Killers-Govt Uni Doctors vs SAITM

Dredd

Active member
  • Jan 14, 2016
    469
    103
    43
    රඹා;21199430 said:
    දැන් සයිටම් එකෙන් අවුට් වෙන එවුන්ට පුහුණුව private hospital වලින්ම දෙන්න නීතියක් ගේන්න පුලුවන්නෙ ඔය ආසිරි ඔඒසිස් නවලෝක වගේ. උන් ඒවට සල්ලි අය කරල පුහුනුව දෙයි. එහෙම දීල ඒ අය අවුට් උනාම වැඩ කරන්නත් ඒ hospital වලටම යන්න පුලුවන් විදියට අවසර දුන්න නං ඔය ගැටලුව නෑනෙ. act අරව මේව නැතුව ලංකාවෙ වැඩ කරන්න පුලුවන් හැබැයි ප්‍රයිවට් විතරයි. රජයේ රෝහල් වල මහ ලොකු ගානක් ගෙවන්නෙත් නෑනෙ. ඔය කෝටි ගනං ගෙවපු අයට ඔය සොච්චං සැලරියෙන් වැඩකුත් නෑනෙ.

    :yes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උඹේ මේ කමෙන්ට් එකෙන් තෙරෙනවා උඹට කොච්චර වෛරයක් තියෙනවද කියල දුප්පත් මිනිස්සු එක්ක. හිතපන් උඹ හෙණටම ලොකුවට කතා කරනවනෙ මේ සල්ලි තියෙන මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ. උන්ට ගේම ඉල්ලන්න ගිහින් අනිත් උන් ඇන ගත්තා වගේ සතුටකින් තමා මේ දිහා බලන්නෙ.

    දුප්පත් කම කියන්නේ කාගෙවත් නිදහසට කාරනයක් නෙමෙයි, සල්ලි නෙත්තන් සල්ලි හොයගන්න ඕන, ඒකට සල්ලි තියන මිනිහා පලි නෑ, සල්ලි තියෙන මිනිස්සුත් මහන්සි වෙලා අමාරුවෙන් තත්වෙකට එන්නේ එහෙම ඈවිත්, කම්මෑලි , දියුනු වෙන්න ඕන කමක් නෑති හෑමදාම සම්බෝලෙයි බතුයි කාල හිටියම ඈති කියලා හිතන් ඉන්න මිනිස්සු හින්දා තව පස්සට යන්න ඕන නෑ නේ.

    ඔව් බන්ග්ලාදේශේ නෙමෙයි මොන තූත්තිකුඩියේ ගියත් ERPM එක ලියන්න වෙනවා. ඒක පාස් වෙන්න හරිම අමාරුයි. මම දන්න අයිය කෙනෙක් දැන් අවුරුදු ගානක් ඉඳල ලියනවා, තාම පාස් නෑ. ඒ වගේ දන්න කීප දෙනෙක්ම ඉන්නව. ඒ ගොල්ලො ඩිග්‍රිය කරල තියෙන්නෙත් කූර්ස්ක් ස්ටේට් යුනිවර්සිටි කියල රසියන් යුනි එකකින්.

    Me gena mama eye liwwa.. ayeth liyanna ba..

    Since some are bitching about ACT16

    Students (Graduates) of SAITM were not allowed to sit for ACT16 exams because SLMC did not accept their degree as a Valid one. (Though all the SAITM grads were requesting SLMC to let them sit for an unbiased ACT16 exam after their graduation) This was one main point highlighted on the Appeal.

    But from today SLMC must allow all the SAITM Grads to sit for ACT16 without any restrictions.

    If someone can pass ACT16 (Which even a considerable number of local med students fail) after a MBBS or an MD from anywhere in the world, i do not see any issue with letting them to practice.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    දුප්පත් කම කියන්නේ කාගෙවත් නිදහසට කාරනයක් නෙමෙයි, සල්ලි නෙත්තන් සල්ලි හොයගන්න ඕන, ඒකට සල්ලි තියන මිනිහා පලි නෑ, සල්ලි තියෙන මිනිස්සුත් මහන්සි වෙලා අමාරුවෙන් තත්වෙකට එන්නේ එහෙම ඈවිත්, කම්මෑලි , දියුනු වෙන්න ඕන කමක් නෑති හෑමදාම සම්බෝලෙයි බතුයි කාල හිටියම ඈති කියලා හිතන් ඉන්න මිනිස්සු හින්දා තව පස්සට යන්න ඕන නෑ නේ.

