජගේ එක ඔහොම ලොවින්න යන්න එපා.

    මේ වගේ ත්‍රෙඩ් දාන්න කලින් ඉස්සෙල්ලාම මනුස්සයෙකුට කථා කරන්න ඉගෙන ගන්න.ඊට පස්සේ පුලුවන් දේශපාලනය කරන්න.

    lol... kokath hoyanna one ban. hamoma thamange matayata pahara wadinakota wena ekak refer karala danawa,,,

    mahabankuda kale kapillada oona ekaka waraddak dakkoth action gannai one.

    Eka ekaata tyena konde pramanayata horakam walata wirudda wei. un ehema hari wirudda wenawa :nerd:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තොපිට හෙන ගහනව යකො...
    තොපිට හෙන ගහනව...

    1607dcb2787ca47ff6af9b8f16d41821.gif
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :lol:kapuwath kola porak wage..:lol:

    ෂිහ්!... පිස්සුද බන් කවදාවත් UNP එකට චන්දෙ දීල නෑ. :no:

    උඹගේ මතේට එරෙහි මගේ මතේ විතරයි කතා කරේ.. :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    lol... kokath hoyanna one ban. hamoma thamange matayata pahara wadinakota wena ekak refer karala danawa,,,

    mahabankuda kale kapillada oona ekaka waraddak dakkoth action gannai one.

    Eka ekaata tyena konde pramanayata horakam walata wirudda wei. un ehema hari wirudda wenawa :nerd:

    ඇයි බන් ඇස් පනාපිටම,අත පොවන මානයේම වෙලා තියෙන බැංකු කොල්ලයක් තියෙද්දී මේ කොහේවත් තියෙන පස් කැපිල්ලක් හොයන්න යන්නේ.එහෙම හරි වැඩක් කරන්න හදන එක හොඳයි.නමුත් හොරකම් හොයන,ඒ ගැන පැමිණිලි කරන අසාදාරණයට විරුද්ද රන්ජන්, මහ බැංකු වංචාව ගැන වචනයක් වත් කථා නොකරන්නේ?

    අනික නිකන් ගිහින් කෑ ගහන්නේ නැතුව ප්‍රශ්නේ මොකක්ද,අදාල බලතල හියෙන්නේ කාටද කියලා හොයලා බලලා කථා කලානම් මීට වඩා ලේසියෙන් පහසුවෙන් ප්‍රශ්නේ විසඳ ගන්න තිබුනා.කොහේද පබ්ලිසිටිය ඕනි උනානේ.මදැයි නා ගත්ත තරම.
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    ඇග විතරයි බන් මොලයක් කියලා එකක් මේකට නෑ ,මෝඩය වගේ කියවනවා ,බලපන්කෝ අදින්නේ හැට්ට ව‍ගේ කමිස මහත්ම ගතියක් ගෑවිලාවත් නෑ :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඇග විතරයි බන් මොලයක් කියලා එකක් මේකට නෑ ,මෝඩය වගේ කියවනවා ,බලපන්කෝ අදින්නේ හැට්ට ව‍ගේ කමිස මහත්ම ගතියක් ගෑවිලාවත් නෑ :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    anna eka mata poddak kiyala dendako...hatta wage kamisa thiyeda..yako apith adinne,fit wena ewa agata,ewa hattada ethakota
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බන් ඇස් පනාපිටම,අත පොවන මානයේම වෙලා තියෙන බැංකු කොල්ලයක් තියෙද්දී මේ කොහේවත් තියෙන පස් කැපිල්ලක් හොයන්න යන්නේ.එහෙම හරි වැඩක් කරන්න හදන එක හොඳයි.නමුත් හොරකම් හොයන,ඒ ගැන පැමිණිලි කරන අසාදාරණයට විරුද්ද රන්ජන්, මහ බැංකු වංචාව ගැන වචනයක් වත් කථා නොකරන්නේ?

