monson-ඉජු-ඉජු

KDH

Well-known member
  • Jul 4, 2014
    18,303
    8,410
    113
    රූකඩ රාජ්ජේ
    16406598_1214132622006360_1650435373663757843_n.jpg

    රටම අන්දයි.. මාස හතරකට කලින් මධ්‍යම අධිවේගය දෙවන අදියරට එකම තැන දෙවරක් වැඩ අරඹලා..

    ඊයේ දිනයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතින් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ දෙවන වතාවට බව සිරස රූපවාහිනිය සිය ප‍්‍රවෘත්ති විකශයේදී පෙන්වා දුන්නේය.

    2016 ඔක්තෝබර් 6 වනදා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම ස්ථානයේදීම සමරු ඵලකයක් විවෘත කර මධ්‍ය අධිවේගයේ දෙවන අදියර වැඩ ආරම්භ කල බව එම වාර්තාවේ සදහන් විය.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,303
    8,410
    113
    රූකඩ රාජ්ජේ
    කිරිඇල්ල කියනවා ආඩම්බරයක්ලු ඉදිකිරීම් දේශීය සමාගම් වලට දෙන එක. අපිටනම් ආරංචියේ හැටියට ජපන්නු ටිකක් කොන්ත්‍රාත් එක ගන්න ආවා ඇවිත් වැඩේ අත ඇරියා ආණ්ඩුවට දෙන්න සල්ලි නැතිවෙයි කියන බයට. චීනෙ කොහොමත් ඇරියස් නේ. මොකෙක්වත් එන්නේ නෑ ආණ්ඩුව පාර හදන ගමන් සල්ලි දෙන්නේ නැතිවෙයි කියන බයට. දැන් ප්‍රොජෙක්ට් එක මාගා එකේද කොහෙද කරේ ගහන්නේ යන්නේ.උනුත් හෙමිහිට ශේප් වෙනවා ෂුවර්. ඊට පස්සේ බඩුම තමා

    :lol::lol::lol::lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,706
    884
    113
    Hamilton, NZ
    ජපන් පාර්ලිමන්ට් එක අමතනවා කියලා කාල්ස් රූම් එකක කතාවක් කරපු එකානේ බන්. :lol: ලක්ෂ62 බත් කන් හරක් ඉන්නවා කියලා දන්න නිසා බෝලම බස්සනවා සිංහලුන්ට පොනිලා :lol::lol: ඔය මෙන්සස් පොන්සියා දාන අනිත් ඒවාත් එකින් එක හොයලා බැලුවෙත් ඔය වාගේ කුප්ප සින් තියෙන්නෙ 99.9% අර කහ ඉර සුදු කරපු එක විතරයි ඇත්ත :rofl:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,303
    8,410
    113
    රූකඩ රාජ්ජේ
    ȜMA X;21202615 said:
    ජපන් පාර්ලිමන්ට් එක අමතනවා කියලා කාල්ස් රූම් එකක කතාවක් කරපු එකානේ බන්. :lol: ලක්ෂ62 බත් කන් හරක් ඉන්නවා කියලා දන්න නිසා බෝලම බස්සනවා සිංහලුන්ට පොනිලා :lol::lol: ඔය මෙන්සස් පොන්සියා දාන අනිත් ඒවාත් එකින් එක හොයලා බැලුවෙත් ඔය වාගේ කුප්ප සින් තියෙන්නෙ 99.9% අර කහ ඉර සුදු කරපු එක විතරයි ඇත්ත :rofl:

    bump
     
    • Like
    Reactions: ȜMA X

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    රටම අන්දයි.. මාස හතරකට කලින් මධ්‍යම අධිවේගය දෙවන අදියරට එකම තැන දෙවරක් වැඩ අරඹලා..

    ඊයේ දිනයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතින් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ දෙවන වතාවට බව සිරස රූපවාහිනිය සිය ප‍්‍රවෘත්ති විකශයේදී පෙන්වා දුන්නේය.

    2016 ඔක්තෝබර් 6 වනදා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම ස්ථානයේදීම සමරු ඵලකයක් විවෘත කර මධ්‍ය අධිවේගයේ දෙවන අදියර වැඩ ආරම්භ කල බව එම වාර්තාවේ සදහන් විය.

    ශ්‍රී ලංකා ප්‍රජතන්තිරික .....................
    ..............................
    ........................................
    සුරතින්
    ජනතාවගේ බදු මුදලින්

    කියල දැම්ම නම් නේද හරි. සල්ලි දෙන එවුන් මතක් කරලත් නෑ නේ.
    අනික මේක පටන් ගත්තේ මහින්ද. දෙවැනි අදියරක් කියල පටන්නේ ගන්නේ පාරේ අනිත් පැත්ත.
    දැනට ඉවර කුරුනේගලට යන පැත්ත විතරයි. පාරේ අනිත් පැත්ත හදන එක දෙවැනි අදියරද? :P