.
.
මම් ගෙදර ඇවිත් නාන ගමන් හිතා ගත්තා කරන ජොබ් එක හොදින් කරලා. මම් පුද්ගලිකව කරන වෙබ් ඩිවලොප් වැඩේ හරියට කරලා. මම් අර හච් එකේ පැයක් බලන් හිටිය වෙලේ කියවපු බිස්නස් සගරා වල තිබුනේ ලොකු ලොකු සල්ලි කාරයොන්ගේ දැන්වීම් මගේ වයාපාරයත් දවසක ඒ වගේ සගරාවක යන්න වැඩ කරනව කියලා.
]
meka thama watinne bn goda palayan dan

යාන්තන් දැන්නම් ෂේප්..
ඒ අස්සේ සෝෆා එක තියලා තියෙන්නෙත් CCTV කැමරා 4 - 5කට අහු වෙන්න.. හම්මේ එපා වෙනවා ඉතින්.. ඇයි ඉතින් කොයි ඈන්ගල් එකෙන් කොහොම පෙනෙයිද දන්නේ නෑනේ කන විදිහ එහෙම..



පහුවදා ගිහින් කිව්වා මාව වටේ යවනවට කැමති නෑ කියලා....... ෆයිනල් ඉන්ටවිව් එක ceo එක්ක ඊලග සතියේ සෙට්වුනා.... වැඩකරන ඔෆිස් එකේ පර්මනන්ට් කරන දවසේ රෙසිග්නේෂන් දීල වැඩි පඩියට වැඩට ගියා........
.... සපත්තු දෙකත් වතුර ගිහිල්ලා ගැලෙව්වා ඔෆිස් එක ඉස්සරහ වතුර දාල තිබුන නිසා