    සල්ලි තියෙන මිනිහා මොනා කරත් අනිත් අයට ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම කියල සල්ලි බලය පාවිච්චි කරල ඒ ගොල්ලන්ට ඕන විදියට හැම දේම දෙන්න බෑනේ. හැම දේකටම පොදු හැමෝටම සාධාරණ විදියට දේවල ලබා ගන්න ක්‍රමයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මෙතනදි නම් ප්‍රිමිතියකට මෙඩිකල් ඩිග්‍රි එකක් ලබා ගැනීමේ හැකියාව. සල්ලි බලය පාවිච්චි කරල වංගු ගහල ගන්නෙ නැතුව.

    Me gena mama eye liwwa.. ayeth liyanna ba..

    Since some are bitching about ACT16

    Students (Graduates) of SAITM were not allowed to sit for ACT16 exams because SLMC did not accept their degree as a Valid one. (Though all the SAITM grads were requesting SLMC to let them sit for an unbiased ACT16 exam after their graduation) This was one main point highlighted on the Appeal.

    But from today SLMC must allow all the SAITM Grads to sit for ACT16 without any restrictions.

    If someone can pass ACT16 (Which even a considerable number of local med students fail) after a MBBS or an MD from anywhere in the world, i do not see any issue with letting them to practice.
    [/SIZE]

    SLMC එක ERPM එක ලියන්න කිව්වම ඒකට බෑ කියලනෙ සයිටම් ලමයි කියන්නේ. මේක ලංකාවේ ඩිග්‍රියක් කියල. අපිත් කියන්නෙ එක්කෝ සයිටම් ප්‍රමිතියකට හදල ඩිග්‍රියක දෙන්න. එහෙම කරන්න බැරි නම් ERPM එක ලියන්න. ඉතින් සයිටම් අයනෙ කියන්නෙ ඒක ලියන්න බෑ කියල. ඇයි ඒක ලියන්න බෑ කියන්නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ හිතුවද ඕකට ලක්ශ 120ක් වියදම් කරලා ලමයෙක් යවන්නේ 8 පාස් නෑති රට ලොකේ දෑකලා නෑති ගන්කබර දෙමවුපියෝ කියලා. උන්ට පිස්සුවක් තියෙනවද ඉන්ටර්න්ශිප් එක කරන්න මොකඛරි ප්ලෑන් එකක් නෑත්තන් තවත් ලමයි ඕකට යවන්න. නෙවිල් ෆ්‍රනෑන්ඩු ලන්කාවේ බෑරිනම් බන්ගලාදේශ්, චයිනා, හරි රුසියාවට හරි යවලා උන්ට ඉන්ටර්න්ශිප් දෙයි. එක පොරයි, ඉගෙන ගන්න උනියි උන්ගෙ දෙමවුපියොයි ප්ලෑන් කරලා කරයි.

    උසාවියෙන් දෙන්න කියලා තියෙද්දිත් කුහක කමට ඉරිසියාවට ඉස්පිරිතාලයක් දෙන්නේ නෑති ආන්ඩුවේ දොස්තරලා ගෑනත් කතා කරපන්කෝ? සයිටම් එකේ උන් ඕනනම් සල්ලිත් දෙයි. ඒත් උබ හිතනවද ආන්ඩුවේ කුහක ජී එම් ඕ ඒ යක්කු ඉසිපිරිතාලයක් දෙයි කියලා? ඔන්න ඕකයි ප්‍රශ්නේ.

