පරිණාමනය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මිනිස්සු වානරයගෙන් පරිනාමනය උනානම් අැයිබන් උන්ටත් වඩා දිගට මිනිස්සුන්ගෙ කොන්ඩෙ වැවෙන්නෙ??
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පරිනාමය කියන්නේ ඇගේ කොටස් අඩුවීමම නෙමෙයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මිනිස්සු වානරයගෙන් පරිනාමනය welaa na වානර dna walata manawa dna sambanda
    karalaa

    ekai oya dewa agam hama ekakama deiyo ganu minisunwa mawuwaa kiyanne

    human dna missing link kiyala google karanna, kawuruwath dan naththe
    okai
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පරිනාමය කියන්නේ ඇගේ කොටස් අඩුවීමම නෙමෙයි.
    හරි ඒක එහෙම උනානම් වදුරො කියල ජාතියක් තාම ඉන්නෙ කෝමද, කොටසක් පරිනාමනය වෙලා කොටසක් ඒම නෙවුනෙ කෝමද
    මිනිස්සු වානරයගෙන් පරිනාමනය welaa na වානර dna walata manawa dna sambanda
    karalaa

    ekai oya dewa agam hama ekakama deiyo ganu minisunwa mawuwaa kiyanne

    human dna missing link kiyala google karanna, kawuruwath dan naththe
    okai

    කව්ද ඕක කරන්ට අැත්තෙ?:nerd:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හරි ඒක එහෙම උනානම් වදුරො කියල ජාතියක් තාම ඉන්නෙ කෝමද, කොටසක් පරිනාමනය වෙලා කොටසක් ඒම නෙවුනෙ කෝමද

    කව්ද ඕක කරන්ට අැත්තෙ?:nerd:

    e wisthare thamai hama dewa agamakinma kiyawenne

    sumeriyan purawurtha wala thiyenawa, awurudu laksha 4 kata kalin pruthuwiyata apu jiwin pirisak nodiunu jiwinwa diunu jiwin bawata path
    karapu wisthara, adam sahaa ewaa oya okkoma sumeriyan purawurtha wala thiyena ewaa
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    e wisthare thamai hama dewa agamakinma kiyawenne

    sumeriyan purawurtha wala thiyenawa, awurudu laksha 4 kata kalin pruthuwiyata apu jiwin pirisak nodiunu jiwinwa diunu jiwin bawata path
    karapu wisthara, adam sahaa ewaa oya okkoma sumeriyan purawurtha wala thiyena ewaa

    උබ කතෙර් කුමරා බලනවද මේ දවස්වල :oo:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,525
    113
    Colombo
    මිනිස්සු වානරයගෙන් පරිනාමනය උනානම් අැයිබන් උන්ටත් වඩා දිගට මිනිස්සුන්ගෙ කොන්ඩෙ වැවෙන්නෙ??

    මිනිස්සු අද ඉන්න වදුරන්ගෙන් පරිණාමය වෙලා නැහැ බන්

    ඉස්සර ඉදපු මොකෙක් හරි වදුරෙක්ගෙන් තමයි මිනිස්සුයි අද ඉන්න වදුරොයි සේරම පරිණාමය වෙලා තියෙන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ස්වභාවික වරණයෙ හැම එකක්ම තර්කානුකූලව වෙන දේවල් නෙමේ කිසි වැඩක් නැති කොටස් වුනත් හානියක් නැත්තං එකතු වෙන්න පුලුවන් වගේම අවශ්‍ය දේවල් හැලෙන්නත් පුලුවන් :sorry: :sorry:
    කොණ්ඩෙ වැවෙන්නෙ නං අව්වෙන් ආරක්ශා වෙන්න ඇති සීමාවක් දාගන්න බැරි වෙන්න ඇති :baffled: :baffled: