ඕකෙනං ඉතිං දෙපැත්තක් තියෙනවා බං..
ඒක ඩිපෙන්ඩ් වෙන්නේ බොන පිරිස අනුව..
සමහර උන් බොන්නේ "වෙරි" කියන දේම බලාගෙන..
තවත් පිරිසක් ඉන්නවා උන් සෙට් වෙලා බොන්නේ ෆන් එකක්, පොඩි ත්‍රිල් එකක් ගන්න..
ක්ලාස් එකෙත් යම්තාක් දුරකට වෙනසක් තියෙනවා, ඒ වගේම බොන එකේ ෆීලින්ග් එකේ සෑහෙන වෙනසක් තියෙනවා..
ගල් අරක්කු ටිකකට සෝඩා ටිකක් සැන්ඩි කරන බොනවට වඩා ගති jack daniels ෂොට් එකකට අයිස් කැට දෙකක් දැන් බොන එක...
පුද්ගලිකව මම උනත් බ්ලැක් ඕපල්, ඕල්ඩ් ඇරැක් ඕවනං කටේවත් තියෙන්නේ නෑ..
ලොකු සීන් එකකට නෙමෙයි, මගේ නං බොන එකේ බලාපොරොත්තුව "වෙරි" කියන දේම නෙමෙයි..
පොඩි ලල් එකක් දාන එක...
හොද බෝතලයක් අරන්, බාබකිව් පාරක් දාල, බ්ලූබෙරි බයිට් එකක් හදලා ගත්තනං සැප තමයි ඉතිං..
ඕක සරලව මෙහෙමයි බං..
ත්‍රීවීල් එකකිනුත් කතරගම යන්න පුළුවන්.. පෙජරෝ එකකිනුත් කතරගම යන්න පුළුවන්..
ප්‍රථිපලේ එකයි.. අවසානෙදි දෙගොල්ලොම කතරගමට යනවා.. නමුත් එ ගමන් දෙකේ තියෙන්නේ කන්ඩිෂන් දෙකක්..
එකෙක් ඌගේ ත්‍රේඩ් එකට එන්න එපා කියලා මට කියලා දැන් මගේ ත්‍රේඩ් එකේ බලු රංචුව පිටින්ම ඇවිත් රෙනවා. .
උබලගේ හයි ක්ලාස් ගහගනින් හුත්තෝ පුකේ. .
ගේ හදාගන්න වත් සල්ලි නැතුව හිටපු හිගන්නා දැන් එනවා මෙතන හයි ක්ලාස් කියවන්න. .
අනිත් රොත්ත පිනට බොන සෙට් එකනේ. . අර මහ බල්ලගේ ඇගේ ඉන්න මැක්කෝ වගේ තමයි උබලත්. .
පිනට හයි ක්ලාස් බ්‍රැන්ඩ්ස් නොගහා පුක දීලා හරි හම්බකරන් බීපන් ඔයිට නම්බුයි. .![]()
ඇයි බං මේ.....?? ඇයි බං මේ....??
උඹ අර රත්තරං කියන්නාහ් වාගේ... ණයට උකලා සල්ලි නොදී මාරු වෙච්ච ගෑණි වගේ තැන තැන එක එකාට බැන බැනා යන්නේ......??
රිදුනහම දූවගෙන ගිහින් වටේම උන්ට බැනලා ත්‍රෙඩ් දදා යන එකෙන් උඹමයි නෝන්ඩි වෙන්නේ.
පොඩ්ඩක් හිතපන්කෝ..... !!
උඹ බලෙන්ම වගේ ඇවිත් (දැන් මේකේ මගෙන් අහන්න එපා කෝ කෝ පෙන්වන්න කියලා... මට වෙලාවක් නෑ ඔය ඕප දූප හොය හොයා ඉන්න ) ප්ලග් වෙන්න බැලුවා...... බැරි වෙච්ච පාර බැන බැනා යනවා...... මොකක්ද බං මේ ජීවිතේ..... ආතල් එකේ හිටපන්කෝ එක එකාට බැන බැනා ගිහින් උඹම විහින් චා වෙන්නේ නැතුව.....
![]()
යකෝ ඔච්චර රිද්දවගෙන මොකෝ බං නිපුන්......
අල්ලලා දාපං බං, මං තොට කීව ඔයේ මට කතා කරපු වෙලෙත් ඕක....
උඹ නාගන්නව නේහ් අම්මපා....
ඕකෙනං ඉතිං දෙපැත්තක් තියෙනවා බං..
ඒක ඩිපෙන්ඩ් වෙන්නේ බොන පිරිස අනුව..
සමහර උන් බොන්නේ "වෙරි" කියන දේම බලාගෙන..
තවත් පිරිසක් ඉන්නවා උන් සෙට් වෙලා බොන්නේ ෆන් එකක්, පොඩි ත්‍රිල් එකක් ගන්න..
ක්ලාස් එකෙත් යම්තාක් දුරකට වෙනසක් තියෙනවා, ඒ වගේම බොන එකේ ෆීලින්ග් එකේ සෑහෙන වෙනසක් තියෙනවා..
ගල් අරක්කු ටිකකට සෝඩා ටිකක් සැන්ඩි කරන බොනවට වඩා ගති jack daniels ෂොට් එකකට අයිස් කැට දෙකක් දැන් බොන එක...
පුද්ගලිකව මම උනත් බ්ලැක් ඕපල්, ඕල්ඩ් ඇරැක් ඕවනං කටේවත් තියෙන්නේ නෑ..
ලොකු සීන් එකකට නෙමෙයි, මගේ නං බොන එකේ බලාපොරොත්තුව "වෙරි" කියන දේම නෙමෙයි..
පොඩි ලල් එකක් දාන එක...
හොද බෝතලයක් අරන්, බාබකිව් පාරක් දාල, බ්ලූබෙරි බයිට් එකක් හදලා ගත්තනං සැප තමයි ඉතිං..
ඕක සරලව මෙහෙමයි බං..
ත්‍රීවීල් එකකිනුත් කතරගම යන්න පුළුවන්.. පෙජරෝ එකකිනුත් කතරගම යන්න පුළුවන්..
ප්‍රථිපලේ එකයි.. අවසානෙදි දෙගොල්ලොම කතරගමට යනවා.. නමුත් එ ගමන් දෙකේ තියෙන්නේ කන්ඩිෂන් දෙකක්..

