ඕවට බේත් කියන්න බෑ - ලඟ තියෙන ආයුර්වේදෙට පලයන්.මචන්ලා මගේ සෙම කනට ගහලා වගේ ඇදුම්කනවා වගේ කැක්කුමයි .මොකක් හරි බෙහෙතක් දන්නැදද බං?![]()
ඉදිරියේ රාළ;21207332 said:ඕවට බේත් කියන්න බෑ - ලඟ තියෙන ආයුර්වේදෙට පලයන්.


බෙහෙත් කියන්න බෑ වලක්ව ගන්න ක්‍රමේ කියන්න පුලුවන් රතු මිරිස් කන එක නවත්තන්න ඕනෙ![]()
නේ ?![]()
![]()



ඔව් ඒකත් නොකා ඉන්නව නම් හොඳාබෙහෙත් කියන්න බෑ වලක්ව ගන්න ක්‍රමේ කියන්න පුලුවන් රතු මිරිස් කන එක නවත්තන්න ඕනෙ![]()
නේ ?![]()
![]()
රතු මිරිස්..
එ මොන මගුලක්ද යකෝ ඒ කිව්වේ...![]()

මචන්ලා මගේ සෙම කනට ගහලා වගේ ඇදුම්කනවා වගේ කැක්කුමයි .මොකක් හරි බෙහෙතක් දන්නැදද බං?![]()
මචන්ලා මගේ සෙම කනට ගහලා වගේ ඇදුම්කනවා වගේ කැක්කුමයි .මොකක් හරි බෙහෙතක් දන්නැදද බං?![]()


