SAITM won the Case!

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
who Ranking waling lankawa udin inne lonakwe doca lage dakshathaweta withrak neme
podi minihath beheth ganna pulunwan free healthcare systym ekak thiyana nisa eka amathaka karanna epa
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mona paynnakda yako eka. Aduma tharame act 16 exam ekawath pass wenna ona. oya gal kabbagen behath ganna unta abhya saranyi.

    මෝඩයෝ පාලකයෝ උනාම ඔහොම තමා බන්
    උන්ගේ out උබ set එකේ එකෙක්ට ඇරෙන්න සේරටම ගෞරව උපාදි
    සේරම pass
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hm oke athha nathha dan nha habi owa aochchrama aul nam wunwa reg karanna kiyala komada nadu thinduwa denne
    (saitam kade yan nha gmoa lata baineth nha salli dila hari quality dockek anwa nam echchrai )

    act 16 liyanna on nath i eka kagaththe mc ekama thama eka amarunam saitam wunta wad bari nm wun kelinma fail wenwa ne ai saitam ekak ithru wen nha ne:nerd:

    Nadu theenduwa dunne amathita tyena balathala legally hari nisa. Amathi SLMC kiyana standards awashya nea kiyala hithu manapeta decision ganna puluwan balayak thiyena thanathurak :nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    who Ranking waling lankawa udin inne lonakwe doca lage dakshathaweta withrak neme
    podi minihath beheth ganna pulunwan free healthcare systym ekak thiyana nisa eka amathaka karanna epa

    ඒක සාමුහිකව හිමිවෙන අවෝඩ් එකක්. එ වගෙම අපෙ රටෙ ලිටරසි ඉහල ගිහිල්ල හොඳ බුද්දිමත්තු බිහිවෙල රට රටවල්වල වැඩ දාන්නෙ පොඩි කාලෙම අපිට ඉස්කොලෙ යන්න උනන්දු කරන නිස. ඒකත් අමතක කරන්න එපා. ඒ නිදහස උපරිම යූටිලයිස් කරන එවුන් විතරක් නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගන්නෙ, ප්‍රයිවට් කැම්පස් යන අය එහෙම නෑ කියන්න නම් එපා හොඳේ:cool:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Nadu theenduwa dunne amathita tyena balathala legally hari nisa. Amathi SLMC kiyana standards awashya nea kiyala hithu manapeta decision ganna puluwan balayak thiyena thanathurak :nerd:

    ethota ai oya kreme mahinda inna kota wune naththe eya inna kota ne
    oka damme ethota karanna bari wunue ai (kawru aththa kiyanawada dan nha pabagalak wage )

    slmc ekata barida naduwaking mogollo a/l wath pass nha kiyala 4to oya dala thiyana widiyata oppu karala nathnam
    dan act 16 liyawanna kremeak balnna
    (nodanna nisa ahuwe )

    mekata samprrnayen wagakiyanna one slmc eka pata kannadi baln nathi wa blan mulinma
    sayanika puhunuwa ddenna kiyapu welawe eka dila
    act 16 liyawanna illapu welawe liyanna dunnam nam iwara ne wun okkoma fail

    saitam eke bagata bagaytk docalage puththu duru inne :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    SAITM එකෙන් පිට කරපු බැද්ජ් එකේ සේරටම ගෞරව උපාදි දීල තියෙන්නේ එකෙක්ට ඇරෙන්න
    ඒ තරම් එකේ ඉගෙනීම උසස්
    කොලබවත් තාම ඒ තරමට ඇවිත් නැ
    කොලබ උනත් තම 20 ක්වත් අවමව repeat වෙනවා

    ;);););)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෝඩයෝ පාලකයෝ උනාම ඔහොම තමා බන්
    උන්ගේ out උබ set එකේ එකෙක්ට ඇරෙන්න සේරටම ගෞරව උපාදි
    සේරම pass

