බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබලගේ ඔය කමෙන්ට්ස් බලාපොරොත්තුවෙන් තමයි මම රිප්ලයි කලේ. .
    උබලා වලිගේ පාගගෙනනේ බන් මන් කිව්වද උබලා බොන්නේ නෑ මෙතන බයිලා කෙලිනවා විතරයි කියලා?
    මම කිව්වේ බන් එලකිරියේ විවුර්ත ආරාදනාවක් කරලා එන්න කිව්වම බේබදු ත්‍රේඩ් වල උබලා එකෙක් වත් සහබාගි වෙන්නේ නෑ කියලා. .
    ඉතින් ඕක කිව්වයි කියලා බයිට් හදපු චීස් වර්ගෙයි, බොන ලිකර් වර්ගෙයි ගැන පම්පෝරියක් දාන්න එපා බන්. .

    අනිත්දේ කොල්ලෝ හැට හැත්තෑවක් ඉන්න තැනක සල්ලි දාලා බොනවනම් උබලා ඔය බොනවයි කියන විදියට ප්‍රායෝගිකව බොන්න බෑ. .
    අනිත්දේ කිරියේ බහුතරයක් මමත් ඇතුලුව උබලා වගේ සල්ලි කාරයෝ නෙවෙයි අපි තාම බයික් එකේ ගමන් යන මිනිස්සු. .

    මාත් එක්ක තරහා නොවී ආයේ කිරියේ සන්විදාන කරන දෙයකට වරෙල්ලා සේරමලා. .
    මන් කැමති උබලව අදුන ගන්න. . උබලා එක්ක බොන්න තරම් සුදුසු මට්ටමක මන් නැතිවෙන්න පුලුවන් ඒත් නොබිව්වත් මන් උබලව බලලා යන්න හරි එනවා. .

    කමෙන්ට් එක දැකලා අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ බං. :lol:
    බිබි හිටිය ග්‍රීන් ටී එකත් ඉස්මොලේ ගියා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එකේ ගමන් යන මිනිස්සු. .

    මාත් එක්ක තරහා නොවී ආයේ කිරියේ සන්විදාන කරන දෙයකට වරෙල්ලා සේරමලා. .
    මන් කැමති උබලව අදුන ගන්න. . උබලා එක්ක බොන්න තරම් සුදුසු මට්ටමක මන් නැතිවෙන්න පුලුවන් ඒත් නොබිව්වත් මන් උබලව බලලා යන්න හරි එනවා. .

    අනිත් උන්ට නම් අමතක ඇති.....මටනම් යාන්තමට මතකයි උඹ දත් මාමව අඳුරගෙන බලල ඇවිත් තිබ්බ එක සැරයක්..... පස්සෙ ත්‍රෙඩ් දාගෙන යකා නටලත් තිබ්බ....ළඟදි දවසක චරියගෙ ෆොටෝ එකක් දාල ඌව එක්ස්පෝස් කරාද මොකක්ද එකක් කරලත් තිබ්බ......අවංකෙන්ම මං නම් බයයි උබව හම්බුවෙන්න එන්න ඔය හේතු හන්දා...

    නැත්තං මං උබටත් ආදරෙයි අම්මප:(
     
    • Like
    Reactions: Mr PERERA

    1. මම විවෘත ආරාධනා කරලා කිරියේ උන් එක්ක ඕනි තරම් සෙට් වෙලා තියෙනවා ඉස්සර. ට්‍රිප් යන්න සහ බොන්න. ඒක උඹ නොදන්නවා උනාට මේකේ උන් දන්නවා ගිය ට්‍රිප් සහ එව්වට ආපු ප්‍රමානය. දැන් ඒ කාලේ පැනලා. දැන් අපිට සෙට් වෙවී බොනවට වඩා කරන්න වැඩ තියෙනවා.