    අනික නිකන් ගිහින් කෑ ගහන්නේ නැතුව ප්‍රශ්නේ මොකක්ද,අදාල බලතල හියෙන්නේ කාටද කියලා හොයලා බලලා කථා කලානම් මීට වඩා ලේසියෙන් පහසුවෙන් ප්‍රශ්නේ විසඳ ගන්න තිබුනා.කොහේද පබ්ලිසිටිය ඕනි උනානේ.මදැයි නා ගත්ත තරම.

    ou ou... eka ekaata tyena konde pramanetane ban un keagahanne.

    anika desapalakayo mona wade kranneth publiitiyata thama. publicity epa kiyala wada karanne paudgalika wadakadi witarai:lol:

    Oya ekekwath bond case katha nokara kiyala anith hama waraddakma wenna denna oneda? Mona dushitha deshapalakaya unath podi hari wadak karana kota banala wadak na.

    ara thewarapperuma ehemath publicity wenuwen hari mona hari hoyanawa. amathilage wada newei ewa. eth ehema wadak hari karanawane.:lol:

    Desapalana matawalata seema novi hitannai one. ranjan hari moka hari nisa aththa prashne yata yawena ekai wenne. amatyek giyama minissunge prashne media walata yanawa. dushithayona action ganna thanata wada sidda wennai one...

    Ara issara YUDDE DINNANE KIYALA HORAKAM WAHANAWA qwa wage dan BONDS BONDS kiyanawa. :nerd: Bai -toi wachana haramba kara karainnawa witarai.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ado mama adane danne ranjanta puthek innawa kiyala..
    E wagema mama adai danne u elakiriyeth innawa kiyala...
    Menna me danui mama danne uge nama madhawa kiyala..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    රන්ජන් හොරු සහ... 01-30-2017 01:35 AM unp ballanta hena gahapiya ahahah
    රන්ජන් හොරු සහ... 01-29-2017 10:39 PM
    රන්ජන් හොරු සහ... 01-29-2017 10:25 PM puka dipan ranjata
    රන්ජන් හොරු සහ... 01-29-2017 09:51 PM රන්ජන්ට කියලා උබේ අම්මාට හුකව ගනින්
    hithagandako kochchara wadilada kiyala...cp ekata awilla ..arawa mewa click karala owa kiyala yanda..paw bayyo
     
    • Like
    Reactions: Smartm

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහා බැංකු බැදුම්කර සින් එක ත් වැරදි පස් කැපීමේ සින් එක ත් වැරදි .. රන්ජන් පස් කැපීම ගැන කතා කරන එක වැරදි නැ රන්ජන් බැදුම් කර ගැන කතා නොකරන එක වැරදි ... බැදුම්කර සිද්දිය ගැන රන්ජන් කතා නොකරා කියල පස් කැපීම හරි වෙන්නෙත් නැ ... එක නිසා පස් කැපීමට සම්බන්ද දුෂිත නිලධාරීන් සිටි නම් ඉවත් කල යුතුයි .. ඒ වගේම බැදුම් කර සිද්දියට සම්බන්ද වැරදි කරුවන්ටත් දඩුවම් දිය යුතුයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ

    පුදුමයට හේතුව වන්නේ තමන්ගේ වාසියට ගස් කපන,පස් කපන ,හොර අරක්කු,කුඩු බිස්නස් කොරන ,ඒවාට පර්මිසොන් විකුණන හොර ඇමතිලා ,මහා දවාලේ බැංකු මංකොල්ල කෑ කොල්ලකාරයෝ මන්තිරිලා බහුතරයක් සිටින පාර්ලිමේතුවේ, දේසපාලු රැල
    #බෝධිසත්වයින් පිරිසක් බවට පත්ව රන්ජාගේ ක්‍රියාව මහත් අසෝබන වැරද්දක් බව පෙන්වා තරයේ හෙලාදැකීමය..

    ප්‍රේමදාසගේ සුදු වැන් , මෝර ටැංකි.....:rofl::rofl::rofl::rofl: