mona wage dekata ganne.
ex. office,communication.......
communication එකකට මචං
මචං රීකන්ඩිශන් මැශින් එකක් ගන්න එක හොඳයි කියන එක තමයි මගෙ අදහස...මොකද දැන් එන බ්‍රෑන්ඩ් නිව් මැශින් කොපි ලස්සෙ ගහද්දි ඩ්‍රම් යනවා කියනව
ටොශිබා 205 මගේ ගාව තියෙන්නේ....රීකන්ඩිශන් ගත්තු එකක්.... 65 වගේ ගියේ...කොපි එහෙම පට්ට ක්ලියර්...... කොස්ට් ගැන නම් වැඩි දැනීමක් නෑ...ඒත් ලොකු වියදමක් නෑ....එක කොපියට ඒෆෝ එකට යන වියදමත් එක්ක එකයි සත පණහක්, දෙකක් වගේ කොස්ට් වෙයි මයෙ හිතේ

photocopy machine ekak ගන්න ඕනි
ඒක ගැන දන්න අය විස්තර කියන්න
මොන වගේ මොඩල් ද හොඳ
මිල ගණන් කොහොමද
නඩත්තු වියදම කොහොමද
පේපර් එකකට යන කොස්ට් එක කීයද
වගේ විස්තර කියනවද
used photocopy machines UK සහ Switzerland වලින් ගේනවා. ගොඩක් multi function programmable machines ඕනනම් පොඩ්ඩක් කියපන් help එකක් දෙන්නම්. services repair ඔක්කොම තියෙනවා.