නැත්තං මං උබටත් ආදරෙයි අම්මප![]()

මේවා අර අරූ......
ඔව් ඔව්
ඌ තමා 
ආශ්‍රයේ අතුරුඵල..... 

අපේ බීම ගැන පස්න කරලා තිබුනා..
ඉතිං මේ පොටෝ ටික දාන්න හිතුනා.
පළවෙනි එක අපි ඔය බ්ලෑක් ඕපල් වගේ කුණු ලෝකල් බ්‍රෑන්ඩ් ගහන්නේ නෑ. අපි බොන්නේ බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි (ඒකෙත් බ්ලැක් එක) වගේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ඉතරයි.
අනික සිකරට් බිව්වත් බොන්නේ ස්විච්, ක්ලික් විතරයි. කරන්නම දෙයක් නැත්තම් හෝ තිබුනේ නැත්තම්, බඩු ඉවර උනොත් බෝල්ඩ් ලීෆ් ගහනවා.
![]()
එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...
කොහොමද ඌරු පෙත්ත? මේකේ බේකන් පතුරු පට්ට රහයි ඈ..
![]()
මේ බෝන්ලස් චිකන්..
![]()
චීස් ඔම්ලට්. මේකට දාලා තියෙන්නේ ක්‍රාෆ්ට් චීස් ඈ.... ඕස්ට්‍රේලියාවේ හදලා ලංකාවට ගෙන්වන ක්‍රාෆ්ට් ඈ... ඔය පිටකොටුවේ හම්බකඩවල තියෙන ඩුබායි වලින් ගෙන්නපු බාල චීස් වෙජස් නෙමෙයි ඈ...
![]()
මේක ගැන මොකුත් කියන්නෑ. මැද තියෙන්නේ කීල්ස් බොක්වර්ස්ට්. සෝස් ඔක්කොම හෝම් මේඩ් ස්ටෆ්.මම කොහොමත් ඔයින් 10ක් විතර කන්න ඇති. බස් එක ඇතුව සහ නැතුව.
![]()
මේ වෙජිටේරියං එකාගේ බයිට් එක.
![]()
මේ ලෑස්ති වෙන්නේ කොත්තු ගහන්න. නිකං කොත්තු නෙමෙයි. චීස් කොත්තු. චිකන් චීස් කොත්තු, සොසේජස් චීස් කොත්තු, පෝර්ක් චීස් කොත්තු.
![]()
අන්නේමයි මහත්තයෝ අපි බොන්නේ...
මේ එක සෙටමෝලක් පමනයි. තා ඕනේ නම් තා දාන්නම්.
දත් මාමටත්, මෝර මාමටත් බොහෝම පිං අපි පිළිවෙලකට බොන උන් පිරිසක් බවට පත් කොලාට.
අපේ බීම සම්බන්ධව සැක සංකාවෙන් පසු වූවන්ගේ හිත සුව පිණිස පලකරන ලදී..

මොන උත්ටක්ද යකුනේ එකට ඉන්න එවුන් නේද?
කසිප්පු ගැහුවත් එක එකා ගන්න අතල වෙනස්නේ යකුනේ
අරක ගහනව මේවා කනවා නෙමෙයි බන්
කන මගුලක් කාලා බොන මගුලක් බිලා අතල එකේ ඉමු
පොඩි උන් වගේ මොනාද බන් මේ
පරණ උන් ඉන්නෙම පොඩ්ඩයි
උනුත් කුළල් කාගන්න එපා

මෙතන උඹ නොදන්නවා උනාට අපි සෙට්වෙනවා නිතරම. හැබැයි අපි ඒ හැම වෙලාවකම මෙතන ඇවිත් උඹ වගේ බීපු එකේ තොරණේ විස්ථරේ දිගාරින්නේ නෑ. මේක දැම්මෙත් උඹ මෙතන කුණු ප්‍රශ්ණයක් දාපු නිසා.
ඒකයි මෙතන ලොකුකම පෙන්නුවේ. අනික කිරියේ මැච් ගැන... නෑ එක්කෝ ඕනේ නෑ..![]()

