වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔය නොබ් එක ඇරියම යට ඇනයක් ඇති.. ඩෑශ් බෝඩ් එක ගලවන්න තියෙවන ඇන වලිං එකක් :rofl:

    Ane ban.. uba da me katawa kiwwe?

    Me tiyenne normal eka..

    IMAG2342_672x380.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21204018 said:
    ඔය ක්ලයිමේට් කන්ට්‍රෝලර් එකේ temperature සෙන්සර් එකනේ යකූ.. අහන්නත් දෙයක්ද?

    රෝද කරකෝන මැනුවල් ඒසී එකේ ඕක එන්නේ නෑ. :yes:

    A kiyanne meken outside temp ekada ganne?

    Ara ekek kiwwe meka me ana wahana knob eka kiyala.. :lol:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Me ube eke meter cluster eka dawalta eliya wedi reta eliya adui da? Ehema mokak hari wenawada? Light eliya adu wedi karanna switch ekak wage ekak enawada?

    Dashboard eke mokaddo sensor ekak wage ekak tiyenawa mata meka mokadda kiyala hoyagana beri una
    Ow meka auto light machan...dark senser tinawa
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    63 සිවිලියන් එකක ආවා මාතර ඉදං කොළඹට... මේ යකා හයිවේ එකේ KDH , හයිබ්‍රිඩ් , එක්ක හරි හරියට අරිනවා... පට්ටම පිකප්...
    මං ඒ අයියගෙං හෙමීට ඇහුවා.. අයියේ මේකෙ එන්ජිම මොකක්ද කියලා...
    TD 42 කිව්වා සිංහලු... :love:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21203998 said:
    තමන්ගේ යකඩ ගොඩ ඇදගන්න පවර් එක ඇති වෙන්න ඇන්ජිමක් හදාගන්න බැරුව හිනෝ එක ඉස්සරහා පොර ගහන එලිච්චි මැරිච්ච හම්බයා වගේ අඩන ඉන්දියන් ලේලන්ඩ් කම්පැනිය ගැන වෙන්ටෑ ඔය කියන්නේ:confused:
    Me pette layland ekak tiyenawa route eka kurunegala, kandy.

    Isuzu engine ekak tiyenne.. ekath ekka anith layland walata yanna ba.. sadde nikan aye mara sadde yanawa kiyanne kadu ehema ginnak na..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21204021 said:
    සැර වැඩි උනාද මලේ??:eek:
    මාමා ට ඕවා ගානක් නෑ ඉතිං :D
    ඔන් නදැං ඉන්දියන් සුසුකි කම්පැනිය.. ජපානෙට බයික් පටෝනවා... 750 ජික්සර් එක ජපනා පදින්නේත ඉන්දියන් ඒවා හොදේ :cool::eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Me pette layland ekak tiyenawa route eka kurunegala, kandy.

    Isuzu engine ekak tiyenne.. ekath ekka anith layland walata yanna ba.. sadde nikan aye mara sadde yanawa kiyanne kadu ehema ginnak na..
    ඉස්සර මෙහෙ තිබ්බා ඉසුසු එන්ජිමක් තිබ්බ කලම්බුරයිඩර් එකක්.. ඒකත් එහෙම තමා.. :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21204038 said:
    :angry::angry::angry::angry::angry::angry:

    4.10 බලපන් මූශල තම්බියා (nissan teana)

    බලපං වැරැදියට දෙයක් කිව්වම කොච්චර ආදරෙං උගන්වනවද කියලා :love: :cool:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Mokadda ban oke ena engine eka? Power eka ehema?

    Ashok Leyland 6DTI BS II
    6-7 L, 6 Cylinder Turbo
    130 HP @ 2400 rpm
    430Nm @ 1200 - 1600 rpm
    (according to Official Leyland Web Site)

    Isuzu 4HL1-TCS
    4.8 L, 4 Cylinder
    180Hp @ 2700 rpm
    500Nm @ 1500 rpm

    දැන් එයි බඩා සරම උස්සගෙන...