ඕකෙනං ඉතිං දෙපැත්තක් තියෙනවා බං..
ඒක ඩිපෙන්ඩ් වෙන්නේ බොන පිරිස අනුව..
සමහර උන් බොන්නේ "වෙරි" කියන දේම බලාගෙන..
තවත් පිරිසක් ඉන්නවා උන් සෙට් වෙලා බොන්නේ ෆන් එකක්, පොඩි ත්‍රිල් එකක් ගන්න..
ක්ලාස් එකෙත් යම්තාක් දුරකට වෙනසක් තියෙනවා, ඒ වගේම බොන එකේ ෆීලින්ග් එකේ සෑහෙන වෙනසක් තියෙනවා..
ගල් අරක්කු ටිකකට සෝඩා ටිකක් සැන්ඩි කරන බොනවට වඩා ගති jack daniels ෂොට් එකකට අයිස් කැට දෙකක් දැන් බොන එක...
පුද්ගලිකව මම උනත් බ්ලැක් ඕපල්, ඕල්ඩ් ඇරැක් ඕවනං කටේවත් තියෙන්නේ නෑ..
ලොකු සීන් එකකට නෙමෙයි, මගේ නං බොන එකේ බලාපොරොත්තුව "වෙරි" කියන දේම නෙමෙයි..
පොඩි ලල් එකක් දාන එක...
හොද බෝතලයක් අරන්, බාබකිව් පාරක් දාල, බ්ලූබෙරි බයිට් එකක් හදලා ගත්තනං සැප තමයි ඉතිං..
ඕක සරලව මෙහෙමයි බං..
ත්‍රීවීල් එකකිනුත් කතරගම යන්න පුළුවන්.. පෙජරෝ එකකිනුත් කතරගම යන්න පුළුවන්..
ප්‍රථිපලේ එකයි.. අවසානෙදි දෙගොල්ලොම කතරගමට යනවා.. නමුත් එ ගමන් දෙකේ තියෙන්නේ කන්ඩිෂන් දෙකක්..

යකෝ මෙන්න මූ ඇවිල්ලා...
හම්මේ ආපහු එල කතා ටිකක් අහගන්න පුලුවන් වෙයි එහෙනම්....![]()
![]()

එතන ඔක්කොම වගේ 35-40 අතර අංකල්ලා ඉන්නෙ. ඒගොල්ලොත් XibitZ ල සොහොනල වගේ 20-30 කාලේ කන්න පුළුවන් කටු කාල තමයි දැන් ස්ටෑන්ඩඩ් එකකට ඇවිල්ල ඇත්තේ. ඉතිං ඒගොල්ලෝ ටිකක් වියදම් කරලා පාටියක් දාපු එකට ක්ලාස් ප්‍රශ්නයක් ඇදගන්නේ මොකටද බන්. අනික උඹල වගේ සැහැල්ලුවෙන් ඉන්න අයත් නෙමේ ළමයි බමයි නඩත්තු කරන පවුල්කාරයො.

තනූජක ඔයා???
උඹට කී දවසක් කෝල් කලාද මම...![]()

මඩුව කුනු වැඩේ අස්සෙ උනත් වැදගත් දෙයක් කරල.
තනුජකව අපහු ගෙන්නපු එක නම් පට්ටයි.

තනූජක ඔයා???
උඹට කී දවසක් කෝල් කලාද මම...![]()

උබලා සොහොනගේ පාටියේ එවුන්වයි, ක්‍රිකට් ගහපු එවුන්වයි සවුත්තු කරපු නිසයි මේ ත්‍රේඩ් එක දැම්මේ. .
අපි මචන් කිරියේ ලෝ ක්ලාස් මිනිස්සුත් එක්ක සෙට් වෙන්නම්. . පුලුවන්නම් අර බලු රන්චුව මේ ත්‍රේඩ් එකෙන් අරන් පලයන්. .
හොකද ලෝ ක්ලාස් මිනිස්සුන්ගේ ත්‍රේඩ් වල හයි ක්ලාස් මිනිස්සු ඉන්න එක හයික්ලාස් මිනිස්සුන්ට හොද නෑනේ නේද. .

ඉස්සර වගේ නිතරම නං ඔන්ලයින් එවෙන්නේ නෑ බං ඒ උනත් දැන්..![]()

උඹේ ත්‍රෙඩ් ටික නම් මලාට අමතක වෙන්නේ නෑ.... 
ඉතිං බොල මං ආන්සර් කලේ..![]()

ඊට පස්සෙත් ගත්තා.
මෙහ්.. සෙට් වෙමු බීර එකක් ගසන්න. මෝර මාමා ආවට පස්සේ..![]()

ඕකා කෝල් වලට ආන්සර් කරන්නෙ නෑ.![]()