    අයි නෙවිල් සීයගේ හොස්පිටල් එකට ලෙඩ්ඩු එන්නේ නැද්ද? නැත්නම් නොමිලේවත් දීපන්කෝ ඕවාට එන්නේ පැකේජ් ක්‍රමේට සීනි බලන්නයි රුදිර පීඩනේ බලන්නයිනේ :lol::lol::lol::lol: ඒවා නොදැනද ඕක පටන් ගත්තේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ හිතුවද ඕකට ලක්ශ 120ක් වියදම් කරලා ලමයෙක් යවන්නේ 8 පාස් නෑති රට ලොකේ දෑකලා නෑති ගන්කබර දෙමවුපියෝ කියලා. උන්ට පිස්සුවක් තියෙනවද ඉන්ටර්න්ශිප් එක කරන්න මොකඛරි ප්ලෑන් එකක් නෑත්තන් තවත් ලමයි ඕකට යවන්න. නෙවිල් ෆ්‍රනෑන්ඩු ලන්කාවේ බෑරිනම් බන්ගලාදේශ්, චයිනා, හරි රුසියාවට හරි යවලා උන්ට ඉන්ටර්න්ශිප් දෙයි. එක පොරයි, ඉගෙන ගන්න උනියි උන්ගෙ දෙමවුපියොයි ප්ලෑන් කරලා කරයි.

    උසාවියෙන් දෙන්න කියලා තියෙද්දිත් කුහක කමට ඉරිසියාවට ඉස්පිරිතාලයක් දෙන්නේ නෑති ආන්ඩුවේ දොස්තරලා ගෑනත් කතා කරපන්කෝ? සයිටම් එකේ උන් ඕනනම් සල්ලිත් දෙයි. ඒත් උබ හිතනවද ආන්ඩුවේ කුහක ජී එම් ඕ ඒ යක්කු ඉසිපිරිතාලයක් දෙයි කියලා? ඔන්න ඕකයි ප්‍රශ්නේ.

    ඒක තම යකෝ උන්ගේ දෙමාපියෝ ප්ලාන් කරලා තමා කරන්නේ, 120 මදිනම්200 හරි වියදම් කරල පිටරට ගිහිල්ල ඉගෙන ගෙන ඇවිල්ලා මෙහේ විබාගේ කරල පාස් වෙයන්කෝ එහෙම කරන්න බැරි හින්දනේ මෙහෙම කරන්නේ බලෙන් ගන්න යන්නේ

    අපේ අම්මලගේ ඉස්කෝලේ එකියක් හිටියා, පලවෙනි පාර එස් 2යි දෙවනි පාර එස්3යි , ඊට පාසේ ඉස්කෝලෙට ඇවිල්ල කියනවා, මම යන්නේ දැන් මලබේ එකට කියල, අපේ ගෙවල් පැත්තේ ඒකි ඉන්නේ,

    ඒකි දොස්තරෙක් වුනානම් හිතාගන්න පුලුවන් සයිටම් එකේ තරම, අපි නොදන්නවායැ ඒකිගේ හැටි
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    නහින්නේ, කොලබ AAA දාලත් මෙඩිකල් යන්න බෑරිවෙනකොට පිට පලාත් වල උන් AAB, ABB, BBB දාලත් මෙඩිසින් වලට සිලෙක්ට් වෙන හින්දයි. ඒව කෑ* වෑඩ හින්දයි.

    මෙන්න මේක නිසා තමයි SAITM ජනසතු කරන්න කියන්නේ. එතකොට තව සුදුසුකම් තියෙන ලමයින්ට ඕකට යන්න පුලුවන් නිසා. සල්ලි කියන දේ සුදුසුකමක් නෙවෙයිනෙ නේද මේ වගේ Field එකකට. අද රාගම වෛද්‍ය පීඨයක් නෑ කලින් ඒකත් ජනසතු කරේ නැත්තන්. ඒකෙන් අද කොච්චර ලමයි සංඛාවකට ඉගෙනගන්න අවස්ථාව ලැබිලා තියෙනවද.
     
    ඒව කරන්න කියපන් ආන්ඩුවට. මිනිහෙක් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා බිස්නස් එකක් පටන් ගන්නේ හෑම පින්ගුත්තරයටම පිනට උගන්නන්න නෙමෙයි. ලාභයක් හොයන්න. උබලා හරි ආස ඈති ජනසතු කරනවට.

