මගේ කතාව...

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ithuru katahwada? ehema ba man type karana epayi. anika mata hariyata sinhalen type karanat ba waradianwa.:sorry: :D

    මදැයි ඉතිං අපිත් අවුරුදු 5ක් ම හිටියා ඔය කතාව අහන්න.... ඒක නිසා ඔන්න ඔහෙ ටයිප් කරලා දාන්න... :D
     
    • Like
    Reactions: *nimeshi*

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එහෙනම් මුලු කතාවම එකපාර දාන්න පීස්.... :D

    ඔවු..... පීස්...පීස්...පීස්....
    රුචිරානනී........අහන්න........
    එකපාර.......මා.....මරන්න......පීස් :P:P

    කතාව චුට්ට චුට්ට දාල අපේ ඉවසීම පරීක්ෂා කරන්න එපා හත්ඉලවුවේ......:angry::angry:

    ළඟකදී පොතක් පතක් කියෙවුවෙ නැති වුනාට ඉස්කෝලේ යනකාලේදිවත් මෙහෙම කතා කියෙවුවෙ නැහැ කෑල්ල කෑල්ල..... පොතක් ගත්තත් කියවල ඉවර වෙලා තමා කන්න බොන්න හරි නැගිට්ටේ.
     
    • Like
    Reactions: *nimeshi*

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔවු..... පීස්...පීස්...පීස්....
    රුචිරානනී........අහන්න........
    එකපාර.......මා.....මරන්න......පීස් :P:P

    කතාව චුට්ට චුට්ට දාල අපේ ඉවසීම පරීක්ෂා කරන්න එපා හත්ඉලවුවේ......:angry::angry:

    ළඟකදී පොතක් පතක් කියෙවුවෙ නැති වුනාට ඉස්කෝලේ යනකාලේදිවත් මෙහෙම කතා කියෙවුවෙ නැහැ කෑල්ල කෑල්ල..... පොතක් ගත්තත් කියවල ඉවර වෙලා තමා කන්න බොන්න හරි නැගිට්ටේ.

    :lol::lol:
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මදැයි ඉතිං අපිත් අවුරුදු 5ක් ම හිටියා ඔය කතාව අහන්න.... ඒක නිසා ඔන්න ඔහෙ ටයිප් කරලා දාන්න... :D

    oya kalin idala me thread 1 hitiyada? e kaleth?
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඉත්න් දැන් රනුක අය හදිස්සියෙ කතා කරෙ මට දෙයක් කියන්න. :confused:එය කියනවා එයා අර එයාලගෙ රටෙ ඉන්න ලන්කාවෙ girlට කැමති උනා කියලා. මට එවෙලාවෙ කියන්න වචනත් නැ. උගුර හිර උනා වගෙ උනා.:shocked::shocked: මම අහන් හිටියා විතරයි. එයා කියනවා මෙ තිරනෙ ගත්තෙ හමොගෙම හොදටයි කියලා.එ girlගෙ නම සයුරි. සයුරිත් අපෙ වයසමයි. එහෙ medicine කරන්න ගිහින් තියෙන්නෙ. එයා ලන්කවෙනම් අපෙ ගෙවල් වල ඉදල ගොඩක් දුර town එකක එක්කෙන්ක්. අනික එයාලත් හොද family එකක... මට රනුකට මොකුත් කියන්න අයිතියක් නැ.:no::no: මමයි මුලින් වෙනස් උනෙ. එයා එනකන් මට ඉවසලා ඉන්න තිබ්බ. මමයි අමිල එක්ක යලු උනෙ. :(:(ඉතින් මට රනුකට මොකුත් කියන්න බැ. අනික මුල් කාලෙ එයා මට කිවා කැමතිනම් එයා ලගට එන්න කියලත් එත් මට අත්මශක්තියක් නැටි උනා. :sorry::sorry:රනුක කියනවා එය සයුරිට ආදරෙද නැද්ද දන් නැ එත් එයා නිතරම හම්බෙනවා එතකොට හිතට හොදයිලු. මම එයට සුබ පතුව. මම එයට කිවා සයුරිව රවට්ටන එපා හොදට බලගන්න කියල.... ඔයා අනිවරයෙන් එ ලමයව බදින්න කියල. සයුරි එච්ච්‍ර ලස්සන නැ. රනුකටනම් ගලපෙන් නැ. මහතයි රනුකට වඩා..රනුකම කියනව එක.. මට එනිසා රනුක ගැන විශ්වසයක් තිබ්බෙ නැ. රනුක කියනව marry karanna තව ගොඩක් කල් තියෙනව එ කලෙ වෙනකොට බලමු කියලා. මම අහුවා අම්ම අකමති උනොත් කියලා. එයා කියනවා එටකොට බලමුලු...:confused::confused:

    ඉට පස්සෙ මම හිතුව මම අය රනුකට කත කරොත් සයුරිට කරන අසාදාරනයක් කියලා. අනික මම කතා කරෙත් නැ. එත් රනුක මට කතා කරනවා. මසෙකට සැරයක්වත් එය කත කරල විස්තර කියනව. එයට දැන් මන් එයාගෙ හොදම යලුව වගෙ....එයා මට හමදෙම කියනවා. මොනව උනත් මම රනුකට තමත් ආදරෙයි. එයා කියන සමහර දෙවල් වලට මට ඩුකයි. මම එයට අහෙන් නැති වෙන්න අදනවා. එ කාලෙ මම අමිලගෙ ප්‍රශ්නයි රනුකගෙ එවයි නිස හමදම අඩනවා. ජිවිතෙ එපම වෙල තිබ්බෙ...:( රනුකයි සයුරි එකට ජිවත් උනෙ. :eek:එ රට වල ඔවා හොයන්න කවෘත් න. එ ඩෙවල් සෙරම රනුක මට කියනව. මුලු හදවතින්ම ආදරෙ කරපු කෙනා වෙන කෙනෙක් එක්ක ඉන්නකොට කොහොමද දැනෙන්නෙ. රනුකටත් එවගෙ දැනෙන්න ඇති... එ නිසා එයාට වරදක් කියනත් බැ. මම තෙරුම් ගත්තා මෙ ජිව්තෙන් මිදෙන්න ඔන කියල. එත් කොහොමද කියලා තෙරුමක් තිබ්බෙ නැ. රනුක උනත් දැන් සතුටින් ඉන්නව මම නතිව. එත් මට හිතාගන බැරි ඇයි එයා මට කත කරන එක නවත්තන්නෙත් නත්තෙ කියලා.....මට එ කාලෙ කිසිම දෙයක් තෙරුන් නැ. හරි වැරද මොකක්ද කියල මට පෙනුනෙ නැ. දැන් මෙ කිසිම දෙයක් දන්නෙ නැති සයුරිත් මෙකට සම්බන්දයි....මම දැන් මොකද කරන්නෙ?:confused::confused::confused:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    අවුරුදු 5ක්? අම්මියෝ... තාම! :angry:

    පට්ටම ආතල් එක තමයි මුල ඉඳන් කට්ටකකා හොයහොය කියෝගෙන ආවාම අන්තිමටම මුලුකථාවම එකට තියෙනවා. :shocked: අයියෝ සල්ලි! :baffled: කැරකිල්ල හැදුනා බං! :eek: නිකන් මෙරිගෝරවුන්ඩ් ගිහිල්ලා බැස්සා වගේ. :sorry:


    උබලගේ වැඩත් උබලා වගේම තේරුම්ගන්න බෑ :confused: :love: :D
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඈ බොල උ**යේ අවුරුදු පහක් දුකට පුන් ගහනවද