    අන්න නම ගෞරව උපදී ..සල්ලි තියෙනවනම් ඕක ගන්න පුළුවන්
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    ඒක සාමුහිකව හිමිවෙන අවෝඩ් එකක්. එ වගෙම අපෙ රටෙ ලිටරසි ඉහල ගිහිල්ල හොඳ බුද්දිමත්තු බිහිවෙල රට රටවල්වල වැඩ දාන්නෙ පොඩි කාලෙම අපිට ඉස්කොලෙ යන්න උනන්දු කරන නිස. ඒකත් අමතක කරන්න එපා. ඒ නිදහස උපරිම යූටිලයිස් කරන එවුන් විතරක් නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගන්නෙ, ප්‍රයිවට් කැම්පස් යන අය එහෙම නෑ කියන්න නම් එපා හොඳේ:cool:

    hari hari mama ehma kiwwe nha namuth samaharu katha karanne gov uni doctors la nisa methana innawa kiyala pvt uniyen hari hoda dockek bihikarala ayawth rate diyunuwarta ganna one kiyala kiyanne

    katiya kaghanne saitam wahanna
    habi hari satan pate wenna one saitam eke quality eka wadi karanna anna ethani waradda slmc la kagaththe ekai
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ethota ai oya kreme mahinda inna kota wune naththe eya inna kota ne
    oka damme ethota karanna bari wunue ai (kawru aththa kiyanawada dan nha pabagalak wage )

    slmc ekata barida naduwaking mogollo a/l wath pass nha kiyala 4to oya dala thiyana widiyata oppu karala nathnam
    dan act 16 liyawanna kremeak balnna
    (nodanna nisa ahuwe )

    mekata samprrnayen wagakiyanna one slmc eka pata kannadi baln nathi wa blan mulinma
    sayanika puhunuwa ddenna kiyapu welawe eka dila
    act 16 liyawanna illapu welawe liyanna dunnam nam iwara ne wun okkoma fail

    saitam eke bagata bagaytk docalage puththu duru inne :yes:

    මලයා.. මේකයි... මේක සයිටම් ළමයෙක් එයාගේ ආයතනයෙන් ඩිග්‍රී සෙරමනි කියලා ඩිග්‍රීයක් දුන්නට පස්සෙ SLMC එකෙන් එයාලව රෙජිස්ටර් කරන්නේ නෑ කියලා උසාවියෙ නඩුවක් දැම්මා. ඒකේ වග උත්තරකරුවො ඇමතිල දෙන්නයි ලෙකම්ලයි SLMC එකයි.

    නීතියානුකුලව SLMC මොනා කිව්වත් ඇමතිට පුලුවන් ඒවා පැත්තකට දාලා තීරන ගන්න. ගැසට් කලා එහෙම. ඉතින් SLMC දැන් රෙජිස්ටර් කරන්න ඕනේ. එයලා කිව්ව ගුණාත්මකභාවය ගැන වගකීම ඇමති නොසලකා හැරියා. උසාවියට අදාළ වන්නෙ නීතියනෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hari hari mama ehma kiwwe nha namuth samaharu katha karanne gov uni doctors la nisa methana innawa kiyala pvt uniyen hari hoda dockek bihikarala ayawth rate diyunuwarta ganna one kiyala kiyanne

    katiya kaghanne saitam wahanna
    habi hari satan pate wenna one saitam eke quality eka wadi karanna anna ethani waradda slmc la kagaththe ekai

    ඔය එෆ්බී පේජ් කාරයො ලස්සන ක්‍රියේටිව් අදහස් දානවා පොස්ට් හදලා.. ඒවා ශෙයා වෙනවා හෝ ගාලා. වෛද්‍යවරුන්ගෙත් ඇති තම ආත්මවර්ණනාව කරගන්නා... e unata hamogema award ekak health ranking. literacyth hethuwak

    රජයේ කැම්පස් වල අදත් ආචර්යවරු හිඟයි. උත්තර හොයන්නේ නෑ

    තවත් හොඳට හිතලා බලන්න ඕන කාරණයක් තියෙනවා. දැනට ලංකාවේ වෛද්‍ය පීඨ බොහොමයක ආචාර්යවරු හිඟයි. ඒකට පිළියම් හොයන්න බැරි වෙලා තියෙන්නේ මහා ලොකු වැටුප් දෙන්න බැරි නිසා වැඩි පඩි ලැබෙන රටවල්වලට රැකියාවට යාම. තවමත් කළගුණ දන්න පොඩි පොඩි ගම්වලින් ආපු අය ඉන්න නිසා ලංකාවේ වෛද්‍ය පීඨ හොඳින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ලංකාව තුලම ඇතිවෙනවනම් දවසක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, ඒවාට සම්බන්ධ වෙන්නෙත් මේ රටේ ඉන්න වෛද්‍යවරුම තමා. මම හිතන්නේ නෑ ලංකවේ රජයකට මුදලට උපාධි දෙන ආයතනයක පඩිය ආචාර්යවරයෙකුට දෙන්න පුලුවන්වෙයි කියලා. සාධාරණත්වය කියන දේ නොසලකන ආණ්ඩුම මේ රටේ බිහිවෙන නිසා, මතු ඇතිවිය හැකි රජයේ විශ්වවිද්‍යාල ආචාර්ය හිඟයට නම් පිළිතුරක් හොයන්නෙ නැති වේවි.
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ආවා.. ආවා... මෙන්න තවත් වෙනසක් ආවා... තවත් දැවැන්ත කනේ පහරක් ටොයියන්ගෙන් බයියන්ට.. ටොය්යොන්ට ශතුටුයිලු දැන්...:lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මලයා.. මේකයි... මේක සයිටම් ළමයෙක් එයාගේ ආයතනයෙන් ඩිග්‍රී සෙරමනි කියලා ඩිග්‍රීයක් දුන්නට පස්සෙ SLMC එකෙන් එයාලව රෙජිස්ටර් කරන්නේ නෑ කියලා උසාවියෙ නඩුවක් දැම්මා. ඒකේ වග උත්තරකරුවො ඇමතිල දෙන්නයි ලෙකම්ලයි SLMC එකයි.

    නීතියානුකුලව SLMC මොනා කිව්වත් ඇමතිට පුලුවන් ඒවා පැත්තකට දාලා තීරන ගන්න. ගැසට් කලා එහෙම. ඉතින් SLMC දැන් රෙජිස්ටර් කරන්න ඕනේ. එයලා කිව්ව ගුණාත්මකභාවය ගැන වගකීම ඇමති නොසලකා හැරියා. උසාවියට අදාළ වන්නෙ නීතියනෙ.

    melo magulak therun nha bn

    dan SLMC naduwa dala thiyenne saitam reg karan nha hethuwa amathilata eka ගැසට් karanna balayak nha kiyala ගුණාත්මකභාවය ගැන වගකීම ඇමති නොසලකා හැරියා nisa උසාවිය kiyala thiyenne amathila ගුණාත්මකභාවය නොසලකා nha eka (e kiyanne ගුණාත්මකi )hinda balayak thiyanwa kiyalada ?
    pissu wage bn

    slmc lata karanna tibbe act 16 liywoth dennam kiyala :rolleyes:
    mata pena widaita slmc lai amathilai nevilayai okkoma bala thannawata hoda natumak natala thienne
    awurudu 6k yanakam ugc + slmc natapu pissuwak nisa thamai aDA oka wela thiyenn oya kiyana widiyata saitam eken hora dockek awith minissu marunoTH
    E WAGKIMA NEVILAYA +GOV +SLMC lokkantath yanwa eka nha kiaynna epa

    saitam awath ekai nathth ekai mata wasiyak paduwak wen nha uda idan baluwoth okai aththa

    beheth gann nam adurana gov doccku innawa wena doca la ona wunama wun kiyai kiyala hithena :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    melo magulak therun nha bn

    dan SLMC naduwa dala thiyenne saitam reg karan nha hethuwa amathilata eka ගැසට් karanna balayak nha kiyala ගුණාත්මකභාවය ගැන වගකීම ඇමති නොසලකා හැරියා nisa උසාවිය kiyala thiyenne amathila ගුණාත්මකභාවය නොසලකා nha eka (e kiyanne ගුණාත්මකi )hinda balayak thiyanwa kiyalada ?
    pissu wage bn

    1. saitm lamayek naduwa damme
    2. SLMC ha amati denna, lekam denna, wagauttarakaruwo karala
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඔය එෆ්බී පේජ් කාරයො ලස්සන ක්‍රියේටිව් අදහස් දානවා පොස්ට් හදලා.. ඒවා ශෙයා වෙනවා හෝ ගාලා. වෛද්‍යවරුන්ගෙත් ඇති තම ආත්මවර්ණනාව කරගන්නා... e unata hamogema award ekak health ranking. literacyth hethuwak