    සල්ලි නෑත්තන් සල්ලි හොයාගනිල්ලා, දවසට වේල් දෙකක් කාලා බස් එකේ පලයන්. වීක් එන්ඩ් එකේ තව ජොබ් එකක් කරපන්. හවසට වෑඩ අර්‍රිලා ඈවිත් පොඩි උන් ටිකකට පොඩි ගානකට උගන්නපන්. ඈදුම් සෙට් දෙක තුනක් විතරක් තියාගනින්, ජොක්කු 3ක් තියගෙන පෑත්ත මාරුකර කර ඈදපන් වීකෙන්ඩ් එකේ රෙදි සෝදනකන්. දවසට පෑය 4ක් නිදාගනින්. ගෙවල් වලින් පත්තර එකතු කරලා කඩේකට විකුනපන්. ලෝකෙට හෙන ගෑහුවත් ගනන් ගන්නේ නෑතිව උබේ ගමන පලයන්. ඉස්සෙල්ල කොහොමහරි පෝසත් වෙන්න බලපන්.. ජීවිතේ අනිත් දේවල් ඊට පස්සේ කරපන්. අපි කරේ එහෙමයි.

    13774625_262698517446378_1799445845_n.jpg
     
    දැන් උබට හොදට සල්ලි තියෙනවද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒව කරන්න කියපන් ආන්ඩුවට. මිනිහෙක් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා බිස්නස් එකක් පටන් ගන්නේ හෑම පින්ගුත්තරයටම පිනට උගන්නන්න නෙමෙයි. ලාභයක් හොයන්න. උබලා හරි ආස ඈති ජනසතු කරනවට.

    අන්න උඹ හරියටම හරි. ඔන්න ඕක හින්ද තමයි සයිටම් එකට වෙනත් ඕනෑම බිස්නස් එකකට සලකන විදිහට සලකන්න ඕනේ. බිස්නස් එකක් රජයේ අනුමත නීති රීති වලට අනුව නැත්තන් වහල දාන්න තියෙන්නෙ. අයිතිකාරයට නඩු දාන්න ඕනේ. සායනික පුහුණුව ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක නොදෙන්න ඕනෙත් ඕකයි. මොකෝ ඕක බිස්නස් එකක්. අනුන්ගේ බිස්නස් නගාහිටවන්න මොකටද ආණ්ඩුව මැදිහත්වෙන්නේ. තනියම කරගන්න බැරිනං වහල දාල යන්නයි තියෙන්නෙ.

    බිස්නස් එකක් නෙවේනන් තමා මානුෂිකව බලන්න ඕනේ. අනේ මේ ඉන්නෙත් ළමයි නේ. මෙයාලගේ අනාගතේ අඳුරු වෙයිනෙ වගේ සලකා බලන්න ඕනේ. ලාබ ලබන්න බලාගෙන හදපු බිස්නස් එකකට ඒ හුරතල් කතා ඕනේ නෑ.
     
    Last edited:

    වහන්න කියලා කවුරුහරි නඩු දාලා තියෙනවද? අයිතිකාරයා හිරේ දාපන් කියලා කවුරුහරි නඩු දාලා තියෙනවද? උබ හරි රටේ නීති වලට පිටින් බිස්නස් කරනවානම් ඕන කෙනෙක් දඩුවම් දෙන්න ඕන.

    ආන්ඩුවේ ඉස්පිරිතාල ඉල්ලලා තියෙන්නේ පිනට නෙමෙයිනේ බන්... ආන්ඩුවත් බලන්න ඕන හෑමදාම හෑම මගුලම පාඩුයි කිය කිය ඉන්නෙ අනෙතිව ලාභ හොයන්න.

    ඒත්,

    උබ හිතනවද ඔය ආන්ඩුවේ ඉස්පිරිතාලයක් තනිකරම උන්ගේ සල්ලි වලින් නඩත්තු කරන්නම් කියලා ඉල්ලුවත් GMOA කුහකයෝ දෙයි කියලා..:lol: ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. නවලෝකෙන් ඉන්ටර්න්ශිප් දෙන්න හදනකොටත් ඒකත් නෑවෑත්තුවේ ඔය සක්කිලිම තමයි

    ප.ලි.

    GMOA උන්ගේ ලොකු සීන් බලන්න ඕන ලන්කාව ඈතුලේ ආන්ඩුවේ ඉස්පිරිතාලෙක වෑඩ කරන්න හිතාගෙන ඉන්නවනම් විතරයි.

    ලන්කාවේ ඉස්පිරිතාලයක් හම්බ උනේ නෑත්තන් උන්ට තව රටවල් තියෙනවා ගිහින් ඉන්ටර්න්ශිප් කරන්න.

    ඒ හින්දා මේ පොඩි පොඩි ගූ කේස් වලට ඔන්ලයින් ඕෆ් ලයින් ටී වී එකේ රේඩියෝ එකේ මොනිස්සු ඈරගන්න අතරේ උන් ලස්සනට උන්ගේ වෑඩේ කරගනියි. අන්තිමට අන්නත වෙන්නෙ පාරේ බෝඩ් උස්සන් යන උන විතරයි.
     
    පිනට නං නෙවේ තමා, වැඩේ වැරදුනාම අනේ අපි සල්ලි දෙන්නන් කියන එක ඕන මනුස්සයෙක් ගහන අන්තිම තුරුම්පුවනේ. සල්ලි දුන්නම ඔක්කොම හරි. ඉතින් උන් ඉල්ලුව ඉස්පිරිතාල දෙන්න කියල මෙහෙන් දෙන්න බෑ කීව. බිස්නස් ඩීල් එක ඉවරයි එකපැත්තක් කැමති නෑ. ආය නඩු දාල උසාවියට ගිහින් බලෙන් ඉල්ලන එකේ තේරුම මොකද්ද. බිස්නස්කාරයෙක්ට එච්චර හයියක් කොහෙන්ද මිනිස්සුන්ගේ පොදු දේපලක් බලහත්කාරෙන් පාවිච්චි කරන්න ඉල්ලන්න ? සල්ලි කෝටියක් දෙනව කීවත් එහෙම දෙන්න උවමනාවක් නෑ මොකෝ ආණ්ඩුවේ ඉස්පිරිතාලවල අරමුණ ලෙඩ්ඩුන්ට නොමිලේ බෙහෙත් දෙන එක මිසක් බිස්නස් ඩීල් දාන එක නෙවේනෙ.

    මට නං කිසිම අවුලක් නෑ පෞද්ගලික උපාධි දෙන අය එක්ක. ලංකාවට තව ප්‍රයිවට් ඒවා ගෙන්න ඕනේ අන්තරේ උන්ගේ කටවල් වැහෙන්න. හැබැයි මේ සයිටම් එකේ හොර යටිකුට්ටු වැඩ නං අල්ලන්නේ නෑ. තමන්ට මෙඩිකල් ෆැකල්ටියක් දාන්න ඕනේ නං අදාළ පහසුකම් ටිකත් සපයගන්න ඕනේ ආය මොනවද මේ තැනින් තැන කෑලි ඇහිඳ ඇහිඳ එක එකාට පීචන් වේවි දෙන උපාධි. කටක් ඇරල අපි සයිටම් එකේ කියල ආණ්ඩුවේ උන්ගේ ඇස් වල කටු ඇනෙන්න වැඩේ කරන්න ඕනේ. මේක පටන්ගත්ත දා ඉඳන් හත්පොලේ ගාගෙන නෙ.
     
    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    ඔච්චරම ඕනනාං බං ඔය සල්ලි තියෙන නූලෙන් මිස් වෙච්ච කියන කට්ටිය පිට රටින් ඉගෙනගෙන ඩිග්‍රී එක අරන් ආවනම් හරිනේ...ඇයි සයිටම් එකම ඉල්ලනේ?...ඒවා පිලිගන්නවත් එක්කනේ බං සයිටම් එකට වඩා.මට ප්‍රශ්නේ ඔන්න ඔය සිද්දිය
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඩර්ඩන්ස් රෝහලේ දොස්තර නෝනා දරුවෙක් මරයි.

    කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී අවුරුදු දෙකහමාරක පිරිමි දරුවකු සැකසහිත ලෙස මියයෑම සම්බන්ධයෙන් ඊයේ අධිකරණයේ නඩුවක් විභාග වුණා. එම දරුවා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍යවරිය පරීක්ෂාවකින් තොරව දුරකථන මාර්ගයෙන් හෙදියන්ට දන්වා නොසැලකිල්ලෙන් දුන් එන්නතක් නිසා මරණය සිදුවූ බව මේ සම්බන්ධ පැමිණිල්ලේදී කරුණු හෙළි කර තිබුණි.

    උණ රෝගයක් වැළඳී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිඟිත්තා හට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යම මොහොතක අදාළ වෛද්‍යවරිය දුරකථන පණිවිඩ මාර්ගයෙන් එම වෛද්‍ය උපදෙස් ලබා දී ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව දන්වා සිටියදී රොසපින් නැමැති එන්නතක් සිඟිත්තා හට ලබාදීමට කටයුතු කර තිබේ. එන්නත ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාව නිසා පසුව දරුවා මරුමුවට පත්ව ඇත.

    මෙවැනි ආකාරයෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර දුරකථන පණිවිඩ මාර්ගයෙන් ලබාදීම සදාචාරාත්මක නොවන ක්‍රියාවලියක් බවත් එය දැඩි අවධානයකට ලක් කළ යුතු කරුණක් බවත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා සටහන් තබා ඇත.
    වේයන්ගොඩ බෝගහවත්ත පදිංචිව සිටි දිදුල සෙනහස් නමැති අවුරුදු දෙකහමාරක් වයසැති පිරිමි දරුවකු මේ ආකාරයට

    මියගොස් තිබුණි. දරුවාගේ පියා වන හෂාන් උල්ලලපතිගේ කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ ගැන විමර්ශනයක් සිදු විය.
    වෛද්‍ය හේවා මුණසිංහගේ අරුණා ප්‍රියංගනී (51) නමැති වෛද්‍යවරිය මෙම ප්‍රතිකාරය නියම කර තිබුණි. ඇය අධිකරණය හමුවේ කරුණු දක්වමින් දන්වා සිටියේ
    මියගිය දරුවා පුද්ගලික රෝහලට ඇතුළත් කළ බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් තමා එම අවස්ථාවේ රෝහලේ නොසිටි නිසා ලබාදුන් උපදෙස් මත ප්‍රතිකාර ලබාදීමට අදාළ අංශ දැනුවත් කළ බව ඇත්තක් බවයි.

    එහිදී දරුවාට පසුදා උදේ රොසපින් 350 mg දෙන ලෙසට දන්වනු ලැබූ බව පිළිගත් වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ රොසපින් සාමාන්‍ය දෙන බෙහෙතක් බවත් එය සැර නැති බෙහෙතක් බවත්ය.
    මරණය සම්බන්ධයෙන් වැඩිදුර සාක්කි විභාගයේදී රොසපින් නැමැති එන්නතක් ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාව නිසා මියයාම සිද්ධවී තිබීම හඳුනාගන්නට හැකිවූ බව කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ප්‍රතවන් මහතා දන්වා ඇති අතර මරණ පරීක්ෂකවරයා එය නම් කර තිබුනේ හදිසි අනතුරක් ලෙසය.
    කොල්ලුපිටිය පොලිසියේ (14004) ජයලත් හා මරදාන පොලිසියේ පොලිස් සැරයන් (27689) ලාල් පතිරණ යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූ අතර වැඩිදුර විභාගය ඉදිරියටත් සිදුවේ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169

    :(
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    doc-640x400.png

    සිසේරියන් සැත්කමකදී නොසැලකිලිමත් ලෙස තම කුස තුළ විශාල පුළුන් ගුලියක් තැබිමෙන් ජීවිත අවදානමකටත් මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහලක ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයකුගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ඊයේ (14) 23 හැවිරිදි දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.

