thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,748
    3,133
    113
    37
    @ katubedda
    Machan umbe kaladuru gal welada danne macho. Mageth ohoma wela normal dokekta pennuwa. U dunna beheth walata hoda une nehe. Passe ENT doctor ashokawa channel kala pora ekaparinma balala kiuwa kaladuru galwela kiyala. Ekata beheth dunna. Dawas deken hoda una. Ent doctor kenekwama ekaparama channel karapan.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    911
    113
    Galle
    හෙනයා;21207778 said:
    සේම නම් 100% අතුරු අබාධයක් නැති එකම බෙහෙත උණු වතුර මචන්.. ලා රස්නෙන් බිලා වැඩක් නෑ.. කෙතලේ නටපු ගමන් වතුර ටික අරන් ලොකු කොප්පෙකට දාගෙන බොන්න පුළුවන් තරම් නිවෙනකන් හුමාලය අල්ලපන්.. ඊට පස්සේ පුළුවන් තරම් පිච්චි පිච්චි බියන්.. (දිව පිච්චෙන ගානට නෙමෙයි.. උබට පුළුවන් ගානට).. අඩු නැත්තම් ඩොකෙක් ගාවට පලයන්.. :yes::yes::yes:

    3564


    Drinking very hot liquids
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මම නම් දන්නේ නැහැ බන් ඕවට හිතෙන හිතෙන බෙහෙත් කරන එක භයානකයි.
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    ubatat miringitis bullosada dannaha.
    Mata kana ridenna aran general eke ENT pennuwa. Mirnigitis bullosa kiuwa etana head. Nama ahuwama bayat una. Eth podi infection ekaklu
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රතු මිරිස්..:baffled::baffled:
    එ මොන මගුලක්ද යකෝ ඒ කිව්වේ...:eek:

    ඉදිරියේ රාළ;21207414 said:
    ඔව් ඒකත් නොකා ඉන්නව නම් හොඳා :D

    මේ දාල තියෙන්නෙ මේක තියෙන හැම ලෙඩේකටම හේතුව කියන්නෙ බඩේ ගිණියම බඩේ ගිණියම හැදෙන්නෙ රතු මිරිස් වලිං :sorry: :sorry: