ithin mahinda rajapaksath igena gena nane...law college exam ekath jeyaraj pranandupulle dala liyala passwune..eth oya janadipathi wune..anika manussaya 10 parak eka digata slim nelson janathawage naluwa wela thiyenawa...sarasawiya sammana 4 parak janapriyama naluwa...hora chanda dala newe mahinda wage
පාර්ලිමේන්තු මන්ත්රීලට තරඟ විභාගයක් නැතුව ලෝ කොලේජ් යන්න පුලුවන්ද මොකද්ද මගුලක් තියනවා. ඉස්සෙල්ලම ඕක නැති කරලා ඉන්න ඕන. ඒ ස්කීම් එකෙන් තමයි මහින්ද මහත්තයයි එයාගේ පුතයි ලෝයර් කෙනෙක් උනේ.
කට්ට කාල විභාග පාස් කරලා ඕවට යන්න ඉන්න කෙනෙකුට තියන අවස්ථාවක් තමයි මෙයාල missuse කරන්නෙ.




uba hithuwe ranjan kiyanne mahaloku ugathek kiyalada?
