රන්ජන් හොරු සහ බෝධිසත්වයෝ...

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ithin mahinda rajapaksath igena gena nane...law college exam ekath jeyaraj pranandupulle dala liyala passwune..eth oya janadipathi wune..anika manussaya 10 parak eka digata slim nelson janathawage naluwa wela thiyenawa...sarasawiya sammana 4 parak janapriyama naluwa...hora chanda dala newe mahinda wage

    පාර්ලිමේන්තු මන්ත්‍රීලට තරඟ විභාගයක් නැතුව ලෝ කොලේජ් යන්න පුලුවන්ද මොකද්ද මගුලක් තියනවා. ඉස්සෙල්ලම ඕක නැති කරලා ඉන්න ඕන. ඒ ස්කීම් එකෙන් තමයි මහින්ද මහත්තයයි එයාගේ පුතයි ලෝයර් කෙනෙක් උනේ.

    කට්ට කාල විභාග පාස් කරලා ඕවට යන්න ඉන්න කෙනෙකුට තියන අවස්ථාවක් තමයි මෙයාල missuse කරන්නෙ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ranjanta dushanayata wirudda wenna one nam bandumkara wanchaawa gAna kathaakaranna kiyapanko..:cool:

    අනිවාර්යෙන්ම!! එහෙම කරන්නෙ නැති එක සම්පූර්ණයෙන්ම වැරදියි.
     
    Mata_Amritanandamayi

    Active member
  • Nov 4, 2014
    286
    92
    43
    Kollam District
    ethakota pawule ewunta denda gasakana eka pin athe wadak...ane yakoo...baiy logic

    You must be referring to MY3 taking his son to UN............I know we should NOT be allowing these kind of things to happen where this is against the yahapalana idiology.....ha ha haaaaa

    Maithripala-Daham-sirisena-@-UN-.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113

    තේරුනේ නෑ කොල්ලො. ටිකක් පැහැදිලි කරන්න පුලුවන්නම් බොහොම අගෙයි.

    Ayi ranjan dawasak kiwwe eya badala nathi nisa thamai eya horakam karanne naththe kiyala.wimal la badala lamayi inna nisa horakam karanawalu unta sapa denna.eka nisamalu eya badinne naththe..:eek:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    You must be referring to MY3 taking his son to UN............I know we should NOT be allowing these kind of things to happen where this is against the yahapalana idiology.....ha ha haaaaa

    Maithripala-Daham-sirisena-@-UN-.jpg

    weradda kauri karate weradda tamai ting metana ai pakshayak badaganne kata karanne pudgalyek gana ne ubala hamada oka tama rata mehama wela tiyenne ubalawage ayage patu adahas nisai deshapalkayo udagane inne hari werdda wedak ne. mona patte hityath weradda weradi kiyana hari de hari kiyanath konda pana tiyene one ehema aya ada lank we godak adui :(
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ayi ranjan dawasak kiwwe eya badala nathi nisa thamai eya horakam karanne naththe kiyala.wimal la badala lamayi inna nisa horakam karanawalu unta sapa denna.eka nisamalu eya badinne naththe..:eek:

    ඌ එහෙම කියල තියනවනම් ඌත් හෙන මැට්ටෙක්. හැබැයි මම ඌ එහෙම කියල තියනවා දැක්කේ නෑ. උඹ කියන එක විශ්වාස කරලා තමයි කියන්නෙ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඌ එහෙම කියල තියනවනම් ඌත් හෙන මැට්ටෙක්. හැබැයි මම ඌ එහෙම කියල තියනවා දැක්කේ නෑ. උඹ කියන එක විශ්වාස කරලා තමයි කියන්නෙ.

    Hitapan video eka hoyala daanna.mama boru kiyala uben monawa gannada.ranja kohomath mattek nam thama.show eka wadi.naluwek ne.:lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහ බැංකු කොල්ලය හොයන්නේ නැතුව පස් කපපු එකක් හොයන්න ඇවිත් ගෑනියෙකුගේ හොස්ස තලන්න හදනවා.

    නෙද්දකින් පොන්නයෝ.මුන්ද දේශපාලනේ කරන්නේ.වේස හැත්ත.

    ලොවනවා කියලා ගොන්ජගේ එක ඔහොම ලොවින්න යන්න එපා.

    මේ වගේ ත්‍රෙඩ් දාන්න කලින් ඉස්සෙල්ලාම මනුස්සයෙකුට කථා කරන්න ඉගෙන ගන්න.ඊට පස්සේ පුලුවන් දේශපාලනය කරන්න.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මහ බැංකු කොල්ලය හොයන්නේ නැතුව පස් කපපු එකක් හොයන්න ඇවිත් ගෑනියෙකුගේ හොස්ස තලන්න හදනවා.

    නෙද්දකින් පොන්නයෝ.මුන්ද දේශපාලනේ කරන්නේ.වේස හැත්ත.

    ලොවනවා කියලා ගොන්ජගේ එක ඔහොම ලොවින්න යන්න එපා.

    මේ වගේ ත්‍රෙඩ් දාන්න කලින් ඉස්සෙල්ලාම මනුස්සයෙකුට කථා කරන්න ඉගෙන ගන්න.ඊට පස්සේ පුලුවන් දේශපාලනය කරන්න.

    :yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඌ එහෙම කියල තියනවනම් ඌත් හෙන මැට්ටෙක්. හැබැයි මම ඌ එහෙම කියල තියනවා දැක්කේ නෑ. උඹ කියන එක විශ්වාස කරලා තමයි කියන්නෙ.

    Menna meke 6:55 idan balapan.:lol:

    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    මු තාම ඉන්නේ ෆිල්ම් වල වගේ දේශපාලනේ කරන්න පුළුවන් කියලා හිතන මානසික මට්ටමක. මහා බැංකුවේ මහා දවල් කොල්ලකපු එකටත් ඔය වගේ සද්දේ දාපන්කෝ. හොරු සමග හෙළුවෙන්, එච්චරයි