සොහොන;21201565 said:මට ඔනෙ නැ කා වෙනුවෙන් වත් කතා කරන්න මොනවාටද ?
නමුත් මෙකෙ ඉන්න සමහරක් වුන් කසිප්පුකාරයො ගානට දාල clz එකක් තියන වුන් වාගෙ කියවන එකනම් නොන්ඩ්
කමක් නැ අපෙ අතෙ සල්ලි නැ
යන්න එන්න වාහන නැ
නමුත් අපෙ ෆන් එක අපි පුලුවන් විඩිහට ඉස්සරහටත් ගන්නම්
කස්සිපුකාරයෝ ගානට නම් කවුරුත් දැම්මේ නෑ... සමහරුන්ට රිදිලා එහෙම හිතුවද දන්නේ නෑ...

මෙතන සල්ලිකාරයෝ නෑ... වාහන තියෙන උන් නෑ... බයික් තියෙන උන් නම් ඉන්නවා හැබැයි... අරයගෙ මෙයාගෙ කතා වලට ෆෝම් වෙලා එකපාර කඩාපනින්න එපා...









බලපන්.... උඹ ත්රෙඩ් එකට ඇවිල්ලම තියෙන්නේ මේකටමයි...... ඇයි බං ඒම....?? 