machan umba storiya liyala tiyena widiha patta. kawadawat atha arinna epa. Journalist kenek wenna puluwan umbata hoda
කොළඹ ප්රයිවට් / ගවර්මන්ට් දෙකේම ලොකු පෝස්ට් වල ඉන්නේ ගම් වලින්ම ආපු මිනිස්සුම තමා. ඉතින් තවත් එකෙක් ගමකින් ආවොත් අරින්න බලාගත්තු ගමන් තමයි.. හැබැයි කෙල්ලන්ට නං ඔඩොක්කුවේ ඉන්දෝ ගන්නේ නැති ටික විතරයි 
Mam wisthara ehuwa egena mata one wisthara all ehuwa ban, mage kaling post eke e gena dala thiyei. HR ekakaing newei mata call kare. interview kare call karapu IT manager kenekmai.![]()
mata ekama eka parak set una oya wage pakek.ceylinco insurance ekeda koheda mathaka widiyata Justin Amerasinghe kiyala H88tige puthek.dekak anala apu nethi tika witarai.



මම් ගෙදර ඇවිත් නාන ගමන් හිතා ගත්තා කරන ජොබ් එක හොදින් කරලා. මම් පුද්ගලිකව කරන වෙබ් ඩිවලොප් වැඩේ හරියට කරලා. මම් අර හච් එකේ පැයක් බලන් හිටිය වෙලේ කියවපු බිස්නස් සගරා වල තිබුනේ ලොකු ලොකු සල්ලි කාරයොන්ගේ දැන්වීම් මගේ වයාපාරයත් දවසක ඒ වගේ සගරාවක යන්න වැඩ කරනව කියලා.
![]()


යකෝ මීට අවුරුදු ගානකට කලින් මමත් හච් එකට ගියා ඉන්ටර්විව් එකකට... එතැනදී උන් මාව ජෝක් එකට ගත්තා බං . මට සිංදුවකුත් කියන්න කීව.. ජොබ් එකකට සින්දුව වැදගත් වෙන්නේ කොහොමද බං , උන් මචන් ඔය ඉන්ටර්විව් කරන්නේ ෆන් එකට.. අපි ජීවත්වෙන්න රස්සාවක් හොයනවා උන් මිනිස්සුන්ට එන්න කියලා ආතල් ගන්නවා..බලපන් කොල්ලෝ කෙල්ලෝ කී දෙනෙක් බලාපරොත්තු තියාගෙනද ඉන්ටර්විව් එකට එන්නේ, ඕකුන්ට හෙන ගහනව බන් ඔය කරන කැත වැඩට...![]()
mokadda bn uba apply karapu joba?ohoma thamai ban oya yakku enna cv tika okktama katha kranwa adala untai kissma adala nathi untai pissu hu%%**$ company name eka lokui nam ohommma thami HR eke pissu ne interview call karanne habai ape nam adala department eken recommend karoth vithrai unwa gennanne
ඉන්ටර්විව් ඔහොම තමා බන්.. මෙහෙම දේවල් උනා කියලා උත්සාහය අතාරින්න එපා කියල තමයි කියන්න තියෙන්නේ..කොළඹ ප්රයිවට් / ගවර්මන්ට් දෙකේම ලොකු පෝස්ට් වල ඉන්නේ ගම් වලින්ම ආපු මිනිස්සුම තමා. ඉතින් තවත් එකෙක් ගමකින් ආවොත් අරින්න බලාගත්තු ගමන් තමයි.. හැබැයි කෙල්ලන්ට නං ඔඩොක්කුවේ ඉන්දෝ ගන්නේ නැති ටික විතරයි
![]()
