Menna meke 6:55 idan balapan.
දේශපාලකයෙක් කසාද බැන්දම වයිෆ්ගෙ පදේට නටන්න වෙනවා කියලනෙ ඌ කියන්නෙ. උඹ කියන එකම නෙමේ ඌ කියන්නෙ, කොහොම උනත් ඒක හෙන ගොන් කතාවක්. 7:36 තියන වීඩියෝ එකේ උඹ මට බලන්න කියල තියෙන්නේ 6:55 ඉඳලනෙ, උඹ මුල ඉඳන් 6:55 වෙනකන් බලපන්කො


Menna meke 6:55 idan balapan.


දේශපාලකයෙක් කසාද බැන්දම වයිෆ්ගෙ පදේට නටන්න වෙනවා කියලනෙ ඌ කියන්නෙ. උඹ කියන එකම නෙමේ ඌ කියන්නෙ, කොහොම උනත් ඒක හෙන ගොන් කතාවක්. 7:36 තියන වීඩියෝ එකේ උඹ මට බලන්න කියල තියෙන්නේ 6:55 ඉඳලනෙ, උඹ මුල ඉඳන් 6:55 වෙනකන් බලපන්කො![]()
ranjage die hard fan kenkda manda.
ithin mama methana katha kare u e kiyapu kathawa witharai ne.ubath anith unta off topic kiya kiya ekamane karanna hadannne.ranjage die hard fan kenkda manda.
![]()
පලයන් බන් යන්න.... මමත් කියන්නෙ උඹ ඒ කියපු කතාවම නෙමේ ඌ කියල තියෙන්නෙ වෙනස් කතාවක් කියලනෙ.

Ayi ranjan dawasak kiwwe eya badala nathi nisa thamai eya horakam karanne naththe kiyala.wimal la badala lamayi inna nisa horakam karanawalu unta sapa denna.eka nisamalu eya badinne naththe..![]()
Menna meke 6:55 idan balapan.
දේශපාලකයෙක් කසාද බැන්දම වයිෆ්ගෙ පදේට නටන්න වෙනවා කියලනෙ ඌ කියන්නෙ. උඹ කියන එකම නෙමේ ඌ කියන්නෙ, කොහොම උනත් ඒක හෙන ගොන් කතාවක්. 7:36 තියන වීඩියෝ එකේ උඹ මට බලන්න කියල තියෙන්නේ 6:55 ඉඳලනෙ, උඹ මුල ඉඳන් 6:55 වෙනකන් බලපන්කො![]()
පලයන් බන් යන්න.... මමත් කියන්නෙ උඹ ඒ කියපු කතාවම නෙමේ ඌ කියල තියෙන්නෙ වෙනස් කතාවක් කියලනෙ.
kapuwath kola porak wage..
මහ බැංකු කොල්ලය හොයන්නේ නැතුව පස් කපපු එකක් හොයන්න ඇවිත් ගෑනියෙකුගේ හොස්ස තලන්න හදනවා.
නෙද්දකින් පොන්නයෝ.මුන්ද දේශපාලනේ කරන්නේ.වේස හැත්ත.
ලොවනවා කියලා ගොන්ජගේ එක ඔහොම ලොවින්න යන්න එපා.
මේ වගේ ත්රෙඩ් දාන්න කලින් ඉස්සෙල්ලාම මනුස්සයෙකුට කථා කරන්න ඉගෙන ගන්න.ඊට පස්සේ පුලුවන් දේශපාලනය කරන්න.

kapuwath kola porak wage..
![]()


lol... kokath hoyanna one ban. hamoma thamange matayata pahara wadinakota wena ekak refer karala danawa,,,
mahabankuda kale kapillada oona ekaka waraddak dakkoth action gannai one.
Eka ekaata tyena konde pramanayata horakam walata wirudda wei. un ehema hari wirudda wenawa
ඇග විතරයි බන් මොලයක් කියලා එකක් මේකට නෑ ,මෝඩය වගේ කියවනවා ,බලපන්කෝ අදින්නේ හැට්ට වගේ කමිස මහත්ම ගතියක් ගෑවිලාවත් නෑ![]()
ඇයි බන් ඇස් පනාපිටම,අත පොවන මානයේම වෙලා තියෙන බැංකු කොල්ලයක් තියෙද්දී මේ කොහේවත් තියෙන පස් කැපිල්ලක් හොයන්න යන්නේ.එහෙම හරි වැඩක් කරන්න හදන එක හොඳයි.නමුත් හොරකම් හොයන,ඒ ගැන පැමිණිලි කරන අසාදාරණයට විරුද්ද රන්ජන්, මහ බැංකු වංචාව ගැන වචනයක් වත් කථා නොකරන්නේ?
අනික නිකන් ගිහින් කෑ ගහන්නේ නැතුව ප්රශ්නේ මොකක්ද,අදාල බලතල හියෙන්නේ කාටද කියලා හොයලා බලලා කථා කලානම් මීට වඩා ලේසියෙන් පහසුවෙන් ප්රශ්නේ විසඳ ගන්න තිබුනා.කොහේද පබ්ලිසිටිය ඕනි උනානේ.මදැයි නා ගත්ත තරම.


Bai -toi wachana haramba kara karainnawa witarai. Ranjan igena gena naha.wimal wagema thama.uba hithuwe ranjan kiyanne mahaloku ugathek kiyalada?
![]()