    2.අපි සෙට් වෙනවා නම් 60-70 සෙට් වෙන්නේ නෑ. අපේ 12ක් ඉන්නවා සෙට් එකේ. ඒ 12න් අමිල රට ඉන්නේ. මෝර මාමා රට ඉන්නේ. එයාලා අපු වෙලාවට විතරයි අපි සෙට් වෙන්නේ. සල්ලි දාලා බිව්වත් සල්ලි එකතු කරලා ගෙදරක සෙට් වෙලා බයිට් හදාගෙන බිවත් අපි හොදට කනවා. හොඳට බොනවා. ඩේලි නොගැසුවට බොන වෙලාවට අපි උපරිමේටම ඒ ආතල් එක ගන්නවා. පිළිවෙලකට බොනවා. ක්ලැරියොන් එකට/ ග්‍රෑන්ඩ් මොනාක් එකට එහම සෙට් උනාම අපි දාන බිල් දැක්කොත්..... :lol:

    3.මමත් තාම බයික් එකේ තමා ඔෆිස් යන්නේ එන්නේ..

    4.අර අඳුරගන්න සීන් එකට රයිඩරයා උත්තරේ දීලා ඇත.

    ලොකු කම කියවනවා කියල හිතයි.
    "ඔව්.." ලොකුකම තමා කියෙව්වේ. මගේ ත්‍රෙඩ් එකේ මම ඕනි එකක් කියනවා.
     
    සරළයි, පැහැදිලියි :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කමෙන්ට් එක දැකලා අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ බං. :lol:
    බිබි හිටිය ග්‍රීන් ටී එකත් ඉස්මොලේ ගියා..

    උබලගේ බහුතරය මාත්තෙක්ක තරහින්නේ බන්. .
    ඔයවගේ කමෙන්ට්ස් නැතුව වෙන මොනවා බලපොරොත්තු වෙන්නද නේ?
    උබලා එක්ක කතකරාට මට ගහන්න ඕනා බන්. .

    හරි දැන් මෙච්චරනේ උබලා එක්ක බොන්න තරන් අපි පොශ් නෑ. . එලකිරියේ බහුතරයත් එහෙමනේ. .
    අපි වෙලේ කාවයියෝ අල්ලන් ගල් ගහන බීඩි ගහන මිනිස්සු. . මන් ඒක පිලිගත්තා. .

    හරිනේ. .

    අනිත් උන්ට නම් අමතක ඇති.....මටනම් යාන්තමට මතකයි උඹ දත් මාමව අඳුරගෙන බලල ඇවිත් තිබ්බ එක සැරයක්..... පස්සෙ ත්‍රෙඩ් දාගෙන යකා නටලත් තිබ්බ....ළඟදි දවසක චරියගෙ ෆොටෝ එකක් දාල ඌව එක්ස්පෝස් කරාද මොකක්ද එකක් කරලත් තිබ්බ......අවංකෙන්ම මං නම් බයයි උබව හම්බුවෙන්න එන්න ඔය හේතු හන්දා...

    නැත්තං මං උබටත් ආදරෙයි අම්මප:(

    මේකයි මචන් එකට බීපු එකෙක් වුනත් වැරද්දක් කලානම් මන් ඒක කෙලින් කියලා ඇති. .
    බෝතලේට නැවෙන එවුන්ට ඇත්ත තේරුනත් ඒ වරද වරද කියලා කියන්න වත් කොන්ද පන නෑ. .
    ඒ වෙලේ මේ කිරියේ අය "මල්ලි ඔයා කියන දේ ඇත්ත ඒත් මන් XXX කෙනාගෙන් උදව් අරන් තියෙනවා ඒ නිසා මට ඔයසම්බන්දව කමෙන්ට් දාන්න බෑ" කියලා ගොඩක් අය කිව්වා. .
    මේකේ බහුතරයක් හිතන්නේ ෆිට් එකට බොමු කිව්වම පිනට බොයි කියලා. .

    චරිත් ගැන නම් මන් දන්නෑ ඌ අරුන එක්කයි හැන්කොක් එක්කයි වලිදාගෙන එලියට ආපු ෆොටෝස් මන් දැක්කා. .

    කොහොම වුනත් එකට බොන සෙට් එකකට ඕවා කියලා තේරුමක් නෑ. .

    1. මම විවෘත ආරාධනා කරලා කිරියේ උන් එක්ක ඕනි තරම් සෙට් වෙලා තියෙනවා ඉස්සර. ට්‍රිප් යන්න සහ බොන්න. ඒක උඹ නොදන්නවා උනාට මේකේ උන් දන්නවා ගිය ට්‍රිප් සහ එව්වට ආපු ප්‍රමානය. දැන් ඒ කාලේ පැනලා. දැන් අපිට සෙට් වෙවී බොනවට වඩා කරන්න වැඩ තියෙනවා.

