Hutch eke interview giya

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    machan umba storiya liyala tiyena widiha patta. kawadawat atha arinna epa. Journalist kenek wenna puluwan umbata hoda
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ඉන්ටර්විව් ඔහොම තමා බන්.. මෙහෙම දේවල් උනා කියලා උත්සාහය අතාරින්න එපා කියල තමයි කියන්න තියෙන්නේ.. :) කොළඹ ප්‍රයිවට් / ගවර්මන්ට් දෙකේම ලොකු පෝස්ට් වල ඉන්නේ ගම් වලින්ම ආපු මිනිස්සුම තමා. ඉතින් තවත් එකෙක් ගමකින් ආවොත් අරින්න බලාගත්තු ගමන් තමයි.. හැබැයි කෙල්ලන්ට නං ඔඩොක්කුවේ ඉන්දෝ ගන්නේ නැති ටික විතරයි :)
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    ohoma thamai ban oya yakku enna cv tika okktama katha kranwa adala untai kissma adala nathi untai pissu hu%%**$ company name eka lokui nam ohommma thami HR eke pissu ne interview call karanne habai ape nam adala department eken recommend karoth vithrai unwa gennanne
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Mam wisthara ehuwa egena mata one wisthara all ehuwa ban, mage kaling post eke e gena dala thiyei. HR ekakaing newei mata call kare. interview kare call karapu IT manager kenekmai. :sorry:

    Umbata upset nan interview call karapu ekata call ekak deela oka kiyapanko baya nethiwa. Mamath interview 20-30 withara gihin ethi. Mata nan hamba wuna okkoma wage bossla excellent. Kawadawath interview ekedima sorry kiyala na.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mata ekama eka parak set una oya wage pakek.ceylinco insurance ekeda koheda mathaka widiyata Justin Amerasinghe kiyala H88tige puthek.dekak anala apu nethi tika witarai.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mata ekama eka parak set una oya wage pakek.ceylinco insurance ekeda koheda mathaka widiyata Justin Amerasinghe kiyala H88tige puthek.dekak anala apu nethi tika witarai.

    mama danna widiyata (ahala thiyena widiyata....)USA wala interview ekedi munatama ohoma kiwwoth nadu daanna puluwanlu...:yes::yes::yes:

    ohoma interview ekedima ....result eka denna thhanamlu....​
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබව ඉන්ටර්විවු කරේ අමිල ද අසන්ග ද?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    mamath interview gihin tiyenawa, ekenuth samaharak ewa hari giye nehe, ewage thamai hema job ekakma
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    යකෝ ජැක් මා ඉන්ටර්විව් හැටහුමාරකට ගිහින් තියෙනවලු.ඒ එක තැනකින්වත් මූව අරන් නෑ.බැරිම තැන ඌ පටන්ගත්ත අලිබබා.අද චයින වල 4 වෙනි ධනපතියා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    මම් ගෙදර ඇවිත් නාන ගමන් හිතා ගත්තා කරන ජොබ් එක හොදින් කරලා. මම් පුද්ගලිකව කරන වෙබ් ඩිවලොප් වැඩේ හරියට කරලා. මම් අර හච් එකේ පැයක් බලන් හිටිය වෙලේ කියවපු බිස්නස් සගරා වල තිබුනේ ලොකු ලොකු සල්ලි කාරයොන්ගේ දැන්වීම් මගේ වයාපාරයත් දවසක ඒ වගේ සගරාවක යන්න වැඩ කරනව කියලා. :)

    Z

    මෙන්න මේක තමයි මචන් වෙන්න ඕනේ. . :)
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Similar experience.

    යකෝ මීට අවුරුදු ගානකට කලින් මමත් හච් එකට ගියා ඉන්ටර්විව් එකකට... එතැනදී උන් මාව ජෝක් එකට ගත්තා බං . මට සිංදුවකුත් කියන්න කීව.. ජොබ් එකකට සින්දුව වැදගත් වෙන්නේ කොහොමද බං , උන් මචන් ඔය ඉන්ටර්විව් කරන්නේ ෆන් එකට.. අපි ජීවත්වෙන්න රස්සාවක් හොයනවා උන් මිනිස්සුන්ට එන්න කියලා ආතල් ගන්නවා..බලපන් කොල්ලෝ කෙල්ලෝ කී දෙනෙක් බලාපරොත්තු තියාගෙනද ඉන්ටර්විව් එකට එන්නේ, ඕකුන්ට හෙන ගහනව බන් ඔය කරන කැත වැඩට... :angry:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109

    sirawata ehema sin ekak unada?:oo: mokadda bn uba apply karapu joba?
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ohoma thamai ban oya yakku enna cv tika okktama katha kranwa adala untai kissma adala nathi untai pissu hu%%**$ company name eka lokui nam ohommma thami HR eke pissu ne interview call karanne habai ape nam adala department eken recommend karoth vithrai unwa gennanne

    ubalayi companya mokadda bn?
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඉන්ටර්විව් ඔහොම තමා බන්.. මෙහෙම දේවල් උනා කියලා උත්සාහය අතාරින්න එපා කියල තමයි කියන්න තියෙන්නේ.. :) කොළඹ ප්‍රයිවට් / ගවර්මන්ට් දෙකේම ලොකු පෝස්ට් වල ඉන්නේ ගම් වලින්ම ආපු මිනිස්සුම තමා. ඉතින් තවත් එකෙක් ගමකින් ආවොත් අරින්න බලාගත්තු ගමන් තමයි.. හැබැයි කෙල්ලන්ට නං ඔඩොක්කුවේ ඉන්දෝ ගන්නේ නැති ටික විතරයි :)

    ow bn godak than wala ohoma thamai:growl: