උබලගේ ඔය කමෙන්ට්ස් බලාපොරොත්තුවෙන් තමයි මම රිප්ලයි කලේ. .
උබලා වලිගේ පාගගෙනනේ බන් මන් කිව්වද උබලා බොන්නේ නෑ මෙතන බයිලා කෙලිනවා විතරයි කියලා?
මම කිව්වේ බන් එලකිරියේ විවුර්ත ආරාදනාවක් කරලා එන්න කිව්වම බේබදු ත්රේඩ් වල උබලා එකෙක් වත් සහබාගි වෙන්නේ නෑ කියලා. .
ඉතින් ඕක කිව්වයි කියලා බයිට් හදපු චීස් වර්ගෙයි, බොන ලිකර් වර්ගෙයි ගැන පම්පෝරියක් දාන්න එපා බන්. .
අනිත්දේ කොල්ලෝ හැට හැත්තෑවක් ඉන්න තැනක සල්ලි දාලා බොනවනම් උබලා ඔය බොනවයි කියන විදියට ප්රායෝගිකව බොන්න බෑ. .
අනිත්දේ කිරියේ බහුතරයක් මමත් ඇතුලුව උබලා වගේ සල්ලි කාරයෝ නෙවෙයි අපි තාම බයික් එකේ ගමන් යන මිනිස්සු. .
මාත් එක්ක තරහා නොවී ආයේ කිරියේ සන්විදාන කරන දෙයකට වරෙල්ලා සේරමලා. .
මන් කැමති උබලව අදුන ගන්න. . උබලා එක්ක බොන්න තරම් සුදුසු මට්ටමක මන් නැතිවෙන්න පුලුවන් ඒත් නොබිව්වත් මන් උබලව බලලා යන්න හරි එනවා. .
කමෙන්ට් එක දැකලා අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ බං.

බිබි හිටිය ග්රීන් ටී එකත් ඉස්මොලේ ගියා..