    රජයේ කැම්පස් වල අදත් ආචර්යවරු හිඟයි. උත්තර හොයන්නේ නෑ

    තවත් හොඳට හිතලා බලන්න ඕන කාරණයක් තියෙනවා. දැනට ලංකාවේ වෛද්‍ය පීඨ බොහොමයක ආචාර්යවරු හිඟයි. ඒකට පිළියම් හොයන්න බැරි වෙලා තියෙන්නේ මහා ලොකු වැටුප් දෙන්න බැරි නිසා වැඩි පඩි ලැබෙන රටවල්වලට රැකියාවට යාම. තවමත් කළගුණ දන්න පොඩි පොඩි ගම්වලින් ආපු අය ඉන්න නිසා ලංකාවේ වෛද්‍ය පීඨ හොඳින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ලංකාව තුලම ඇතිවෙනවනම් දවසක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, ඒවාට සම්බන්ධ වෙන්නෙත් මේ රටේ ඉන්න වෛද්‍යවරුම තමා. මම හිතන්නේ නෑ ලංකවේ රජයකට මුදලට උපාධි දෙන ආයතනයක පඩිය ආචාර්යවරයෙකුට දෙන්න පුලුවන්වෙයි කියලා. සාධාරණත්වය කියන දේ නොසලකන ආණ්ඩුම මේ රටේ බිහිවෙන නිසා, මතු ඇතිවිය හැකි රජයේ විශ්වවිද්‍යාල ආචාර්ය හිඟයට නම් පිළිතුරක් හොයන්නෙ නැති වේවි.

    okata thiyana ekama wisaduma pvt campus ekata garahana eka neme
    thiyenne adyapanaya wikunana kalukada mudalali la wenuwata z eka wadi gov campus walata amthrawa rajaya anukgrahayen(a/l pass)_
    z piliwelata +mudalata or sloan walata quality semi gov uni patan ganna eka
    (mekata gdak aya kagahai )
    (duppath minihath igena gani,ආචාර්ය හිඟයk ennath nha ,wada karana ayata updiyath labi )

    adyapanya pawichchi karanna one eka eka kenagea ththwayata neme rate iyanuwata
    (literacy wadi wuna kiyala ape wunge buddiye tharama ona ekek dannawa ne )

    ape thamath thiyenne 1948 samajayta ona karapu adhyapanauya kreyak :nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    slmc lata karanna tibbe act 16 liywoth dennam kiyala :rolleyes:
    mata pena widaita slmc lai amathilai nevilayai okkoma bala thannawata hoda natumak natala thienne
    awurudu 6k yanakam ugc + slmc natapu pissuwak nisa thamai aDA oka wela thiyenn oya kiyana widiyata saitam eken hora dockek awith minissu marunoTH
    E WAGKIMA NEVILAYA +GOV +SLMC lokkantath yanwa eka nha kiaynna epa
    :rofl:

    SAITM eka lamayi bandawagaththa SLMC eke gunathmakathawaya araksha karana karunu walata ahumkan nodi. itin SLMC bea qwa register karanna. ACT 16 denne standards follow karana ayatanayak nam.

    amathi SB SLMC eken deepu report eka nosalaka gazette kala SAITM athi kala kiyala. okai kathawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    danui therune :lol: slmc nadu margen mokuth karala nadda thama ai niakn inne

    SLMC kiyanneth rajaye ayathanayak... sabhawak. Eyalata nadu daanna wenne amatita wiruddawane ban.. :lol:
    :lol::lol: mama hithanne neethipathi upades dena ekak nea (hariyatama nodanimi)

    GMOA thamai itin nadu danawanam.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    SAITM eka lamayi bandawagaththa SLMC eke gunathmakathawaya araksha karana karunu walata ahumkan nodi. itin SLMC bea qwa register karanna. ACT 16 denne standards follow karana ayatanayak nam.

    amathi SB SLMC eken deepu report eka nosalaka gazette kala SAITM athi kala kiyala. okai kathawa

    mage ,oda moleta thamath pissu wage
    mata hithnnama slmc mukuth karala nha wage naduwak wath dala nha wage ane manda kk api giya gn
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    SLMC kiyanneth rajaye ayathanayak... sabhawak. Eyalata nadu daanna wenne amatita wiruddawane ban.. :lol:
    :lol::lol: mama hithanne neethipathi upades dena ekak nea (hariyatama nodanimi)

    GMOA thamai itin nadu danawanam.

    slmc eka inne okkoma gmoa eke inna wane gmoa ek e kale nadu dala nhane pisuu wage mamgiya oluwe tyhiyana prs=]ahna athia