Who Posted?
Total Posts: 7,016
User Name Posts
Mr PERERA 1,307
Rangau2 1,115
Minimuthu Mora 629
dath kimbula 549
madushankads 543
Kumara456 450
RIDER89 340
urajdrlk 331
thilina91 307
malkavi 295
Sun_Boy 270
amilabanuka 257
Nu1Dnk 124
dmtx 61
Mal Baba 51
KOTA NIHAL 48
shaminda peiris 42
Ashan052 36
essee87 20
King_cobra 18
paris 17
C h o p p e 11
XibitZ 11
migaramk 10
Srimaster 9
smad 9
Mr UNKNOWN 8
අසංක අයිය 8
tharinda76 7
Executer 7
1sam 7
janakaparakkuwa 5
liosri 5
dasun_mahanuwara 4
Thoppi_Chaminda 4
darmapala 4
shanehbrsj 3
Identity 3
Alaya 3
janakaaj 3
Tyrion_Lannister 3
tedsep11 3
asiri_sl 3
chamal89 2
Vidu89 2
roshan87 2
Bad Cop 2
**..RoCk sTaR..** 2
M a d d i e 2
Shameer 2
pasansnoop 2
isuruuk 2
Rookantha Gunathilake 2
lasa_dal 2
සොහොන 2
SHAPE_SHIFTER_007 1
madhawavish 1
hiprm 1
pgrox 1
Caps Lock 1
demee 1
amasin 1
deepaldas 1
Dont Quit 1
BOTHALE 1
sithija.h 1
thaweesha 1
N♥K_forever 1
lpwicrama 1
SS BOY 1
Asaranayaa 1
nipuna12 1
ranjana disasekara 1
Minsa 1
hiro_nakamura 1
san1020 1
PrinceKAM 1
laMir 1
danushka_hansaka 1
Siri Malaya 1
Metrix France 1
heenhota 1
mudrana 1
udsic 1
ruwanjrc 1
HiT_TrackeR 1
sudu hawa 1
pradeepkuma83 1
dial1 1
Buddhikatharindu 1
th-ar-in-du.- 1
automan 1
chinmak 1
chickentikka 1
harshana001 1
lasa.lasa 1
djnick 1
chathu4742 1
SmAluthwewa 1
amaris NO 1 1
tharindu455 1
Freezifate 1
jeffhardy 1
DAMER 1
deshanshashi 1
anju.r 1
SaCy.StYLe 1
සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට..... යකෝ එක පාරට හීනෙන් නැගිට්ටා වගේ සෙට් එකක්ම බැහැලනේ ත්‍රෙඩ් එකට.......![]()
ඇයි බං ඒම.......??![]()

ලොල්ස් මචං ඒක නං.......සොහොන;21200684 said:බන් එකක පින්තුරයක් ලාවට වගෙ දැක්කා පුකෙනුත් හිනා පට්ට clz කැමක් කියලද හිතන්නෙ දන්නවද මම කිල්ස් එකෙ බන් වලට පයින් ගහලයි පැක් කරන්නෙ කුනු ගොඩවල් තමා එලියට දාන්නෙ පැකට් කරන්න ඔන්න නියම clz කැම
Api kapuna tata bye ehenam clz![]()
ලොල්ස් මචං ඒක නං.......
මොකද මම බර්ගර්/හොට්ඩොග් බන්ස් ගෙදරදි හදපු ඒවා.....

ලොල්ස් මචං ඒක නං.......
මොකද මම බර්ගර්/හොට්ඩොග් බන්ස් ගෙදරදි හදපු ඒවා.....

සොහොන;21201508 said:Hari hari api clz nane kamak na
Gedara kohoma haduwath oyata piti magarin est ehema ene rataran dapu ath walin Hadpu clz minisungene![]()

..... කමක් නෑ.... යාළුවා වෙනුවෙන් කතා කරන්න නේ ආවේ..... දිගටම හිටු කයියක් දාගෙන, නැත්නම් මේකටම ආවා වගේ හිතෙනවනේ...... ඉන්න ඩිංගේ මොකටද බං මේ රිද්දගන්නේ....?? 

![]()
තේරෙනවා සහෝ ඔයාගේ ෆීලින් එක..... කමක් නෑ.... යාළුවා වෙනුවෙන් කතා කරන්න නේ ආවේ..... දිගටම හිටු කයියක් දාගෙන, නැත්නම් මේකටම ආවා වගේ හිතෙනවනේ...... ඉන්න ඩිංගේ මොකටද බං මේ රිද්දගන්නේ....??
![]()
සොහොන;21201565 said:මට ඔනෙ නැ කා වෙනුවෙන් වත් කතා කරන්න මොනවාටද ?
නමුත් මෙකෙ ඉන්න සමහරක් වුන් කසිප්පුකාරයො ගානට දාල clz එකක් තියන වුන් වාගෙ කියවන එකනම් නොන්ඩ්
කමක් නැ අපෙ අතෙ සල්ලි නැ
යන්න එන්න වාහන නැ
නමුත් අපෙ ෆන් එක අපි පුලුවන් විඩිහට ඉස්සරහටත් ගන්නම්