mona paynnakda yako eka. Aduma tharame act 16 exam ekawath pass wenna ona. oya gal kabbagen behath ganna unta abhya saranyi.
hm oke athha nathha dan nha habi owa aochchrama aul nam wunwa reg karanna kiyala komada nadu thinduwa denne
(saitam kade yan nha gmoa lata baineth nha salli dila hari quality dockek anwa nam echchrai )
act 16 liyanna on nath i eka kagaththe mc ekama thama eka amarunam saitam wunta wad bari nm wun kelinma fail wenwa ne ai saitam ekak ithru wen nha ne![]()

Nadu theenduwa dunne amathita tyena balathala legally hari nisa. Amathi SLMC kiyana standards awashya nea kiyala hithu manapeta decision ganna puluwan balayak thiyena thanathurak![]()
who Ranking waling lankawa udin inne lonakwe doca lage dakshathaweta withrak neme
podi minihath beheth ganna pulunwan free healthcare systym ekak thiyana nisa eka amathaka karanna epa

Nadu theenduwa dunne amathita tyena balathala legally hari nisa. Amathi SLMC kiyana standards awashya nea kiyala hithu manapeta decision ganna puluwan balayak thiyena thanathurak![]()

SAITM එකෙන් පිට කරපු බැද්ජ් එකේ සේරටම ගෞරව උපාදි දීල තියෙන්නේ එකෙක්ට ඇරෙන්න
ඒ තරම් එකේ ඉගෙනීම උසස්
කොලබවත් තාම ඒ තරමට ඇවිත් නැ
කොලබ උනත් තම 20 ක්වත් අවමව repeat වෙනවා




මෝඩයෝ පාලකයෝ උනාම ඔහොම තමා බන්
උන්ගේ out උබ set එකේ එකෙක්ට ඇරෙන්න සේරටම ගෞරව උපාදි
සේරම pass
ඒක සාමුහිකව හිමිවෙන අවෝඩ් එකක්. එ වගෙම අපෙ රටෙ ලිටරසි ඉහල ගිහිල්ල හොඳ බුද්දිමත්තු බිහිවෙල රට රටවල්වල වැඩ දාන්නෙ පොඩි කාලෙම අපිට ඉස්කොලෙ යන්න උනන්දු කරන නිස. ඒකත් අමතක කරන්න එපා. ඒ නිදහස උපරිම යූටිලයිස් කරන එවුන් විතරක් නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගන්නෙ, ප්‍රයිවට් කැම්පස් යන අය එහෙම නෑ කියන්න නම් එපා හොඳේ![]()
ethota ai oya kreme mahinda inna kota wune naththe eya inna kota ne
oka damme ethota karanna bari wunue ai (kawru aththa kiyanawada dan nha pabagalak wage )
slmc ekata barida naduwaking mogollo a/l wath pass nha kiyala 4to oya dala thiyana widiyata oppu karala nathnam
dan act 16 liyawanna kremeak balnna
(nodanna nisa ahuwe )
mekata samprrnayen wagakiyanna one slmc eka pata kannadi baln nathi wa blan mulinma
sayanika puhunuwa ddenna kiyapu welawe eka dila
act 16 liyawanna illapu welawe liyanna dunnam nam iwara ne wun okkoma fail
saitam eke bagata bagaytk docalage puththu duru inne![]()
hari hari mama ehma kiwwe nha namuth samaharu katha karanne gov uni doctors la nisa methana innawa kiyala pvt uniyen hari hoda dockek bihikarala ayawth rate diyunuwarta ganna one kiyala kiyanne
katiya kaghanne saitam wahanna
habi hari satan pate wenna one saitam eke quality eka wadi karanna anna ethani waradda slmc la kagaththe ekai
මලයා.. මේකයි... මේක සයිටම් ළමයෙක් එයාගේ ආයතනයෙන් ඩිග්‍රී සෙරමනි කියලා ඩිග්‍රීයක් දුන්නට පස්සෙ SLMC එකෙන් එයාලව රෙජිස්ටර් කරන්නේ නෑ කියලා උසාවියෙ නඩුවක් දැම්මා. ඒකේ වග උත්තරකරුවො ඇමතිල දෙන්නයි ලෙකම්ලයි SLMC එකයි.
නීතියානුකුලව SLMC මොනා කිව්වත් ඇමතිට පුලුවන් ඒවා පැත්තකට දාලා තීරන ගන්න. ගැසට් කලා එහෙම. ඉතින් SLMC දැන් රෙජිස්ටර් කරන්න ඕනේ. එයලා කිව්ව ගුණාත්මකභාවය ගැන වගකීම ඇමති නොසලකා හැරියා. උසාවියට අදාළ වන්නෙ නීතියනෙ.