    අනේ උගේ ලේලන්ඩ් එන්ජින්.. ඔය දැම්මේ Isuzu එකක්... Cummins, Duramax, Powerstroke එකක ස්පෙක්ස් එහෙම දැම්මොත් බඩාට මිල්ක් බාර් එකේ නංගිගෙන් බීපු කිරිටික බඩ යනවා... :lol: :lol: :lol::lol:

    :eek::eek: :eek: :eek:
    .
    .
    .
    .
    .
    :shocked::shocked::shocked::shocked:

    මං කිව්වේ හයිලන්ඩ් කිරි....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    63 සිවිලියන් එකක ආවා මාතර ඉදං කොළඹට... මේ යකා හයිවේ එකේ KDH , හයිබ්‍රිඩ් , එක්ක හරි හරියට අරිනවා... පට්ටම පිකප්...
    මං ඒ අයියගෙං හෙමීට ඇහුවා.. අයියේ මේකෙ එන්ජිම මොකක්ද කියලා...
    TD 42 කිව්වා සිංහලු... :love:

    හැගීම් ඇවිස්සුනා TD42 කියපු ගමන්:love::love::love::love:

    ඔය වස්සා බර බාගේ බැන්දහමනේ... පොඩ්ඩක් හිතපන් තිරික්කලේට කොහොම ඇද්ද කියල:cool::cool::cool::cool:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21204054 said:
    හැගීම් ඇවිස්සුනා TD42 කියපු ගමන්:love::love::love::love:

    ඔය වස්සා බර බාගේ බැන්දහමනේ... පොඩ්ඩක් හිතපන් තිරික්කලේට කොහොම ඇද්ද කියල:cool::cool::cool::cool:

    තිරික්කලේට වස්සා බන්දා වගේද මාමි, චීටා බැන්දම... :P :P :P

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Me pette layland ekak tiyenawa route eka kurunegala, kandy.

    Isuzu engine ekak tiyenne.. ekath ekka anith layland walata yanna ba.. sadde nikan aye mara sadde yanawa kiyanne kadu ehema ginnak na..

    ඔන්න දවසක් මම කඩුගන්නාව නගිනවා මගේ කුවිඩ් එකේ.. ඒ කිව්වේ කඩුගන්නාව මුලට එනකන් කුවිඩ් එකේ නැගල ඇවිත් ඊට පස්සේ මම කුවිඩ් එක කරේ තියන් කඩුගන්නාව නගිනවා...

    ඉන්දියන් දඩ ලොරියක් ලයිට් කනු 5ක් උස්සගෙන ආතා කෙනෙක් ශුක්‍රානු සාම්පලයක් ගන්න ට්‍රයි කරනවා වගේ කඩුගන්නාව නගිනව ඕන්... ඔන්න පස්සේ රෙදෙට අහුවෙන්න ගිය ගොලු බෙල්ලෙක් චටස් ගාලා ඊට විනාඩි 5කට විතර පස්සේ ඒ වාහනේම ඉස්සර රෝදෙටත් අහු වෙලා මලා...

    ඔන්න පිටිපස්සෙන් පපර පාන් ගාලා සද්දයක් ආව. එකෙක් ඇරිය ඇරිල්ලක් පිටිපස්සෙන් කොල දූවිලි වලාවකුත් ආව. නිකන් පලවෙනි පාරට මෙව්ව එක කෙල්ලෙක් ඇලූවා වගේ සීන් එකක් මූ සුස් ගාල ගියා

    මම යනකොට මූ උඩ බුදු පිලිමේ ගාව නවත්තලා

    ටෞකන්ඩ ස්කෑනියා එකක් කියපන්කෝ... ලයිට්කනු ලෝඩ් එකෙන් විල්පත්තුවටම කරන්ට් එක ඇද්දහැකි.. අර ඉන්දියන් අටමගලේ මයෙ හිතේ තාම යනව ඇති.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බලපං වැරැදියට දෙයක් කිව්වම කොච්චර ආදරෙං උගන්වනවද කියලා :love: :cool:

    ශා ශා ශා මූශල තම්බියා කියලා අහ ගත්තා නේද යේක අල්ලගෙ කරුණාව තමයි
     
    Status
    Not open for further replies.