    2.අපි සෙට් වෙනවා නම් 60-70 සෙට් වෙන්නේ නෑ. අපේ 12ක් ඉන්නවා සෙට් එකේ. ඒ 12න් අමිල රට ඉන්නේ. මෝර මාමා රට ඉන්නේ. එයාලා අපු වෙලාවට විතරයි අපි සෙට් වෙන්නේ. සල්ලි දාලා බිව්වත් සල්ලි එකතු කරලා ගෙදරක සෙට් වෙලා බයිට් හදාගෙන බිවත් අපි හොදට කනවා. හොඳට බොනවා. ඩේලි නොගැසුවට බොන වෙලාවට අපි උපරිමේටම ඒ ආතල් එක ගන්නවා. පිළිවෙලකට බොනවා. ක්ලැරියොන් එකට/ ග්‍රෑන්ඩ් මොනාක් එකට එහම සෙට් උනාම අපි දාන බිල් දැක්කොත්..... :lol:

    3.මමත් තාම බයික් එකේ තමා ඔෆිස් යන්නේ එන්නේ..

    4.අර අඳුරගන්න සීන් එකට රයිඩරයා උත්තරේ දීලා ඇත.

    ලොකු කම කියවනවා කියල හිතයි.
    "ඔව්.." ලොකුකම තමා කියෙව්වේ. මගේ ත්‍රෙඩ් එකේ මම ඕනි එකක් කියනවා.

    හරි උබලා ඔය දහ දොලොස් දෙනාම බිබි ඉදපන්. . කිරියේ ඉන්න පොඩි එවුන් එක්ක බොන්න එපා. .

    උබේ ත්‍රේඩ් එකනේ අපි කැපුනා. . මින්පසු මේ ත්‍රේඩ් එකේ කමෙන්ට්ස් නොකරමි.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    1. මම විවෘත ආරාධනා කරලා කිරියේ උන් එක්ක ඕනි තරම් සෙට් වෙලා තියෙනවා ඉස්සර. ට්‍රිප් යන්න සහ බොන්න. ඒක උඹ නොදන්නවා උනාට මේකේ උන් දන්නවා ගිය ට්‍රිප් සහ එව්වට ආපු ප්‍රමානය. දැන් ඒ කාලේ පැනලා. දැන් අපිට සෙට් වෙවී බොනවට වඩා කරන්න වැඩ තියෙනවා.

    2.අපි සෙට් වෙනවා නම් 60-70 සෙට් වෙන්නේ නෑ. අපේ 12ක් ඉන්නවා සෙට් එකේ. ඒ 12න් අමිල රට ඉන්නේ. මෝර මාමා රට ඉන්නේ. එයාලා අපු වෙලාවට විතරයි අපි සෙට් වෙන්නේ. සල්ලි දාලා බිව්වත් සල්ලි එකතු කරලා ගෙදරක සෙට් වෙලා බයිට් හදාගෙන බිවත් අපි හොදට කනවා. හොඳට බොනවා. ඩේලි නොගැසුවට බොන වෙලාවට අපි උපරිමේටම ඒ ආතල් එක ගන්නවා. පිළිවෙලකට බොනවා. ක්ලැරියොන් එකට/ ග්‍රෑන්ඩ් මොනාක් එකට එහම සෙට් උනාම අපි දාන බිල් දැක්කොත්..... :lol:

    3.මමත් තාම බයික් එකේ තමා ඔෆිස් යන්නේ එන්නේ..

    4.අර අඳුරගන්න සීන් එකට රයිඩරයා උත්තරේ දීලා ඇත.

    ලොකු කම කියවනවා කියල හිතයි.
    "ඔව්.." ලොකුකම තමා කියෙව්වේ. මගේ ත්‍රෙඩ් එකේ මම ඕනි එකක් කියනවා
    .

    :confused::confused::confused::frown::frown::frown::frown::baffled::baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මදැයි මෙච්චර වෙලා ඉදල බල බල ඉදල 7000 ට බම්ප් කරා.. නෛදකින්..අර ගල් රංගුව ඇවිත් සමයං කියෝලා 7000 පෝස්ට් එකට...