melo magulak therun nha bn
dan SLMC naduwa dala thiyenne saitam reg karan nha hethuwa amathilata eka ගැසට් karanna balayak nha kiyala ගුණාත්මකභාවය ගැන වගකීම ඇමති නොසලකා හැරියා nisa උසාවිය kiyala thiyenne amathila ගුණාත්මකභාවය නොසලකා nha eka (e kiyanne ගුණාත්මකi )hinda balayak thiyanwa kiyalada ?
pissu wage bn
ඔය එෆ්බී පේජ් කාරයො ලස්සන ක්‍රියේටිව් අදහස් දානවා පොස්ට් හදලා.. ඒවා ශෙයා වෙනවා හෝ ගාලා. වෛද්යවරුන්ගෙත් ඇති තම ආත්මවර්ණනාව කරගන්නා... e unata hamogema award ekak health ranking. literacyth hethuwak
රජයේ කැම්පස් වල අදත් ආචර්යවරු හිඟයි. උත්තර හොයන්නේ නෑ
තවත් හොඳට හිතලා බලන්න ඕන කාරණයක් තියෙනවා. දැනට ලංකාවේ වෛද්‍ය පීඨ බොහොමයක ආචාර්යවරු හිඟයි. ඒකට පිළියම් හොයන්න බැරි වෙලා තියෙන්නේ මහා ලොකු වැටුප් දෙන්න බැරි නිසා වැඩි පඩි ලැබෙන රටවල්වලට රැකියාවට යාම. තවමත් කළගුණ දන්න පොඩි පොඩි ගම්වලින් ආපු අය ඉන්න නිසා ලංකාවේ වෛද්‍ය පීඨ හොඳින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ලංකාව තුලම ඇතිවෙනවනම් දවසක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, ඒවාට සම්බන්ධ වෙන්නෙත් මේ රටේ ඉන්න වෛද්‍යවරුම තමා. මම හිතන්නේ නෑ ලංකවේ රජයකට මුදලට උපාධි දෙන ආයතනයක පඩිය ආචාර්යවරයෙකුට දෙන්න පුලුවන්වෙයි කියලා. සාධාරණත්වය කියන දේ නොසලකන ආණ්ඩුම මේ රටේ බිහිවෙන නිසා, මතු ඇතිවිය හැකි රජයේ විශ්වවිද්‍යාල ආචාර්ය හිඟයට නම් පිළිතුරක් හොයන්නෙ නැති වේවි.

slmc lata karanna tibbe act 16 liywoth dennam kiyala
mata pena widaita slmc lai amathilai nevilayai okkoma bala thannawata hoda natumak natala thienne
awurudu 6k yanakam ugc + slmc natapu pissuwak nisa thamai aDA oka wela thiyenn oya kiyana widiyata saitam eken hora dockek awith minissu marunoTH
E WAGKIMA NEVILAYA +GOV +SLMC lokkantath yanwa eka nha kiaynna epa
![]()
- saitm lamayek naduwa damme
- SLMC ha amati denna, lekam denna, wagauttarakaruwo karala
slmc nadu margen mokuth karala nadda thama ai niakn innedanui theruneslmc nadu margen mokuth karala nadda thama ai niakn inne


mama hithanne neethipathi upades dena ekak nea (hariyatama nodanimi)SAITM eka lamayi bandawagaththa SLMC eke gunathmakathawaya araksha karana karunu walata ahumkan nodi. itin SLMC bea qwa register karanna. ACT 16 denne standards follow karana ayatanayak nam.
amathi SB SLMC eken deepu report eka nosalaka gazette kala SAITM athi kala kiyala. okai kathawa
SLMC kiyanneth rajaye ayathanayak... sabhawak. Eyalata nadu daanna wenne amatita wiruddawane ban..
mama hithanne neethipathi upades dena ekak nea (hariyatama nodanimi)
GMOA thamai itin nadu danawanam.