BRAND NEW LUXURY 3 bedroom completed house for SALE

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Aththatama maharagama lang wenna parana pare nam idama witharak watinawa 54ta wadiya.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,879
    3,253
    113
    Malabe
    BRAND NEW LUXURY 3 bedroom completed house for SALE
    Location - Maharagama, Old kottawa Rd.



    9lkwpC0.jpg

    IvQAAUc.jpg


    7.5 perches Brand new luxury house built in a Prime location in
    Maharagama, Old kottawa Rd


    -------------------------------------

    The house plan of a 2 Story/2 unit House with a Rooftop , 2 Car Parks & Garden.
    Ground floor consists of
    2 Car Parks, Garden, 3 Bedrooms. 2 bathrooms, Kitchen,
    Dining, Living room, back Porch.

    First Floor consists of 3 Bedrooms, 3 Bathrooms, Kitchen,
    Balcony Terrace, Living ,and Dining room.
    Second Floor consists of a Rooftop Terrace.



    -------------------------------------


    Immediate SALE!
    Immaculate finishing, High quality construction and fittings.

    pm me for site inspection!!
    Clear Deeds And Documents.


    -------------------------------------

    ලක්ෂ 54කට දෙනවා මං. valuation එක ලක්ෂ 68ක් තියනවා. මට සල්ලි හදිස්සියක් නිසා මේච්චර අඩුවට දෙන්නේ. මේ සති දෙක ඇතුලත ගන්නවනම් තව කියක් හරි අඩු කරනවා. interest අය ඉන්නවනම් මැසේජ් කරන්න real photos එවන්නම්.

    මේ දාලා තියෙන්නේ real 3d design එක :)

    Square feet kochcharada?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    Ado ewapan real 4toz and location eka ewapanko map eken.

    4n no ekat pm karapan. place eka hoda nm me satiyema gannawa
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Aththatama maharagama lang wenna parana pare nam idama witharak watinawa 54ta wadiya.

    පල් හොරෙක් වගේ..PM photo එවන්න කිව්වට එව්වෙත් නැහැ..මු මේ තෙඩ් එක දාන්නම account එක හදලා. :lol:

    අනික මේ කියන ගෙයක්,7.5PP එක්ක ඔය ගානට දෙන්නේ නැහැ ලොවෙත් :D
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Mokaka hari scene ekak athi- tattayek mannen kotala duwala hari, gansi scene ekaka wenna athio.

    මේකේ ඉන්න ගොඩක් උන්ට වඩා උබට මොලේ තියෙනවා :P

    (දැන් ඉතින් අහ ගන්න වේවිද මන්දා)
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පල් හොරෙක් වගේ..PM photo එවන්න කිව්වට එව්වෙත් නැහැ.. :yes::yes:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පල් හොරෙක් වගේ..PM photo එවන්න කිව්වට එව්වෙත් නැහැ.. :yes::yes:

    ඔව් එත් උ ඔන්ලයින් ඉන්නවා..කවුද දන්නේ මු advanced එකතු කරනවද කියලා fake ගෙයක් පෙන්නලා ;)