කෙල්ලනේ කොල්ලනේ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    manussayek udawwak illapuwama puluwannam udaw karapan.
    naththam katawagena hitapan :lol:

    එහෙම නෙමෙයි බන්...:P

    මම මේකට එන උන්ට ඔය වගේ ඕනේ තරම් ඕව හොයල දීල තියෙනවා...එත් වැඩක් නැහැ...ලින්ක් එක දීපු ගමන් බුවා මිසින්...:rofl::rofl:

    ඕව නිකන් හොයන්න බැහැනේ...එකට දැනුමක් ඕනේ..:baffled:

    දැන් බලපන් උබට පුලුවන්ද ඕක හොයාගන්න? බැහැනේ..? ඒ වගේ තමයි...:lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ow machan meka osclass walin hadala tiyenne, mekama oni nehe, aduma tarame me laginwath yana quality ekak oni, premium hari kamak ne bn,

    ඕකට දාල තියෙන්නේත් ප්රෙමියම් ටෙම්ප්ලේට් එකක් තමයි...:):)

    ඔරිජිනල් එක කිව්වොත් කියන්නම් :rofl::rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ඔරිජිනල් එක කිව්වොත් තීම් එක ෆ්‍රී දෙනව. මම ඕක සල්ලි වලට අරගෙන තියෙන්නෙ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif
    කෙල්ලනේ කොල්ලනේ 01-30-2017 09:23 PM eka thamayi neda ponz?

    reputation_neg.gif
    කෙල්ලනේ කොල්ලනේ 01-30-2017 08:58 PM barinan puka nodi idapan ponaya -21

    අනාත කළු කැත කොට සිංහලීස් රේප් කපල සුපුරුදු නිවට නියාලු විදිහට...:baffled:

    මොකාද මේ :lol::rofl:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එහෙම නෙමෙයි බන්...:P

    මම මේකට එන උන්ට ඔය වගේ ඕනේ තරම් ඕව හොයල දීල තියෙනවා...එත් වැඩක් නැහැ...ලින්ක් එක දීපු ගමන් බුවා මිසින්...:rofl::rofl:

    ඕව නිකන් හොයන්න බැහැනේ...එකට දැනුමක් ඕනේ..:baffled:

    දැන් බලපන් උබට පුලුවන්ද ඕක හොයාගන්න? බැහැනේ..? ඒ වගේ තමයි...:lol::lol:

    ithin ube ne ban waradda. uba mokatada eka ekata owa hoyala denna giye nikan. ubata thibbe hoyala denawata ganak ganna.

    mata ithin ubata wage p*ke amaruwak nane owa nikan hoyala denna :lol::lol:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    reputation_neg.gif
    කෙල්ලනේ කොල්ලනේ 01-30-2017 09:23 PM eka thamayi neda ponz?

    reputation_neg.gif
    කෙල්ලනේ කොල්ලනේ 01-30-2017 08:58 PM barinan puka nodi idapan ponaya -21

    අනාත කළු කැත කොට සිංහලීස් රේප් කපල සුපුරුදු නිවට නියාලු විදිහට...:baffled:

    මොකාද මේ :lol::rofl:

    ඔව්..:baffled: මදැයි රෙපුත් කපල...:rofl::lol:

    :lol::lol:
     

    wasthi

    Member
    Jan 30, 2017
    25
    2
    0

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mama rep karapanne ne ade :/ kapanna mata rep nehene anika :lol:

    :lol: It's okay

    ado thanks bn :) meka osclass walata convert karanna oni neda :rolleyes:

    :yes: ඔව්...මේක HTML එකක් නේ...Osclass version එකක් තියෙනවද දන්නේ නැහැ...

    එහෙම උනොත් Osclass සයිට් එකේ ඇතිනේ ටෙම්ප්ලේට් ගහන හැටි..එක බලාගෙන ටෙම්ප් එකක් හදල මේක බස්සපන්...:)

    ඔය උඹ දාපු සයිට් එකත් එහෙම්ම තමා හදල ඇත්තේ...