වහන්න කියලා කවුරුහරි නඩු දාලා තියෙනවද? අයිතිකාරයා හිරේ දාපන් කියලා කවුරුහරි නඩු දාලා තියෙනවද? උබ හරි රටේ නීති වලට පිටින් බිස්නස් කරනවානම් ඕන කෙනෙක් දඩුවම් දෙන්න ඕන.
ආන්ඩුවේ ඉස්පිරිතාල ඉල්ලලා තියෙන්නේ පිනට නෙමෙයිනේ බන්... ආන්ඩුවත් බලන්න ඕන හෑමදාම හෑම මගුලම පාඩුයි කිය කිය ඉන්නෙ අනෙතිව ලාභ හොයන්න.
ඒත්,
උබ හිතනවද ඔය ආන්ඩුවේ ඉස්පිරිතාලයක් තනිකරම උන්ගේ සල්ලි වලින් නඩත්තු කරන්නම් කියලා ඉල්ලුවත් GMOA කුහකයෝ දෙයි කියලා..
ඔන්න ඔතනයි ප්රශ්නේ තියෙන්නේ. නවලෝකෙන් ඉන්ටර්න්ශිප් දෙන්න හදනකොටත් ඒකත් නෑවෑත්තුවේ ඔය සක්කිලිම තමයි
ප.ලි.
GMOA උන්ගේ ලොකු සීන් බලන්න ඕන ලන්කාව ඈතුලේ ආන්ඩුවේ ඉස්පිරිතාලෙක වෑඩ කරන්න හිතාගෙන ඉන්නවනම් විතරයි.
ලන්කාවේ ඉස්පිරිතාලයක් හම්බ උනේ නෑත්තන් උන්ට තව රටවල් තියෙනවා ගිහින් ඉන්ටර්න්ශිප් කරන්න.
ඒ හින්දා මේ පොඩි පොඩි ගූ කේස් වලට ඔන්ලයින් ඕෆ් ලයින් ටී වී එකේ රේඩියෝ එකේ මොනිස්සු ඈරගන්න අතරේ උන් ලස්සනට උන්ගේ වෑඩේ කරගනියි. අන්තිමට අන්නත වෙන්නෙ පාරේ බෝඩ් උස්සන් යන උන විතරයි.