    කැලණිය දලුගම ජෝනික්වත්තේ අංක 669/5 දරන නිවසේ පදිංචි එම්.සී.ටී.ඩී. පෙරේරා මහත්මිය මෙම පැමිණිල්ල ගොනු කළාය.

    කොළඹ පෞද්ගලික රෝහලකට හා එහි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සී. වර්ණසූරිය මහතා මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කොට ඇත.

    තමන් තම දෙවන දරුවා ප්‍රසූත කිරීම සඳහා 2016 ජනවාරි මස 03 වැනි දින අදාළ පෞද්ගලික රෝහලට ඇතුළු වූ බවත් වගඋත්තරකාර විශේෂඥ වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකින් දරුවා පිටතට ගත් බවත් ඇය පවසයි.

    දින කිහිපයකට පසු උදරයේ අධික වේදනාවක් නිසා වගඋත්තරකාර වෛද්‍යවරයා හමුවී පැමිණිලි කළ විට වේදනා නාශකයක් පමණක් දුන් බවත් දිගින් දිගටම වේදනාව වැඩි වූ නිසා වෙනත් වෛද්‍යවරයකු ලවා සිදු කරගත් ස්කෑන් පරීක්ෂණයකදී යමක් කුස තුළ ඇති බව අනාවරණය වූ බවත් ඇය පවසයි.

    ඒ අනුව ඒ බැව් වගඋත්තරකාර වෛද්‍යවරයාට නැවත ගොස් දන්වා සිටියද ඒ පිළිබඳව ඔහු කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් පවසන ඇය අනතුරුව වෛද්‍ය මහාචාර්ය අර්ජුන සිල්වා මහතා ස්කෑන් වාර්තාව පිරික්සා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන්ද සිල්වා මහතාට යොමු කළ බවත් එහිදී 2014 අප්‍රේල් මස 01 වැනි දින සිදු කළ සැත්කමකින් ෙසෙල වර්ධනය වී මසටම යාවී තිබූ පුළුන් ගුලිය පිටතට ගත් බවත් පවසයි.

    එම සැත්කමේදී එය බඩවැලට බද්ධ වී තිබූ නිසා බඩවැ‍ලේ කොටසක්ද ඉවත් කළ බවත් ඇය පැමිණිල්ලෙන් කියා සිටී.

    මේ සැත්කමින් පසු බඩවැ‍ලේ වර්ධනය සිදුවන තෙක් දින 45ක් පමණ කාලයක් මල මූත්‍රා පිට කිරීම පවා ශරීරයෙන් පිටතදී සිදුකිරීමට සිදුවූ බවත් යළි 2016 මැයි මස 15 වැනි දින තවත් සැත්කමකින් පසුව ඒවා යථා තත්ත්වයට පත් වූ බවත් ඇය පවසයි.

    මේ තත්ත්වය මත තම කුලුඳුල් දරුවා වන අවුරුදු එකයි මාස හතරක් වයසැති දරුවාද අතිමහත් අසීරුතාවකට මුහුණ දුන් බවද තම දරුවාට මාස පහක් යනතුරු මව්කිරි දීමටද නොහැකි වූ බවත් ඇය පවසයි.

    කමල් මහේන්ද්‍ර වීරරත්න
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    නහින්නේ, කොලබ AAA දාලත් මෙඩිකල් යන්න බෑරිවෙනකොට පිට පලාත් වල උන් AAB, ABB, BBB දාලත් මෙඩිසින් වලට සිලෙක්ට් වෙන හින්දයි. ඒව කෑ* වෑඩ හින්දයි.

    Bio වලින් AAA ගත්ත මෙඩිසින් යන්න බැරි උන එකෙක් පෙන්නුවොත් මමත් උබේ පැත්තේ...:)
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Bio වලින් AAA ගත්ත මෙඩිසින් යන්න බැරි උන එකෙක් පෙන්නුවොත් මමත් උබේ පැත්තේ...:)
    AAA දාලා මෙඩ්සින් ගියාට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් කරාපිටියේ ඉන්නවා BBB දාලා මෙඩිසින් ගියපු උන් ඕන තරම්. අන්න ඒකයි ප්‍රශ්නේ.